අයියෝ සිරිසේන

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අජුතය් බන් ඕකුන් .පරණ case 1ක් නේද .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ වගේ නූගත් කාලකණ්ණියන්ව දේශපාලනයෙන් ඉවත් කරල දාන්න ඕන. කිසි වැඩකට ඇති දෙයක් කියන්නේ නැ. ස්ටේජ් එක උඩට නැගල කඩේ යනවා. මොන පක්සෙන් උනත් ඉගෙන ගත්ත මිනිස්සු විතරක් පාර්ලිමේන්තු යවන්න ඕන. මේ රට මෙච්චර කල් කාලකණ්ණි වුනේ මේ වගේ ගොන් බූරුවො එහෙ ගිය හින්ද
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... තම්බි/කොටියි රට වනසනවා යු.එන්.පි එක අවොත්.... වෙන දේවල් බැලුවම ඒක පැහැදිලී... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    Last edited:

    පස්සෙ බලන්නම් හොදේ. දැන් ඔය බයිලා බලන්න වෙලාවක් නැ. අපිට ඔයිට වඩා වැදගත් වැඩ තියෙනවා :nerd:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.... තම්බි/කොටියි රට වනසනවා යු.එන්.පි එක අවොත්.... වෙන දේවල් බැලුවම ඒක පැහැදිලී... යු.එන්.පි එකට ජන්දය දෙන්න හිතන් ඉන්න සහෝදර/ සහෝදරියෝ අපි කියනා දේ විශ්වාස නොකරනවා නම් මේ නූලෙ විස්තර කරල තියන දේවල් තමන්ම හිතලා බලන්න.....
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    මොකෝ බන් හැමතැනම පහරන්නේ :lol::lol: