එකෙක්ටවත් අපහාස කරන්න එපා බන්.උන් දෙන්නම උබට වඩා වැඩකාරයෝ.හැබැයි ටෙස්ලා සිරා ඩයල් එකක් කියලා මම විශ්වාස කරනවා.එත් අපිට වඩා ගවු ගානක් ඉස්සරහින් ඉන්න ඒ මිනිස්සු දෙන්නම් සිරාම දක්ෂයෝ.අයින්ස්ටයින්ගේ තියරි වල පොල් කඩන්න බැරි උනත් ඉස්සරහට මිනිස්සුන්ට ජීවත්වෙන්න ගොඩක් වටීවි.

සොයන්නා;19710606 said:අයින්ස්ටයින්ගෙ තියරි වලින් මක් කරන්නද බන්...සාමාන්‍ය ලෝකෙ සාමාන්‍ය මනුස්සයන්ට ජීවත් වෙන්න ටෙස්ල දුන්න නිර්මාන ටික හොඳටම ඇති හංගපු ඉතුරු ටිකත් ඇමරිකන් රජය නිදහස් කලා නං.... අයින්ස්ටයින්ගෙ මල ඉලවු මක් කරන්නද...අඩුගානෙ වී කොටන්න වත් පුලුවන්ද....මම කලිනුත් තැනක කිවුවා ටෙස්ල නොහිටින්න අපි තාම පාවිච්චි කරන්නෙ Brush Motor![]()
ටෙස්ලා නොහිටින්න තව එකෙක් ඒක හොයා ගනීවි.

anika ban mahaloku අයිස්ටෙයින් oya uta kade yana un kiyana widihata, අයිස්ටෙයින් thamayi atomic bomb hoya gaththe, atomic bomb hoyagena loketa hodak da karala thiyenne, loka winashayak karapu ekekge maha mole, අයිස්ටෙයින්wa pumbana unge puke nilaa kurak gahanna ona mole padenna![]()

පරමාණුක බලෙන් කරන්න පුලුවන් බෝම්බ හදන එක විතරද? ලොල්. අනික අයින්සටයින් පරමාණු බෝම්බය හැදුවෙත් නෑ. අයින්ස්ටයින්ගේ තියරි ඒවා හදන්න පාදක කර ගත්තා විතරයි.
මෙතන උඹලා නිකන් ටෙස්ලාව පෙන්නලා වැඩර්ලා වෙන්න යන බව තමයි පේන්නෙ... පවු බන් උඹලා...![]()

pawu api neme ban අයින්ස්ටයින් wage kabbek pumbana umbala, nikola tesla patent 400 ganak thibba genius ma scientist dan naththan igena ganin අයින්ස්ටයින්wa pumbana anatha kukula![]()

පරමාණුක බලෙන් කරන්න පුලුවන් බෝම්බ හදන එක විතරද? ලොල්. අනික අයින්සටයින් පරමාණු බෝම්බය හැදුවෙත් නෑ. අයින්ස්ටයින්ගේ තියරි ඒවා හදන්න පාදක කර ගත්තා විතරයි.
මෙතන උඹලා නිකන් ටෙස්ලාව පෙන්නලා වැඩර්ලා වෙන්න යන බව තමයි පේන්නෙ... පවු බන් උඹලා...![]()

ඇයි දන්නෑ පේටන්ට් ගත්තෙ නැත්තෙ... ලෝල්....![]()
gon katha kiyanna epa bn
anith eka prediction time eka
![]()
Newtonge niyama walin labbak karai![]()

මුන් බන් අයින්සටයින්ට බැනලා හෙන පොරවල් වෙන්න යන සෙට් එකක්.... ලොල්....
අර බන් ඉස්සර කොමියුනිස්ට පක්සෙ උන් ගහ බැන ගෙන බේද උනලා මාඕ පිලයි, ලෙනින් පිලයි කියල. ඒ වගේ මේකෙත් උනුත් රණ්ඩු වෙන්නෙ අයින්ස්ටයින්ගේ වත් ටෙස්ලාගේ වත් හුලගක් වත් වැදලි නැති තැනක...

munta kiyala wadak na ban mahama maha gon thakathiru yakku godak mun අයිස්ටෙයින්ගේ guli kalaa![]()

මේ මොකක්ද ? උඹ ඒ පාර කියන්නෙ චන්ද්‍රිකා වලට වෙලාව යන්නෙ අඩුවෙන් කියලද ?![]()
අනේ බං ඕව හොඳයි පොඩි බබාල නිදි කරවන්න![]()
වෙලාව කොහොමද බං වෙනස් විදිහට යන්නෙ විද්‍යාඥයො කිව්ව කියල දුන්නාම උඹලත් ඕනෙ ලණුවක් කනව අනේ මන්ද ඉතිං![]()
ඔය වගේ සෙට් එකක් අයින්ස්ටයින් වගේ කෙනෙක්ගෙ හොඳ කියන එක පුදුමෙකුත් නෑ බලාගෙන ගියාම![]()
චන්ද්‍රිකා වල වෙලාව යන්නෙ අඩුවෙන්![]()
කවුරුත් ඉන්න තැනක ඕව කියන්න යන්න එහෙම එපා අංගොඩින් ඇවිල්ල කුදලං යයි![]()
එහෙනං යකෝ අභ්‍යවකාශෙට ගිහිං හිටියාම මිනිස්සුත් අඩුවෙන් වයසට යනවනෙ![]()
පෙත්ත බොන්න අමතක වුනාද ?![]()
![]()

uba taama A/Lda karanne? 
tho danna bijjak nauba taama A/Lda karanne?
![]()
සොයන්නා;19710792 said:කොහෙ තියෙන ඉතිහාසයක්ද බන් ඒ.... මුලින් මිෂන් පේපර්ක්ලිප් වැඩසටහන ගැන හොයපං.... ජර්මනියෙන් බලෙන් අරගත්තු සයන්ටිස්ලා ලඟ තිබ්බ පරමාණුක ශක්ති ගැන දැනුම ටික හූරං ගත්තා ඇමරිකාව....ඒ දැනුමින් තමයි ඔය හදාපු පරමාණු බෝම්ම..රොකට් ඔක්කොම හැදුවේ...ජර්මනිය පරමාණුක ශක්තිය ගැන කරපු පරීක්ෂන ගැන සාර්ථක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උන් ඒ පරීක්ෂන නවත්තලා දැම්මා අධික වියදම් නිසා..නාසි පාක්ෂිකයෝ පරමානු බලය ගැන අත්හදාබලන්න පටන් ගත්තෙ අයින්ස්ටයින් උන්දා ඔය ලබු ගැන දන්නෙවත් නැති කාලෙ....අනේ උඔ දන්න ඉතිහාසෙ....![]()
මුන්ට උත්තර දෙන්න යන්න එපා බන් තේරැමක් නෑ...

මුන්ට උත්තර දෙන්න යන්න එපා බන් තේරැමක් නෑ...

මුන්ට උත්තර දෙන්න යන්න එපා බන් තේරැමක් නෑ...

e unata hena loku talks denne