අයිරාජ්ගේ සිත්ති මනිලා විචාරය
පොලිසිය මැරයෙක් ලූහුබදී. ඔහු නගරයේ මුස්ලිම් කොටුවකට පැන ගනී. එහි දී මැරයා මුස්ලිම් තරුණියකගේ උපකාරය ලැබේ. තමන්ට උපකාර මුස්ලිම් තරුණිය ට මැරයාගේ සිත වසගවෙයි. 'ආදරයට ජාතියක් ආගමක් කුලයක් නැහැ සාලිය කුමරා අශෝකමාලාව ගෙනා බව ඇසු දුටුගැමුණු රජු පවසා ඇය දකින්න සාලියකුමරා විසු මාළිගාවට ගියේ යයි දකුණු ඉන්දියාවේ (වර්තමාන තමිල්නාඩුවේ) විසු දෙමළ භික්ෂුවක් ලියු අටුවා කතාවක සදහන්ව තිබේ. සිංහල රජවරු කටයුතු කළේ එහෙමය.
දැන් අයිරාජ්ගේ ගීතියට හැරෙමු. මැරයා තරුණියට ඇයට ආදරය කරන්ට ගනී. ඔහු පේ‍්‍රමවන්තයෙකු වී තරුණියගේ පියාගේ ආශීර්වාදය ඇතිව තරුණියගේ අත ගනී. එහෙත් ඉස්ලාම් මැරයෙක් පෙම්වතුන් යුවල මරා දමයි. සමහරවිට ආගම වෙනුවෙන් කළ ගෞරවනීය (හොනර් කිලින්) මිනීමැරමක් විය හැක. ඉක්බිති ඉස්ලාම් මැරයා තවත් මැරයෙක් අතින් මැරුම් කයි.
අයිරාජ්ගේ සින්දුව අසද්දී සිහිවන්නේ 2006 වසරේදී ප‍්‍රදර්ශනය වු මහේෂ් භාත් ගේ 'ගැන්ග්ස්ටර්' හින්දි චිත‍්‍රපටියයි. මැරයෙක් පස්සේ පොලීසිය ලූහුබදී. මැරයා තරුණියකගේ කාමරයකට රිංගා ගනී. තරුණියට ආදරය කරන්ට ගන්නා මැරයා වෙනස් වේ. එහෙත් පාතාලයේ මැරයෙකුට හදිසියේ වෙනස්වීමට නොහැක. පාතාලයේ නීති වලට ඔහු යටත් බැවිනි. මැරයා පසු පස යමින් සිටි පොලිස් නිලධාරියා තරුණියට සිය ආදරය ප‍්‍රකාශ කරයි. ඇ නිසා මැරයා පොලිසියෙන් මැරුම් කයි. තරුණිය සිය දිවිනසාගනී.
ප‍්‍රිතම් චක‍්‍රබෝර්ති සංගීත අධ්‍යක්ෂවරයා ගැන්ග්ස්ටර් චිත‍්‍රපටියෙන් ඉදිරිපත්කළ ගීත ඉතාම ජනප‍්‍රිය වුයේ ය. අයිරාජ්ගේ 'සිත්ති මනිලා' ගීතය අසද්දී ගැන්ග්ස්ටර් චිත‍්‍රපටියේ සංගීතය සිහියට නැගෙයි. මෙයින් අදහස් කරන්නේ අයිරාජ්ගේ ගීතය කොපියක් බව නොවේ.
අයිරාජ්ගේ ගීතය රසවත්ය. එම ගීතයට සම්බන්ධ වීඩියෝ පටිය ගැන්ගස්ටර් චිත‍්‍රපටියට වඩා උසස් වුවකි. කොටින්ම කීවොත් අයිරාජ් ඉතාම හොද කලා නිර්මාණයක් ඉදිරිපත් කර තිබේ. එහෙත් මෙම නිර්මාණයට එරෙහිව කලාවේ හතුරෝ කෑ ගසති. එය තහනම් කළ යුතු අපරාධයක් යයි කියති. මුලධර්මවාදී අදහස් වලින් වියරුවු පුද්ගලයින්ගේ සිත් වල කලාව නැත. ඔවුන් කලාවේ හතුරෝ වෙති. ප‍්‍රතිමාව චිත‍්‍රය මේ හැම දෙයක්ම මුලධර්මවාදියා අපරාධ විදිහට දකියි. මුලධර්මවාදියා සුන්දර දේ යයි හිතන්නේ කඩුව තුවක්කුව බෝම්බය ආදී ආයුධයි. එල්ලා දැමිම් ගල්ගසා මැරිම් ආදී කෘර ක‍්‍රියා වලට එවැන්නාගේ සිත ඇදේ.
අපි අයිරාජ්ගේ ගීතය රස විදිමු.
http://www.toplankanews.com/index.p...016:2010-11-16-17-31-05&catid=4:yaka&Itemid=2