අයිස්ක්‍රීම් හදන හැටි බලමු

dilann

Well-known member
  • Jul 6, 2018
    67,516
    166,943
    113
    එකමත් එක රටක
    Ai ban mun mechchara apirisidu widiyata kama hadanne
    උන් හදන්නේ උන්ට කන්න නෙවෙයි නේ.
    ඉතින් කෑමක් ද , මැටි වලින් හදන දෙයක් ද කියලා හිතෙන්නේ නැතුව ඇති.
    අනික ඕවා කන උනුත් මුන් වගේම ඇති. උන්ට අවුලක් නැතුව ඇති.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    සේරටම කලින් ශ්‍රම දානයක් දාලා මේක ඇතුලෙ ඔක්කොම හෝදලා පිරිසිඳු කරලා මුන් ටිකව හොඳට අතුල්ලලා නාවලා අලුත් ඇඳුම් ටිකක් අන්දලා ඉන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අයිස් ක්‍රීම් කන්න
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    Ai ban mun mechchara apirisidu widiyata kama hadanne
    මොනවද බං අපිරිසිදු විකුණන ගානට උපරිම ඔච්චර තමා
    බල්ලන්ට කන්න හදනවා වගේ
    දුන්නොත් එපා කියයිද 😂
    ඔය තියෙන්නේ පිරිසිදුවට
    රසට ඇති
    සේරටම කලින් ශ්‍රම දානයක් දාලා මේක ඇතුලෙ ඔක්කොම හෝදලා පිරිසිඳු කරලා මුන් ටිකව හොඳට අතුල්ලලා නාවලා අලුත් ඇඳුම් ටිකක් අන්දලා ඉන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අයිස් ක්‍රීම් කන්න
    රස ඔහොම නේ
    Wall’s eke factory eketa gihin tiyenewa podi kale. Ekenan patta clean.
    දැන් නෑ නේ
     
    • Like
    Reactions: NRTG and dayt0na

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Not bad; the problem is that they didn't have proper factory clothes and a work bench. I have seen lots of similar manufacturing videos that show small Korean factories that have similar manufacturing processes, but they have proper gear and workbench.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    Ice cream epa una eka dakala:(:(

    පකිස්තාන් හරි ඉන්දියාවේ හරි බං

    Not bad; the problem is that they didn't have proper factory clothes and a work bench. I have seen lots of similar manufacturing videos that show small Korean factories that have similar manufacturing processes, but they have proper gear and workbench.

    The dirtier the person, the tastier the food they produce.
    ------ Post added on Jun 10, 2023 at 8:52 AM
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,039
    1
    61,175
    113
    Mother Earth
    Wall’s eke factory eketa gihin tiyenewa podi kale. Ekenan patta clean.
    Highland factory එකට ගිහින් තියෙනවා. පට්ටම පිරිසිඳුයි. කියල වැඩක් නෑ. බලන්න යනකොට ඇතුළට යනකොට හැමෝටම jacket එකක් දෙනවා ඇඳින්න. ග්ලවුස් දාන්නත් ඕන. :love2:
     
    • Like
    • Love
    Reactions: NRTG and dayt0na