අයියෝ සිරිසේන.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    අයියෝ සිරිසේන.

    රක්නා ලංකා ආරක්‍ෂක සමාගම විසින් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පවත්වාගෙන යනු ලැබූ අවි ගබඩාව සමුපර්ණයෙන්ම නීත්‍යානුකූල එක්ක යයි පොලීසිය විසින් අධිකරණයට දැනුම් දී තිබේ.
    එහි තිබූ සියළු ගිණි අවි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ නිසි අනුමැතිය සහිතව ති‍්‍රවිධ හමුදාවෙන් හා පොලීසියෙන් මෙම ආයතනයට බාර දී ඇතැයිද දන්වා ඇත.


    රාජ්‍ය ආරක්ෂාවයි දේශපාලනයයි පටලවා ගත්තම ඔහොම තමයි. 2001දී අතුරුගිරියේ මිලේනියම් සිටිවල තිබුණු දුරුවිහිදුම් බලකාය් ගැන එළිදරව් කලෙත් ඔහොමනේ. අවසන් ප්‍රතිපලය වුනේ රාජ්‍ය ඔත්තු සේවාවේ හිටපු ඇති දක්ෂ දේශප්‍රේමී සිහල, දමිල හා මුස්ලිම් නිලධාරීන් රැසකට ජීවිත අහිමිවීම විතරයි. එදවස පාලකයන්ම යහපාලන මුහුණුවරකින් නැවත බලයට ඇවිත්.


    ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති යහපාලන.
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති යහපාලන.
     

    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ජාතික ආරක්ෂාව කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති යහපාලන.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ZfA3h3m.gif
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    01. එතකොට නිළ වශයෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාවට ලැබුන අවස්ථාව පෞද්ගලික ආයතනයක් නමින් අටවාගෙන හමුදා සෙවයෙන් විශ‍්‍රාම ගිය සේවය අතහැර ගිය අයව බදවාගෙන. අපේ හමුදා කොල්ලන්ට ලැබෙන්න තිබුනු අවස්තා නැති කරපු එක හරිද දන්නෑ නේද?

    02. ලැබුනු වැටුප් සහ දිමනා වලින් සොච්චමක් විතරක් සේවය කරපු අයට දුන්න එක් හරිද දන්නෑ නේද?..

    03. ලැයිස්තුගත අවි ප‍්‍රමාණයට වඩා අඩු අවි ආයුධ ප‍්‍රමාණයක් තියෙන්නේ ඇයිද දැන්නෑ නේද?...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    04. වෙනත් රටවල්වල කුලි හමුදාවන් යොදාගත්තා කියන්නේ ඇයි ද දන්නෑ නේද?


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉකි බිඳ බිඳ මං ඇඬුවලු මහ රෑ නින්දේදී
    නඩේ ඈයො මෙව්ව කලා වැඩිහිටි කන්දේදී
    ලොරි බාගේ මෙව්ව උනා එනකොට රෑ ජාමේ
    මෙව්ව කලා තැන් තැන් වල තිස්ස මහා රාමේ