අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම

Nov 20, 2012
1,467
477
0
එකෙක්ටවත් අපහාස කරන්න එපා බන්.උන් දෙන්නම උබට වඩා වැඩකාරයෝ.හැබැයි ටෙස්ලා සිරා ඩයල් එකක් කියලා මම විශ්වාස කරනවා.එත් අපිට වඩා ගවු ගානක් ඉස්සරහින් ඉන්න ඒ මිනිස්සු දෙන්නම් සිරාම දක්ෂයෝ.අයින්ස්ටයින්ගේ තියරි වල පොල් කඩන්න බැරි උනත් ඉස්සරහට මිනිස්සුන්ට ජීවත්වෙන්න ගොඩක් වටීවි.

අයින්ස්ටයින්ගෙ තියරි වලින් මක් කරන්නද බන්...සාමාන්‍ය ලෝකෙ සාමාන්‍ය මනුස්සයන්ට ජීවත් වෙන්න ටෙස්ල දුන්න නිර්මාන ටික හොඳටම ඇති හංගපු ඉතුරු ටිකත් ඇමරිකන් රජය නිදහස් කලා නං.... අයින්ස්ටයින්ගෙ මල ඉලවු මක් කරන්නද...අඩුගානෙ වී කොටන්න වත් පුලුවන්ද....මම කලිනුත් තැනක කිවුවා ටෙස්ල නොහිටින්න අපි තාම පාවිච්චි කරන්නෙ Brush Motor :P:P
 
Nov 20, 2012
1,467
477
0
හොඳටම රිදුණු අයින්ස්ටයින්ගෙ ගූ කාපු ඔන්ලයින් නරියෙක් මගේ රෙප් කපලා....කපපිය කපපයි...මම කෝමත් මේ රෙප් ටික ඉතුරු කරලා අයින්ස්ටයින්ගෙ මූණ තියෙන ජංගියක් ගන්න හිටියෙ..... :lol::lol::lol:
 
GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොයන්නා;19710606 said:
    අයින්ස්ටයින්ගෙ තියරි වලින් මක් කරන්නද බන්...සාමාන්‍ය ලෝකෙ සාමාන්‍ය මනුස්සයන්ට ජීවත් වෙන්න ටෙස්ල දුන්න නිර්මාන ටික හොඳටම ඇති හංගපු ඉතුරු ටිකත් ඇමරිකන් රජය නිදහස් කලා නං.... අයින්ස්ටයින්ගෙ මල ඉලවු මක් කරන්නද...අඩුගානෙ වී කොටන්න වත් පුලුවන්ද....මම කලිනුත් තැනක කිවුවා ටෙස්ල නොහිටින්න අපි තාම පාවිච්චි කරන්නෙ Brush Motor :P:P

    ටෙස්ලා නොහිටින්න තව එකෙක් ඒක ‍හොයා ගනීවි.
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ටෙස්ලා නොහිටින්න තව එකෙක් ඒක ‍හොයා ගනීවි.

    උඔලගෙ කරුමෙටයි අයින්ස්ටයින්ගෙ අවාසනාවටයි ටෙස්ල හිටිය...ඒක නිසා ඌ ඒක හැදුවා.... පල පල මෙතන අද කුක්කො නාවන්නෙ නෑ....අපිට වෙන වැඩ තියෙනවා...:lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සොයන්නා;19710606 said:
    අයින්ස්ටයින්ගෙ තියරි වලින් මක් කරන්නද බන්...සාමාන්‍ය ලෝකෙ සාමාන්‍ය මනුස්සයන්ට ජීවත් වෙන්න ටෙස්ල දුන්න නිර්මාන ටික හොඳටම ඇති හංගපු ඉතුරු ටිකත් ඇමරිකන් රජය නිදහස් කලා නං.... අයින්ස්ටයින්ගෙ මල ඉලවු මක් කරන්නද...අඩුගානෙ වී කොටන්න වත් පුලුවන්ද....මම කලිනුත් තැනක කිවුවා ටෙස්ල නොහිටින්න අපි තාම පාවිච්චි කරන්නෙ Brush Motor :P:P

    anika ban mahaloku අයිස්ටෙයින් oya uta kade yana un kiyana widihata, අයිස්ටෙයින් thamayi atomic bomb hoya gaththe, atomic bomb hoyagena loketa hodak da karala thiyenne, loka winashayak karapu ekekge maha mole, අයිස්ටෙයින්wa pumbana unge puke nilaa kurak gahanna ona mole padenna :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    anika ban mahaloku අයිස්ටෙයින් oya uta kade yana un kiyana widihata, අයිස්ටෙයින් thamayi atomic bomb hoya gaththe, atomic bomb hoyagena loketa hodak da karala thiyenne, loka winashayak karapu ekekge maha mole, අයිස්ටෙයින්wa pumbana unge puke nilaa kurak gahanna ona mole padenna :D

    :rofl::rofl::rofl::rofl:

    පරමාණුක බලෙන් කරන්න පුලුවන් බෝම්බ හදන එක විතරද? ලොල්. අනික අයින්සටයින් පරමාණු බෝම්බය හැදුවෙත් නෑ. අයින්ස්ටයින්ගේ තියරි ඒවා හදන්න පාදක කර ගත්තා විතරයි.

    මෙතන උඹලා නිකන් ටෙස්ලාව පෙන්නලා වැඩර්ලා වෙන්න යන බව තමයි පේන්නෙ... පවු බන් උඹලා...
    :rofl::rofl::rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    :rofl::rofl::rofl::rofl:

    පරමාණුක බලෙන් කරන්න පුලුවන් බෝම්බ හදන එක විතරද? ලොල්. අනික අයින්සටයින් පරමාණු බෝම්බය හැදුවෙත් නෑ. අයින්ස්ටයින්ගේ තියරි ඒවා හදන්න පාදක කර ගත්තා විතරයි.

    මෙතන උඹලා නිකන් ටෙස්ලාව පෙන්නලා වැඩර්ලා වෙන්න යන බව තමයි පේන්නෙ... පවු බන් උඹලා...
    :rofl::rofl::rofl:

    pawu api neme ban අයින්ස්ටයින් wage kabbek pumbana umbala, nikola tesla patent 400 ganak thibba genius ma scientist dan naththan igena ganin අයින්ස්ටයින්wa pumbana anatha kukula :D
     
    Nov 20, 2012
    1,467
    477
    0
    anika ban mahaloku අයිස්ටෙයින් oya uta kade yana un kiyana widihata, අයිස්ටෙයින් thamayi atomic bomb hoya gaththe, atomic bomb hoyagena loketa hodak da karala thiyenne, loka winashayak karapu ekekge maha mole, අයිස්ටෙයින්wa pumbana unge puke nilaa kurak gahanna ona mole padenna :D

    අයින්ස්ටයින් ජබොක්....අයින්ස්ටයින් පාක්ෂිකයෝ ගෙහුං ලිඳේ පැනපල්ලා...අහ් මතක ඇතුව ඊබේ එකේ තියෙන අයින්ස්ටයින්ගෙ මූණ තියෙන ජංගියකුත් ඇඳගෙනම පලයල්ලා....:lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    pawu api neme ban අයින්ස්ටයින් wage kabbek pumbana umbala, nikola tesla patent 400 ganak thibba genius ma scientist dan naththan igena ganin අයින්ස්ටයින්wa pumbana anatha kukula :D

    ඇයි දන්නෑ පේටන්ට් ගත්තෙ නැත්තෙ... ‍ලෝල්.... :rofl::rofl::rofl:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    :rofl::rofl::rofl::rofl:

    පරමාණුක බලෙන් කරන්න පුලුවන් බෝම්බ හදන එක විතරද? ලොල්. අනික අයින්සටයින් පරමාණු බෝම්බය හැදුවෙත් නෑ. අයින්ස්ටයින්ගේ තියරි ඒවා හදන්න පාදක කර ගත්තා විතරයි.

    මෙතන උඹලා නිකන් ටෙස්ලාව පෙන්නලා වැඩර්ලා වෙන්න යන බව තමයි පේන්නෙ... පවු බන් උඹලා...
    :rofl::rofl::rofl:

    කොහෙ තියෙන ඉතිහාසයක්ද බන් ඒ.... මුලින් මිෂන් පේපර්ක්ලිප් වැඩසටහන ගැන හොයපං.... ජර්මනියෙන් බලෙන් අරගත්තු සයන්ටිස්ලා ලඟ තිබ්බ පරමාණුක ශක්ති ගැන දැනුම ටික හූරං ගත්තා ඇමරිකාව....ඒ දැනුමින් තමයි ඔය හදාපු පරමාණු බෝම්ම..රොකට් ඔක්කොම හැදුවේ...ජර්මනිය පරමාණුක ශක්තිය ගැන කරපු පරීක්ෂන ගැන සාර්ථක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උන් ඒ පරීක්ෂන නවත්තලා දැම්මා අධික වියදම් නිසා..නාසි පාක්ෂිකයෝ පරමානු බලය ගැන අත්හදාබලන්න පටන් ගත්තෙ අයින්ස්ටයින් උන්දා ඔය ලබු ගැන දන්නෙවත් නැති කාලෙ....අනේ උඔ දන්න ඉතිහාසෙ....:baffled:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    gon katha kiyanna epa bn :dull:
    anith eka prediction time eka
    GPS%2Brelativity.jpg

    Newtonge niyama walin labbak karai :dull:

    මේ මොකක්ද ? උඹ ඒ පාර කියන්නෙ චන්ද්‍රිකා වලට වෙලාව යන්නෙ අඩුවෙන් කියලද ? :rofl: :rofl:
    අනේ බං ඕව හොඳයි පොඩි බබාල නිදි කරවන්න :rolleyes: :rolleyes:
    වෙලාව කොහොමද බං වෙනස් විදිහට යන්නෙ විද්‍යාඥයො කිව්ව කියල දුන්නාම උඹලත් ඕනෙ ලණුවක් කනව අනේ මන්ද ඉතිං :rolleyes: :rolleyes:
    ඔය වගේ සෙට් එකක් අයින්ස්ටයින් වගේ කෙනෙක්ගෙ හොඳ කියන එක පුදුමෙකුත් නෑ බලාගෙන ගියාම :P :P
    චන්ද්‍රිකා වල වෙලාව යන්නෙ අඩුවෙන් :rolleyes: :rolleyes:
    කවුරුත් ඉන්න තැනක ඕව කියන්න යන්න එහෙම එපා අංගොඩින් ඇවිල්ල කුදලං යයි :baffled: :baffled:
    එහෙනං යකෝ අභ්‍යවකාශෙට ගිහිං හිටියාම මිනිස්සුත් අඩුවෙන් වයසට යනවනෙ :P :P
    පෙත්ත බොන්න අමතක වුනාද ? :baffled: :baffled:

    මුන් බන් අයින්සටයින්ට බැනලා හෙන පොරවල් වෙන්න යන සෙට් එකක්.... ලොල්.... :rofl::rofl::rofl:

    අර බන් ඉස්සර කොමියුනිස්ට පක්සෙ උන් ගහ බැන ගෙන බේද උනලා ‍මාඕ පිලයි, ලෙනින් පිලයි කියල. ඒ වගේ මේකෙත් උනුත් රණ්ඩු වෙන්නෙ අයින්ස්ටයින්ගේ වත් ‍ටෙස්ලාගේ වත් හුලගක් වත් වැදලි නැති තැනක...

    උඹ ඔය මටනෙ කියන්නෙ :baffled: :baffled:
    කමක් නෑ :baffled: :baffled:
    අපි අයින්ස්ටයින්ට බැන්නෙ පොරවල් වෙන්න නෙමේ :no: :no:
    ඒ යකා කියපුව වෙනුවෙන් කෝටි ගනං වියදම් කරං පරීක්ෂණ කරන සල්ලි අපතේ කියල විතරයි කිව්වෙ :dull: :dull:
    ඒක නොතේරුනාට මං මක් කරන්නද :dull: :dull:
    අයින්ස්ටයින්ට සුරංගනා කතා බැරිනං ඕනෙ කතාවක් කියන්න පුළුවන් ඒත් ඒ මත්තෙ සල්ලි නහස්ති කල යුතු නෑ :no: :no:

    munta kiyala wadak na ban mahama maha gon thakathiru yakku godak mun අයිස්ටෙයින්ගේ guli kalaa :rofl:

    :yes: :yes:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    මේ මොකක්ද ? උඹ ඒ පාර කියන්නෙ චන්ද්‍රිකා වලට වෙලාව යන්නෙ අඩුවෙන් කියලද ? :rofl: :rofl:
    අනේ බං ඕව හොඳයි පොඩි බබාල නිදි කරවන්න :rolleyes: :rolleyes:
    වෙලාව කොහොමද බං වෙනස් විදිහට යන්නෙ විද්‍යාඥයො කිව්ව කියල දුන්නාම උඹලත් ඕනෙ ලණුවක් කනව අනේ මන්ද ඉතිං :rolleyes: :rolleyes:
    ඔය වගේ සෙට් එකක් අයින්ස්ටයින් වගේ කෙනෙක්ගෙ හොඳ කියන එක පුදුමෙකුත් නෑ බලාගෙන ගියාම :P :P
    චන්ද්‍රිකා වල වෙලාව යන්නෙ අඩුවෙන් :rolleyes: :rolleyes:
    කවුරුත් ඉන්න තැනක ඕව කියන්න යන්න එහෙම එපා අංගොඩින් ඇවිල්ල කුදලං යයි :baffled: :baffled:
    එහෙනං යකෝ අභ්‍යවකාශෙට ගිහිං හිටියාම මිනිස්සුත් අඩුවෙන් වයසට යනවනෙ :P :P
    පෙත්ත බොන්න අමතක වුනාද ? :baffled: :baffled:

    tho danna bijjak na :lol::lol: uba taama A/Lda karanne? :confused:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සොයන්නා;19710792 said:
    කොහෙ තියෙන ඉතිහාසයක්ද බන් ඒ.... මුලින් මිෂන් පේපර්ක්ලිප් වැඩසටහන ගැන හොයපං.... ජර්මනියෙන් බලෙන් අරගත්තු සයන්ටිස්ලා ලඟ තිබ්බ පරමාණුක ශක්ති ගැන දැනුම ටික හූරං ගත්තා ඇමරිකාව....ඒ දැනුමින් තමයි ඔය හදාපු පරමාණු බෝම්ම..රොකට් ඔක්කොම හැදුවේ...ජර්මනිය පරමාණුක ශක්තිය ගැන කරපු පරීක්ෂන ගැන සාර්ථක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උන් ඒ පරීක්ෂන නවත්තලා දැම්මා අධික වියදම් නිසා..නාසි පාක්ෂිකයෝ පරමානු බලය ගැන අත්හදාබලන්න පටන් ගත්තෙ අයින්ස්ටයින් උන්දා ඔය ලබු ගැන දන්නෙවත් නැති කාලෙ....අනේ උඔ දන්න ඉතිහාසෙ....:baffled:

    නිකන් පලයන් බන් යන්න..... පේපර්ක්ලිප් එකෙන් ජර්මන් පර්යේශන ගැන හෙව්වා තමා. ඒවා හෙව්වේ ඇමරිකාව විතරක් නෙමේ. රැසියාවත් හෙව්වා. උන් දෙගොල්ලෝ ඊට පස්සෙ පුලුවන් විදියට ජර්මන් විදයාඥයන්ව බෙදාගෙන උන්ගේ රටට ගෙනිච්චා. එවුන් පරමාණු බෝම්බෙ හදන්න නන් දායක ‍වෙන්න කාලයක් නෑ. හැබැයි ඇමරිකන්/රැසියන් රොකට් වැඩ සටහන් වලට නන් කෙලින්ම දායක උනා. ජර්මන් පරමානුක පර්යේශන තිබුනේ ඇමරිකන් ඒවාට ගවු ගානක් පස්සෙන්. එ් නිසා නිකන් බොරැ කියන්න එපා.
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    මුන්ට උත්තර දෙන්න යන්න එපා බන් තේරැමක් නෑ...

    mun tika O/L wath karala nathi bijjo tokak wage penne. fb eketh e wage un innawa :lol::lol:

    mun einstein theory thiya basic newtonian physics wath danna patak ne :lol::lol: e unata hena loku talks denne