කිසිවක් මහින්ද වගේ සගවන්න දෙයක් නැහැ එතනට එයාලා අවේ කව්ද පොදු අපෙක්ශකයා කියලා මුලූ රටේම කෘතුහලය ස්නාත කරන්න එතනදි ප්‍රශ්න අහන්න කලය්ක් වෙන් කර තිබුනෙ නැහැ
ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එළ්දක්වලා තිබුනෙ නැහැ චන්දිකා දන්නවා මධවෙදින්ගෙ තරම එක නිසා තමයි ඇය එය මෙහෙය වන්නේ අපි දන්නවා සටන වැඩසටහනේ වුනත් නියමිත වාරයක් තියෙනවා ප්‍රශ්න යොමුකරන්න නැතිනම් හරවත් ලෙස ඔවුන්ගෙ ප්‍රවේශය ගන්න බැරිව යනවා ඉන්පසු සියලුම දෙනා සටනට ආවා එතනදි ප්‍රශ්න කලා නමුත් එක වාරණය කලා ඉතා නින්දිත ලෙස.
අනෙක අමතක කරන්න එපා මේ තුන් දෙනාම නිදහස් පක්ශෙම අය ඇයි දැන් මේ වෛරයෙන් කතාකරන්නේ? දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න කල් හොදයි අනෙ මන්දා බන්.
Prathi patthi prakashaya elidakvala na kiyana eka sirisena mahattaya dan nadda bn?
madya vedinge hati awrudu ganak deshapalane karana sirisena mahattaya dan nadda bn?
taman gana sure ekak tiyanavanam kaurut kiyanna one na bn..sirisena mahattayatat parinata buddiyak tiyanavane
-- mahinada mahata sudda kireemak nove!!!



අයියො සිරිසෙන![]()
ඩිලාන් පකයනම් කොහොමත් කැරියා සර්ව ආගමික බල්ලෙක් තම්යි ඔකා
කොහොම උනත් පොර පෙන්නලා දෙන එවාට නම් කටෞත්තර නැති වෙනවා
එවා කියන්න එපා දැන් ඇති චන්දිකාගෙ ඇස් බලපල්ලා හෙන වයිරෙයෙන් එතනත් ඉන්නෙ චන්දිකාගෙ උවමනවන් ඉටු කරන්න තම්යි මෙ පබ මහ්ත්තයාව යොදා ගන්නෙ කියලා පෙනවා
මේවගේ තැනක කතා කරගන්න බැරි එකා කොහොමද බන් ජාත්‍යන්තරෙත් එක්ක කථා කරන්නේ...
අනික මෛත්‍රී කියනවා ඇතුලේ තිබුන පීඩනය නිසයි පක්ෂයෙන් විපක්ෂෙට අවේ කියලා... එහෙම බලද්දී හිතෙනවා හත් දෙවියනේ අද මහින්දයට තියෙන පීඩනය මෛත්‍රීට තිබුනානම් සරම ගලවාගෙන දුවයි....
බුදුසරණයි!!!
අනේ මේ බං වැඩකට ඇති එකෙක්ට කියපන් බං. අසාධාරණ කම් ඇස් දෙකෙන් දැක දැක මොලේ තියෙන එකෙක් කවදාවත් ඔය පරයට චන්දේ දෙන්නේ නෑ මොලේ නැති හරක් ටික ඇරෙන්න. යුද්දේ ඉවර කරපු එක පට්ට ගගහා ඒක නිසා චන්දෙ දෙනවා කියන හරක් ටිකක් එක්ක මොන තර්කද බං. අන්තිම ටිකේ මහින්ද යුද්දේ මැද්දෙන් සටන් විරාම ගහන්න ගිහින් තියෙද්දි සරත් ෆොන්සේකගේ තනි කැමැත්තට ගැහුවේ. ඒ මිනිහට තිබ්බ Anankastic Trait Personality කියන නාහෙට අහන්නේ නැති ගතිය නිසා. ඒත් ඒ වගේ එකෙක් එදා රට පාලනය කරන්න ආවනම් රටේ උන්ට අඹ සරණයි. මගේ අයියා කෙනෙක් මැරුණා දිග දුර විහිදුම් බලකායේ ඉඳලා උන් හිටියේ ඒ දවස් වල ඉස්සරහින්ම ගිය සේනාන්කයේ. ඒ නිසා මම ඔය ගැන මෙතන ඉන්න යුද්දේ අපුල්ලගෙන දඟලන වාහෙලට වඩා හොඳට දන්නවා . ඒත් අද. මෛත්‍රී ආවමත් ඒ මිනිහට මඩ ගහන කාලකණිනි ඉන්නේ බං. මෙච්චර කාලයක් කිව්වේ රනිල් පොනිල් නිසා දෙන්නේ නෑ කියලා. ඒ උනාට දැන් කියන්නේ මෛත්‍රී ආවම රනිල්ට අගමැති කම භාර දෙනවා කියලා. ඒ කියපු එකවත් තේරුම් ගත්තු නැති හරක් ඉන්නේ බං. මහ මැතිවරණයක් නැතුව එහෙම දෙන්න බැහැ කියලා ඔය එක ගොට්ටෙක් දන්නෙ නෑ. උන්ට පුලුවන් නේ මහ මැතිවරනෙන් ඊලඟට පොනිලා බැරිනම් උන් කැමති එකා පත් කරගන්න. මෙතන තියෙන්නේ කුහක කම බං. ඇස් දෙකෙන් සක්කිලි කම් දැක දැක තවත් කඩේ යනවා. බීරි අලින්ට වීණා ගහන්ට එපා බං...
මග හොඳට තිබේ නම් - යන්න දෑසත් පෙනේ නම්
කිම බැදිවල යන්නේ - මන් මුලා වු එකෙකු සේ...

ඔය ස්වයං වින්දනේ තියෙන්නෙ බොහොම ටික කාලයයි.![]()
මයිත්රීගේ රට පාවාදීමේ සැලසුම මාට්ටු
