අයිස්ටෙයින්ගේ අලුත්ම සොයා ගැනීම

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    අපරාදෙ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැති දේවල් හොයාගන්න වියදම් කරන සල්ලි :angry: :angry:
    ඔය සල්ලි වලිං සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගන්න ක්‍රමවේදයක් හැදුවනං ඒ මිනිස්සුවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නව :( :(
    මේවට වියදම් කරන සල්ලි උන්ටත් නෑ මුන්ටත් නෑ :confused: :confused:

    ane uba wage ponnayek ,,, thopi wage harak ne yako mehe inne
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    Paper published on Physical Review Letters

    (Received 21 January 2016; published 11 February 2016) accepted within few days
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    sirawata bn me wage A/L karana eun inne kiyala dannawanm mama comment karanneth na bn :sorry:

    A/L wath physics karapu nathi un bn..wadiya one na A/L physics karala fail wena ekekwath mechchara gon katha kiyanne na..

    A/L tech karana un/technical field eke un ehema hodata brainwash wenawa engineerlata wada technicianla waddo,,unta thama practically wadak puluwan engineersla namata witharai kiyala..

    un adu tharame design level eka gana dannewath na..

    mun tikath e wage set ekak wagee:lol::lol::lol:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අයින්ස්ටයින්ගෙ ගුලි කාපු උන් පෝලිමට රිද්දෝගෙන දැන් ග්‍රැවිටි වේව්ස් ඉවරයි ඕලෙවල් ඒලෙවල් තමා ප්‍රශ්නෙ :lol: :lol:
    පටං ගනිද්දිම හිතුව ඔහොම වෙයි කියල :lol: :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    A/L wath physics karapu nathi un bn..wadiya one na A/L physics karala fail wena ekekwath mechchara gon katha kiyanne na..

    A/L tech karana un ehema hodata brainwash wenawa engineerlata wada technicianla waddo,,unta thama practically wadak puluwan engineersla namata witharai kiyala..

    un adu tharame design level eka gana dannewath na.. :lol::lol::lol:

    repair
    Copy
    assembly
    design
    R & D

    dan kiyapan lankawe koheda oya pahala 4 n puluwan un inne kiyala giravu wage copy karayi echcharayi umba danna deyak kiyapan, umba hithanne umba hari engineer kiyalada thamange mattan tham mattan ban, nodanna kamata kiyawan epaa ban ganan science poddak danagena giravu wage katapadam karala al karaa kiyala, umbala thamayi panty loversla, danna ekama de engineer doctor palayan japane wage umbala pukata gahala elawanne aduma umbalata nagara sabahawaka kunu adinna wath hamben na oya manchadiyak nathi huththe gon kamata, umaba mage rep kala thibba umba kiyapu ewata man nam umbe rep kapuwe na mokada umba wage katin bathala hitwana ekek neme mama nam
    :D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    A/L tech karana un/technical field eke un ehema hodata brainwash wenawa engineerlata wada technicianla waddo,,unta thama practically wadak puluwan engineersla namata witharai kiyala..

    e katawa nan atta..... mokada Engineers la site eke wada karanne naa... un office ekata wela atal eke inna tama kamathi... Tec karana un tama site eke katta kala actual wade karanne.... ee nisa experiance Tec officerlata, Engineerta wada danuma wadee... Samahara bassla innawa Engineerslata wada danna...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අයින්ස්ටයින්ගෙ ගුලි කාපු උන් පෝලිමට රිද්දෝගෙන දැන් ග්‍රැවිටි වේව්ස් ඉවරයි ඕලෙවල් ඒලෙවල් තමා ප්‍රශ්නෙ :lol: :lol:
    පටං ගනිද්දිම හිතුව ඔහොම වෙයි කියල :lol: :lol:

    vadakama na kathaa karalaaa ahakatamayi uththara denne, oya yakku al liyalaa thiyenne අයිස්ටෙයින්ගේ guli kala, unta penilaa thiyenne un witharayi al liyanne kiyala guli kawahama ohomayi :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    e katawa nan atta..... mokada Engineers la site eke wada karanne naa... un office ekata wela atal eke inna tama kamathi... Tec karana un tama site eke katta kala actual wade karanne.... ee nisa experiance Tec officerlata, Engineerta wada danuma wadee... Samahara bassla innawa Engineerslata wada danna...

    japane Engineer doctor ta vadiya padi vadi nagara saba wala kunu adina unta palayan japane umbalata hari yanawaa :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    vadakama na kathaa karalaaa ahakatamayi uththara denne, oya yakku al liyalaa thiyenne අයිස්ටෙයින්ගේ guli kala, unta penilaa thiyenne un witharayi al liyanne kiyala guli kawahama ohomayi :lol:

    :lol: :lol:
    මේවා කාට කියන්නද බං රටේ අවාසනාව :sorry: :sorry:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    නිකන් පලයන් බන් යන්න..... පේපර්ක්ලිප් එකෙන් ජර්මන් පර්යේශන ගැන හෙව්වා තමා. ඒවා හෙව්වේ ඇමරිකාව විතරක් නෙමේ. රැසියාවත් හෙව්වා. උන් දෙගොල්ලෝ ඊට පස්සෙ පුලුවන් විදියට ජර්මන් විදයාඥයන්ව බෙදාගෙන උන්ගේ රටට ගෙනිච්චා. එවුන් පරමාණු බෝම්බෙ හදන්න නන් දායක ‍වෙන්න කාලයක් නෑ. හැබැයි ඇමරිකන්/රැසියන් රොකට් වැඩ සටහන් වලට නන් කෙලින්ම දායක උනා. ජර්මන් පරමානුක පර්යේශන තිබුනේ ඇමරිකන් ඒවාට ගවු ගානක් පස්සෙන්. එ් නිසා නිකන් බොරැ කියන්න එපා.

    කතා කොරල වැඩක් නෑ....ඔහෙගෙ ඉතිහාස දැනුම නං පංකාදුයි.. :lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    අයින්ස්ටයින්ට සීයට වචනයක් කිවුව කියල Onda_AX1 හොඳටම සිද්දෝගෙන......මගේ රෙප් කපලා...:lol::lol::lol:

    මේක ඇදගෙන ගඟේ පැනපිය සොන්නයෝ:lol::lol::lol::lol:

    71-stSLHrfL._UX522_.jpg
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    1. na bn ape hamathanama gravitational waves thiyenawa :yes: namuth ara supernova stars dekaka explosion eka ganne apita detect karaganna lesi nisa.

    2.
    300px-Interferometer.svg.png

    oke bn mirror 1 ekai mirror 2 i athara distance eka samanai. etakota bn reflect wela ena beam deke phases 180 degrees walin wenas nisa e deka cancel wela apita screen ekata mukuth penne na. Hadissiyewath distance deka wenas unoth mirror 1 and 2 wala apita screen ekata output ekak penawa. Gravitational waves nisa tamai bn distance eka wenas wenne (space-time fabric eka vibrate wena nisa) :)

    3. ow bn heavy masses thiyena objects (sun, planets) wage ewa nisa space-time fabric eka bend wenawa. me video eka balapn hodata space-time fabric eka therum ganna puluwn :)

    ගුරුත්වාකර්ශනය මම නම් හිතන්නේ කුඩා පරිමානයෙන්නුත් සිදුවිය යුත්යි එකියන්නේ පරමනුවල ආකර්ශනයක් තියෙනවා මහා පරිමානයෙන් ගත්කල ඔය space fabric තීයරිය හරියන්නත් පුලුවන්.

    මෙකෙදි මට පොඩි අදහසක් ආවා ඈත මුතුන් මිත්තන් හිතුවා ඇට්ලස් යොඪයෙක් මත ලොකය කරතාබාගෙන ඉන්නවා කියලා දැන් අපි කියනවා Space time fabric එකක් මත තමයි මේ ග්‍රහයන් පිහිටන්නේ කියලා ... පුදුමයි නේද
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    සොයන්නා;19713021 said:
    අයින්ස්ටයින්ට සීයට වචනයක් කිවුව කියල Onda_AX1 හොඳටම සිද්දෝගෙන......මගේ රෙප් කපලා...:lol::lol::lol:

    මේක ඇදගෙන ගඟේ පැනපිය සොන්නයෝ:lol::lol::lol::lol:

    71-stSLHrfL._UX522_.jpg

    mama mage nama dala rep kapuwe..uba katha karanna danne nathi nisa..mage rep kapapu un nam nama danna tharam wath konda pana nathi un..:P:P:P
     
    Nov 20, 2012
    1,467
    477
    0
    mama mage nama dala rep kapuwe..uba katha karanna danne nathi nisa..mage rep kapapu un nam nama danna tharam wath konda pana nathi un..:P:P:P

    කොහෙ තියෙන ඉතිහාසයක්ද බන් ඒ.... මුලින් මිෂන් පේපර්ක්ලිප් වැඩසටහන ගැන හොයපං.... ජර්මනියෙන් බලෙන් අරගත්තු සයන්ටිස්ලා ලඟ තිබ්බ පරමාණුක ශක්ති ගැන දැනුම ටික හූරං ගත්තා ඇමරිකාව....ඒ දැනුමින් තමයි ඔය හදාපු පරමාණු බෝම්ම..රොකට් ඔක්කොම හැදුවේ...ජර්මනිය පරමාණුක ශක්තිය ගැන කරපු පරීක්ෂන ගැන සාර්ථක වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උන් ඒ පරීක්ෂන නවත්තලා දැම්මා අධික වියදම් නිසා..නාසි පාක්ෂිකයෝ පරමානු බලය ගැන අත්හදාබලන්න පටන් ගත්තෙ අයින්ස්ටයින් උන්දා ඔය ලබු ගැන දන්නෙවත් නැති කාලෙ....අනේ උඔ දන්න ඉතිහාසෙ....

    මෙන්න මේ ටික ලිවුවට නේද උඔ මගේ රෙප් කැපුවේ.....මෙතන මම මොනවද බන් කියල තියෙන්නෙ සාමාන්‍ය දෙයක් ඇරෙන්න...ඔන්න කුණුහබ්බ ටිකක් වත් කිවුව නං තව කමක් නෑ...කොහෙවත් හිටිය අයින්ස්ටයින් කෙනෙක් හින්දා උඔල පට්ට පීචං වෙලා..අයින්ස්ටයින්ට එක වචනයක් කිවුවම ඇති ඔටෝ චූන් වෙලා හොඳටම සිද්දෝගන්නවා.... :sorry::sorry:

    රෙප් නං අල කන්නද ඕයි....කලින් නං රෙප් වලින් හාල් ටිකක් ගන්න හිතං හිටියෙ..අදහස වෙනස් උනා උඔල වගේ අනාත කුකුලන්ට ගෙදරට අඳින්න අයින්ස්ටයින් ජංගි ටිකක් අරං දෙනව ඉතුරු වෙලා තියෙන රෙප් වලින්... :lol::lol::lol::lol:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ දැන් සාපේක්ෂතාවාදෙ කතා කල්ල ඉවරද දෙවනි ලෝක යුද්ධයක් ගැන කියවන්නෙ ? :rofl: :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    අයිස්ටෙයින්ගේ අලුත්ම... 02-14-2016 07:11 PM ponna wesigu putha nama dala rep kapapan

    කෝ කාගෙද රෙප් කැපුනෙ ? :dull: :dull:
    ඔය කපාගත්ත එක්කෙනා ඉන්නවනං පොඩ්ඩක් මේකට රිප්ලයි කරනවද මගෙයි කැපුනෙ කියල මං නම දාල කපන්නං :dull: :dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපරාදෙ මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නැති දේවල් හොයාගන්න වියදම් කරන සල්ලි :angry: :angry:
    ඔය සල්ලි වලිං සෝමාලියාව ඉතියෝපියාව වගේ රටවල මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගන්න ක්‍රමවේදයක් හැදුවනං ඒ මිනිස්සුවත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නව :( :(
    මේවට වියදම් කරන සල්ලි උන්ටත් නෑ මුන්ටත් නෑ :confused: :confused:

    ඇත්ත තමයි

    ඔය මිනිස්සු ඉන්ටනෙට් හොයන්නේ නැතුව සොමාලියොන්ට පාං අරන් දුන්න නං
    මේ වගේ ගොං කතා දාන්න උඹට අද ඉන්ටනෙට් නෑ
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්ත තමයි

    ඔය මිනිස්සු ඉන්ටනෙට් හොයන්නේ නැතුව සොමාලියොන්ට පාං අරන් දුන්න නං
    මේ වගේ ගොං කතා දාන්න උඹට අද ඉන්ටනෙට් නෑ

    :baffled: :baffled: