එහෙම කියනවනං යකෝ රනිල් ගෙදර ගියෙත් නෑනේ කවදාවත්.වැඩිම කාලයක් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්රීවරයා.වැඩිම වතාවක් අගමැති.
මහින්ද ගෙදර ගියේ හෙලිකොප්ටර් එකෙන් නේ බන් දැන් බයිසිකල් එකෙන් ආවට අයියෝ සල්ලිරනිල් ඉල්ලුවේ නැත්තේ ඒ වෙලාවේ හැටියට පරදින හින්ද තමයි බන්.තනියෙන් දිනන්න ගිහින් පුක ඇනගෙන පක්ෂෙත් පරාද කරන් පාක්ෂිකයත් පරාද කරගෙන මෝඩ ආතල් ගන්නේ නැතුව ඉන්න උට මොලේ තිබ්බ හින්ද තමයි අද ඌ ආණ්ඩුව කරන්නේ
![]()
මොන ලජ්ජා නැති කඩේ යාමක්ද යකෝ මේ? දිනන්න බැරි නං දිනන්න පුළුවන් එකෙක්ට දීල යන්නේ නැතුව ඉන්න එකත් සාධාරණය කරනවා හිටන්



මේක ඇහිලා ඇහිලා කට්ටියට එපාවෙලත් ඇති, ඒත් කාටවත් කරන්න බැරිඋන වැඩේ මහින්දතමයි කලේ.

