අයියෝ.... හෙල්ප්.මී...

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අයියෝ.... හෙල්ප්.මී...

    මචන්ලා මන් ලග තියෙන්නෙ එක්ස්පීරියා එක්ස් එයිට් (Sony Ericsson Xperia X8)ෆොන් එකක්.එකෙ මෙ ලගදි ඉදන් Ring Tone එක ඇහෙන්නෙ නෑ.:no::no::no:එක කොහොමද හදා ගන්නෙ?Ring Volume වැඩි කරත් ෆෝන් එක Vibret වෙනව විතරයි.


    Plz HELP me


    දන්නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න හොදේ
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ 2012 දාල තියෙන්නෙ... :D

    තාම ඕක රිංග් වෙද්දි සද්දෙ ඇහෙන්නෙ නැද්ද:P