අයියෝ සිරිසේන.
රක්නා ලංකා ආරක්ෂක සමාගම විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පවත්වාගෙන යනු ලැබූ අවි ගබඩාව සමුපර්ණයෙන්ම නීත්‍යානුකූල එක්ක යයි පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
එහි තිබූ සියළු ගිණි අවි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නිසි අනුමැතිය සහිතව ති‍්‍රවිධ හමුදාවෙන් හා පොලීසියෙන් මෙම ආයතනයට බාර දී ඇතැයිද දන්වා ඇත.
රාජ්‍ය ආරක්ෂාවයි දේශපාලනයයි පටලවා ගත්තම ඔහොම තමයි. 2001දී අතුරුගිරියේ මිලේනියම් සිටිවල තිබුණු දුරුවිහිදුම් බලකාය් ගැන එළිදරව් කලෙත් ඔහොමනේ. අවසන් ප්‍රතිපලය වුනේ රාජ්‍ය ඔත්තු සේවාවේ හිටපු ඇති දක්ෂ දේශප්‍රේමී සිහල, දමිල හා මුස්ලිම් නිලධාරීන් රැසකට ජීවිත අහිමිවීම විතරයි. එදවස පාලකයන්ම යහපාලන මුහුණුවරකින් නැවත බලයට ඇවිත්.
ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති යහපාලන.