\අයියෝ සිරිසේන ,, මෙන්න මෙහෙ වරෙන් බන්

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කිසිවක් මහින්ද වගේ සගවන්න දෙයක් නැහැ එතනට එයාලා අවේ කව්ද පොදු අපෙක්ශකයා කියලා මුලූ රටේම කෘතුහලය ස්නාත කරන්න එතනදි ප්‍රශ්න අහන්න කලය්ක් වෙන් කර තිබුනෙ නැහැ

    ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළ්දක්වලා තිබුනෙ නැහැ චන්දිකා දන්නවා මධවෙදින්ගෙ තරම එක නිසා තමයි ඇය එය මෙහෙය වන්නේ අපි දන්නවා සටන වැඩසටහනේ වුනත් නියමිත වාරයක් තියෙනවා ප්‍රශ්න යොමුකරන්න නැතිනම් හරවත් ලෙස ඔවුන්ගෙ ප්‍රවේශය ගන්න බැරිව යනවා ඉන්පසු සියලුම දෙනා සටනට ආවා එතනදි ප්‍රශ්න කලා නමුත් එක වාරණය කලා ඉතා නින්දිත ලෙස.

    අනෙක අමතක කරන්න එපා මේ තුන් දෙනාම නිදහස් පක්ශෙම අය ඇයි දැන් මේ වෛරයෙන් කතාකරන්නේ? දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න කල් හොදයි අනෙ මන්දා බන්.
     
    • Like
    Reactions: Roshan 4ever

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනෙක් කරුණ තමයි ඔය මෛත්‍රීත් අනෙක් අයට අහුවෙලා කියන කතාව? දිනුවොත් මොකද කීයන්නෙ? එතුමාගෙ තීරණය හරි එහෙම නෙද? පැරදුනොත්නේ ඔය එක එක කතා... දිනුම පැරදුම කෙසෙ වෙතත් එතුමා දැක්කා සරත් ෆොන්සෙකා මහින්ද පැරද්දනවා ඉතිහසයෙ වුන ලොකුම චන්ද මාගොඩියකින් ( Computer Gilmart) මේ පාරත් එක උපරිමයෙන්ම කරයි මෙය ඉතා අවදානම් සහිත වැඩක් නමුත් නොබියව එම තීරනය රට වෙනුවෙන් ගත්ත එක ගැන අපි අඩම්බර විය යුතුයි අනෙක් අය කුණු කාකා එතනම පොන්නයන් වගේ බලා සිටිනකොට එතුමා ඉවසලා ඉවසලා තිරණයක් ගත්තා මේය ඉතිහසගත වන එකයි, එ වගෙම තමයි එ.ජා.පයත් සැහෙන ලොකු කැප කිරිමක් කරා එතුමාව පොදු අපෙක්ශකයා වශයෙන් පත්කර මම නම් හිතන්නෙ විපක්ශය කලින් පාරත් මෙ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නෙ හොදම අපෙක්ශකයා බවයි.

    නමුත් මේ පාර රනිල් සටන පටන් ගන්නෙ 45% නෙමෙයි 55% අන්න එකයි වෙනස
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara

    :yes::yes::yes::yes:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    වේසියේ අපි ආව තොගේ සොන්න Thread එක බලන්න.
    .
    .
    .
    ඉතින් බන් මොකෝ අව්ල.
    මහින්දගේ ගූ හෝදල අනාතවෙච්ච උන්ට හදපු Video එකක්. ඕක අපිට බලන්න නෙවේ හදට තියෙන්නේ.
    චන්ද්‍රිකා දන්නවා හරියට shape එකේ කතාකරන්න ඕන දේ. මෛත්‍රී පොදු අපේක්ශකය උනාට චන්ද්‍රිකා තමයි ගේම ගැහුවෙ, ඉදිරියට plan හැදුවෙ.
    චන්ද්‍රිකා මෛත්‍රීට වෙන්න ඕන දේ කියන්නෙ නැතුව උබ ගිහින් කියන්නද ඉස්සරහට වෙන්න ඕන දේවල්.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අයියො සිරිසෙන :lol:

    ඩිලාන් පකයනම් කොහොමත් කැරියා සර්ව ආගමික බල්ලෙක් තම්යි ඔකා
    කොහොම උනත් පොර පෙන්නලා දෙන එවාට නම් කටෞත්තර නැති වෙනවා
    එවා කියන්න එපා දැන් ඇති චන්දිකාගෙ ඇස් බලපල්ලා හෙන වයිරෙයෙන් එතනත් ඉන්නෙ චන්දිකාගෙ උවමනවන් ඉටු කරන්න තම්යි මෙ පබ මහ්ත්තයාව යොදා ගන්නෙ කියලා පෙනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    අයියෝ සිරිසේන ,, මෙන්න මෙහෙ වරෙන් බන්
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කිසිවක් මහින්ද වගේ සගවන්න දෙයක් නැහැ එතනට එයාලා අවේ කව්ද පොදු අපෙක්ශකයා කියලා මුලූ රටේම කෘතුහලය ස්නාත කරන්න එතනදි ප්‍රශ්න අහන්න කලය්ක් වෙන් කර තිබුනෙ නැහැ

    ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළ්දක්වලා තිබුනෙ නැහැ චන්දිකා දන්නවා මධවෙදින්ගෙ තරම එක නිසා තමයි ඇය එය මෙහෙය වන්නේ අපි දන්නවා සටන වැඩසටහනේ වුනත් නියමිත වාරයක් තියෙනවා ප්‍රශ්න යොමුකරන්න නැතිනම් හරවත් ලෙස ඔවුන්ගෙ ප්‍රවේශය ගන්න බැරිව යනවා ඉන්පසු සියලුම දෙනා සටනට ආවා එතනදි ප්‍රශ්න කලා නමුත් එක වාරණය කලා ඉතා නින්දිත ලෙස.

    අනෙක අමතක කරන්න එපා මේ තුන් දෙනාම නිදහස් පක්ශෙම අය ඇයි දැන් මේ වෛරයෙන් කතාකරන්නේ? දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න කල් හොදයි අනෙ මන්දා බන්.

    අනෙක් කරුණ තමයි ඔය මෛත්‍රීත් අනෙක් අයට අහුවෙලා කියන කතාව? දිනුවොත් මොකද කීයන්නෙ? එතුමාගෙ තීරණය හරි එහෙම නෙද? පැරදුනොත්නේ ඔය එක එක කතා... දිනුම පැරදුම කෙසෙ වෙතත් එතුමා දැක්කා සරත් ෆොන්සෙකා මහින්ද පැරද්දනවා ඉතිහසයෙ වුන ලොකුම චන්ද මාගොඩියකින් ( Computer Gilmart) මේ පාරත් එක උපරිමයෙන්ම කරයි මෙය ඉතා අවදානම් සහිත වැඩක් නමුත් නොබියව එම තීරනය රට වෙනුවෙන් ගත්ත එක ගැන අපි අඩම්බර විය යුතුයි අනෙක් අය කුණු කාකා එතනම පොන්නයන් වගේ බලා සිටිනකොට එතුමා ඉවසලා ඉවසලා තිරණයක් ගත්තා මේය ඉතිහසගත වන එකයි, එ වගෙම තමයි එ.ජා.පයත් සැහෙන ලොකු කැප කිරිමක් කරා එතුමාව පොදු අපෙක්ශකයා වශයෙන් පත්කර මම නම් හිතන්නෙ විපක්ශය කලින් පාරත් මෙ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නෙ හොදම අපෙක්ශකයා බවයි.

    නමුත් මේ පාර රනිල් සටන පටන් ගන්නෙ 45% නෙමෙයි 55% අන්න එකයි වෙනස

    අනේ මේ බං වැඩකට ඇති එකෙක්ට කියපන් බං. අසාධාරණ කම් ඇස් දෙකෙන් දැක දැක මොලේ තියෙන එකෙක් කවදාවත් ඔය පරයට චන්දේ දෙන්නේ නෑ මොලේ නැති හරක් ටික ඇරෙන්න. යුද්දේ ඉවර කරපු එක පට්ට ගගහා ඒක නිසා චන්දෙ දෙනවා කියන හරක් ටිකක් එක්ක මොන තර්කද බං. අන්තිම ටිකේ මහින්ද යුද්දේ මැද්දෙන් සටන් විරාම ගහන්න ගිහින් තියෙද්දි සරත් ෆොන්සේකගේ තනි කැමැත්තට ගැහුවේ. ඒ මිනිහට තිබ්බ Anankastic Trait Personality කියන නාහෙට අහන්නේ නැති ගතිය නිසා. ඒත් ඒ වගේ එකෙක් එදා රට පාලනය කරන්න ආවනම් රටේ උන්ට අඹ සරණයි. මගේ අයියා කෙනෙක් මැරුණා දිග දුර විහිදුම් බලකායේ ඉඳලා උන් හිටියේ ඒ දවස් වල ඉස්සරහින්ම ගිය සේනාන්කයේ. ඒ නිසා මම ඔය ගැන මෙතන ඉන්න යුද්දේ අපුල්ලගෙන දඟලන වාහෙලට වඩා හොඳට දන්නවා . ඒත් අද. මෛත්‍රී ආවමත් ඒ මිනිහට මඩ ගහන කාලකණිනි ඉන්නේ බං. මෙච්චර කාලයක් කිව්වේ රනිල් පොනිල් නිසා දෙන්නේ නෑ කියලා. ඒ උනාට දැන් කියන්නේ මෛත්‍රී ආවම රනිල්ට අගමැති කම භාර දෙනවා කියලා. ඒ කියපු එකවත් තේරුම් ගත්තු නැති හරක් ඉන්නේ බං. මහ මැතිවරණයක් නැතුව එහෙම දෙන්න බැහැ කියලා ඔය එක ගොට්ටෙක් දන්නෙ නෑ. උන්ට පුලුවන් නේ මහ මැතිවරනෙන් ඊලඟට පොනිලා බැරිනම් උන් කැමති එකා පත් කරගන්න. මෙතන තියෙන්නේ කුහක කම බං. ඇස් දෙකෙන් සක්කිලි කම් දැක දැක තවත් කඩේ යනවා. බීරි අලින්ට වීණා ගහන්ට එපා බං...

    මග හොඳට තිබේ නම් - යන්න දෑසත් පෙනේ නම්
    කිම බැදිවල යන්නේ - මන් මුලා වු එකෙකු සේ...
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අයියො සිරිසෙන :lol:

    ඩිලාන් පකයනම් කොහොමත් කැරියා සර්ව ආගමික බල්ලෙක් තම්යි ඔකා
    කොහොම උනත් පොර පෙන්නලා දෙන එවාට නම් කටෞත්තර නැති වෙනවා
    එවා කියන්න එපා දැන් ඇති චන්දිකාගෙ ඇස් බලපල්ලා හෙන වයිරෙයෙන් එතනත් ඉන්නෙ චන්දිකාගෙ උවමනවන් ඉටු කරන්න තම්යි මෙ පබ මහ්ත්තයාව යොදා ගන්නෙ කියලා පෙනවා
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: gayankuwait

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    අනේ මේ බං වැඩකට ඇති එකෙක්ට කියපන් බං. අසාධාරණ කම් ඇස් දෙකෙන් දැක දැක මොලේ තියෙන එකෙක් කවදාවත් ඔය පරයට චන්දේ දෙන්නේ නෑ මොලේ නැති හරක් ටික ඇරෙන්න. යුද්දේ ඉවර කරපු එක පට්ට ගගහා ඒක නිසා චන්දෙ දෙනවා කියන හරක් ටිකක් එක්ක මොන තර්කද බං. අන්තිම ටිකේ මහින්ද යුද්දේ මැද්දෙන් සටන් විරාම ගහන්න ගිහින් තියෙද්දි සරත් ෆොන්සේකගේ තනි කැමැත්තට ගැහුවේ. ඒ මිනිහට තිබ්බ Anankastic Trait Personality කියන නාහෙට අහන්නේ නැති ගතිය නිසා. ඒත් ඒ වගේ එකෙක් එදා රට පාලනය කරන්න ආවනම් රටේ උන්ට අඹ සරණයි. මගේ අයියා කෙනෙක් මැරුණා දිග දුර විහිදුම් බලකායේ ඉඳලා උන් හිටියේ ඒ දවස් වල ඉස්සරහින්ම ගිය සේනාන්කයේ. ඒ නිසා මම ඔය ගැන මෙතන ඉන්න යුද්දේ අපුල්ලගෙන දඟලන වාහෙලට වඩා හොඳට දන්නවා . ඒත් අද. මෛත්‍රී ආවමත් ඒ මිනිහට මඩ ගහන කාලකණිනි ඉන්නේ බං. මෙච්චර කාලයක් කිව්වේ රනිල් පොනිල් නිසා දෙන්නේ නෑ කියලා. ඒ උනාට දැන් කියන්නේ මෛත්‍රී ආවම රනිල්ට අගමැති කම භාර දෙනවා කියලා. ඒ කියපු එකවත් තේරුම් ගත්තු නැති හරක් ඉන්නේ බං. මහ මැතිවරණයක් නැතුව එහෙම දෙන්න බැහැ කියලා ඔය එක ගොට්ටෙක් දන්නෙ නෑ. උන්ට පුලුවන් නේ මහ මැතිවරනෙන් ඊලඟට පොනිලා බැරිනම් උන් කැමති එකා පත් කරගන්න. මෙතන තියෙන්නේ කුහක කම බං. ඇස් දෙකෙන් සක්කිලි කම් දැක දැක තවත් කඩේ යනවා. බීරි අලින්ට වීණා ගහන්ට එපා බං...

    මග හොඳට තිබේ නම් - යන්න දෑසත් පෙනේ නම්
    කිම බැදිවල යන්නේ - මන් මුලා වු එකෙකු සේ...

    :yes::yes::yes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Last edited:

    robot malli

    Member
    Aug 17, 2014
    131
    28
    0
    කිසිවක් මහින්ද වගේ සගවන්න දෙයක් නැහැ එතනට එයාලා අවේ කව්ද පොදු අපෙක්ශකයා කියලා මුලූ රටේම කෘතුහලය ස්නාත කරන්න එතනදි ප්‍රශ්න අහන්න කලය්ක් වෙන් කර තිබුනෙ නැහැ

    ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළ්දක්වලා තිබුනෙ නැහැ චන්දිකා දන්නවා මධවෙදින්ගෙ තරම එක නිසා තමයි ඇය එය මෙහෙය වන්නේ අපි දන්නවා සටන වැඩසටහනේ වුනත් නියමිත වාරයක් තියෙනවා ප්‍රශ්න යොමුකරන්න නැතිනම් හරවත් ලෙස ඔවුන්ගෙ ප්‍රවේශය ගන්න බැරිව යනවා ඉන්පසු සියලුම දෙනා සටනට ආවා එතනදි ප්‍රශ්න කලා නමුත් එක වාරණය කලා ඉතා නින්දිත ලෙස.

    අනෙක අමතක කරන්න එපා මේ තුන් දෙනාම නිදහස් පක්ශෙම අය ඇයි දැන් මේ වෛරයෙන් කතාකරන්නේ? දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න කල් හොදයි අනෙ මන්දා බන්.

    අනෙක් කරුණ තමයි ඔය මෛත්‍රීත් අනෙක් අයට අහුවෙලා කියන කතාව? දිනුවොත් මොකද කීයන්නෙ? එතුමාගෙ තීරණය හරි එහෙම නෙද? පැරදුනොත්නේ ඔය එක එක කතා... දිනුම පැරදුම කෙසෙ වෙතත් එතුමා දැක්කා සරත් ෆොන්සෙකා මහින්ද පැරද්දනවා ඉතිහසයෙ වුන ලොකුම චන්ද මාගොඩියකින් ( Computer Gilmart) මේ පාරත් එක උපරිමයෙන්ම කරයි මෙය ඉතා අවදානම් සහිත වැඩක් නමුත් නොබියව එම තීරනය රට වෙනුවෙන් ගත්ත එක ගැන අපි අඩම්බර විය යුතුයි අනෙක් අය කුණු කාකා එතනම පොන්නයන් වගේ බලා සිටිනකොට එතුමා ඉවසලා ඉවසලා තිරණයක් ගත්තා මේය ඉතිහසගත වන එකයි, එ වගෙම තමයි එ.ජා.පයත් සැහෙන ලොකු කැප කිරිමක් කරා එතුමාව පොදු අපෙක්ශකයා වශයෙන් පත්කර මම නම් හිතන්නෙ විපක්ශය කලින් පාරත් මෙ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නෙ හොදම අපෙක්ශකයා බවයි.

    නමුත් මේ පාර රනිල් සටන පටන් ගන්නෙ 45% නෙමෙයි 55% අන්න එකයි වෙනස

    කීපාරක් කියන්නද ඕයි, මෛත්‍රීපාලයට චන්දෙ දෙන්නෙ නැහැ... වැඩක් නැත්නම් ගිහින් නිදා ගනින්කො...
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මේවගේ තැනක කතා කරගන්න බැරි එකා කොහොමද බන් ජාත්‍යන්තරෙත් එක්ක කථා කරන්නේ...:P
    අනික මෛත්‍රී කියනවා ඇතුලේ තිබුන පීඩනය නිසයි පක්ෂයෙන් විපක්ෂෙට අවේ කියලා... එහෙම බලද්දී හිතෙනවා හත් දෙවියනේ අද මහින්දයට තියෙන පීඩනය මෛත්‍රීට තිබුනානම් සරම ගලවාගෙන දුවයි.... :)

    බුදුසරණයි!!!
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    අනෙක් කරුණ තමයි ඔය මෛත්‍රීත් අනෙක් අයට අහුවෙලා කියන කතාව? දිනුවොත් මොකද කීයන්නෙ? එතුමාගෙ තීරණය හරි එහෙම නෙද? පැරදුනොත්නේ ඔය එක එක කතා... දිනුම පැරදුම කෙසෙ වෙතත් එතුමා දැක්කා සරත් ෆොන්සෙකා මහින්ද පැරද්දනවා ඉතිහසයෙ වුන ලොකුම චන්ද මාගොඩියකින් ( Computer Gilmart) මේ පාරත් එක උපරිමයෙන්ම කරයි මෙය ඉතා අවදානම් සහිත වැඩක් නමුත් නොබියව එම තීරනය රට වෙනුවෙන් ගත්ත එක ගැන අපි අඩම්බර විය යුතුයි අනෙක් අය කුණු කාකා එතනම පොන්නයන් වගේ බලා සිටිනකොට එතුමා ඉවසලා ඉවසලා තිරණයක් ගත්තා මේය ඉතිහසගත වන එකයි, එ වගෙම තමයි එ.ජා.පයත් සැහෙන ලොකු කැප කිරිමක් කරා එතුමාව පොදු අපෙක්ශකයා වශයෙන් පත්කර මම නම් හිතන්නෙ විපක්ශය කලින් පාරත් මෙ පාරත් ඉදිරිපත් කරලා තියෙන්නෙ හොදම අපෙක්ශකයා බවයි.

    නමුත් මේ පාර රනිල් සටන පටන් ගන්නෙ 45% නෙමෙයි 55% අන්න එකයි වෙනස

    :yes::yes::yes::yes::yes: