බොරු කියන්න එපා බං කොම්පියුටර් අනං මනං ඇති වුනේ විද්‍යුතය හොයාගත්තු අය නිසා අයින්ස්ටයින් කරපු ලබ්බක් නෑ![]()
ඒ යකා ගංජද කොහෙද ගගහ කාලෙ හිමිං යනවයි හිමිං වයස යනවයි වගේ බහුබූත ටිකක් ගෙතුව එක කලේ යකෝ ඕව කියන්න බුද්ධියක් මොකටද මටත් ගෙනත් දීපංකො බෝතලයක් ඕනෙ තරං කියන්නං![]()
![]()
වයිට් වොකර්ගේ එකවුන්ට් එක මොකෙක් හරි ගෝතයෙක් හැක් කරලා...
වයිට් වෝකර් ඔච්චර ඔලමොට්ටල කතාවක් කියන්න විදියක් නැ...



