අයියෝ.... හෙල්ප්.මී...
මචන්ලා මන් ලග තියෙන්නෙ එක්ස්පීරියා එක්ස් එයිට් (Sony Ericsson Xperia X8)ෆොන් එකක්.එකෙ මෙ ලගදි ඉදන් Ring Tone එක ඇහෙන්නෙ නෑ.

එක කොහොමද හදා ගන්නෙ?Ring Volume වැඩි කරත් ෆෝන් එක Vibret වෙනව විතරයි.
Plz HELP me
දන්නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න හොදේ
මචන්ලා මන් ලග තියෙන්නෙ එක්ස්පීරියා එක්ස් එයිට් (Sony Ericsson Xperia X8)ෆොන් එකක්.එකෙ මෙ ලගදි ඉදන් Ring Tone එක ඇහෙන්නෙ නෑ.

එක කොහොමද හදා ගන්නෙ?Ring Volume වැඩි කරත් ෆෝන් එක Vibret වෙනව විතරයි.Plz HELP me
දන්නැත්තම් බම්ප් එකක්වත් දාල යන්න හොදේ