අයිය මට අහවල් එකක් දෙන්න

aruna47

Well-known member
  • අයිය මට අහවල් එකක් දෙන්න

    ඔන්න පොශ් කෙල්ලො ඉන්න පැත්තක පොඩ්ඩක් මෝඩ පහේ පොරක් කඩයක් දැම්මලු.
    පොර ඉතින් කඩේ දාගෙන ඉන්න අතරේ දවසක් ආවලු ගැනු ලමයෙක් අවශ්‍යතා කිපයකට බඩු ගන්න කඩේට.
    කවුරුත් දන්නවනෙ ගෑනු ලමයිට කාලෙකට එක එක ජාතියේ දේවල් වෙලා අර ආරක්ශ තුවා කියන ජාතියෙන් ඕන වෙනවනෙ.
    ඔන්න සිද්දිය..
    කඩේ පොර : ආ නංගිට මොනවද ඕනේ..
    නංගි 01 : අයිය මට Fems :-)P හරි හරි බන් හරි එක දන්නවනේ ) එකක් දෙන්න..
    කඩේ පොර: ආ නංගි ඒවගෙන් මුකුත් නෑනේ..

    නංගි 01: හා කමක් නෑ මට පාන් බාගයක් දෙන්න.
    කඩේ පොර: හා මේ තියෙන්නෙ..

    ඔන්න එක නංගි කෙනෙක් ගියාලු. පොරට හෙන සැටිස්ලු ඉතින් මොනව උනත්.

    නංගි 02: අයිය මට අහවල් එකක් දෙන්න.
    කඩේ පොර: ආ නංගි පෙම්ස් නම් නැහැ පාන් බාගයක් දෙන්නද
    නංගි 02: දීපන් උබේ අම්මට