අයිස් උවදුරෙන් දරුවන් බේරා ගනිමු

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අයිස් කියන එව්වා එක ජුන්ඩක් අඩුම තරමෙ රුපියල් දාහක්වත් වෙනවා ඇතිනෙ බං.
    හිරු දෙරණේ කියන හැටියට අවුරුදු දහයෙ දොලහේ උන්ට කොයින්ද බං ඔච්චර සල්ලි ඩේලි ගහන්න.
    වැඩිහිටි එකෙක් නම් පික් පොකට්වත් ගහලා සල්ලි හොයා ගනියි.

    දොස්තර සාපිගෙ වඳ සැත්කම් v2.0 ද මේ ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,349
    113
    34
    Kalutara
    රාජපක්ශලා ඊට පස්සෙ බලේ ගන්නෙ ඔබේ දරුවා මත් උවදුරින් බේරාගනිමු කියල.

    ඊට පස්සෙ රනිලා අනිත් පැත්තෙන් බලේ ගන්නෙ දිනපතා අයිස් ගහන්න අතමිට සරුකෙරූ රනිලාපච්චි දිනවමු කියල
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539
    113
    ඔය tv එකේ ICE ගහන කෙල්ලෝම interview කරන්නේ ඔන්න ඔය හේතුව නිසා.
    දැන් මචං මුහුදක් ආශිත ප්‍රදේෂෙක අහුඋනා කියල ඕන්නම් කොල්ලොන්ව script එක ගන්න තිබ්බ.
    මෙතන කෙල්ලොන්ව ගන්නේ මම හිතන විදියට වැඩිහිටියෝ කෙලින්ම යන guess එක මේ ළමයි ඇග විකුණලා සල්ලි හොයාගන්නවා ඇති කියල හිතන්න දෙන්න වෙන්න ඕන.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඇරිස්ටොෆ් බෝතලයක් ගෙනල්ල, දැල්ලො ටිකක් ඩෙවල් දාල ගත්ත රටකජුත් එක්ක.
    ෂැප ෂැප ෂැප

    අයිස් ගහන එවුන් නන් මහ කාලකන්නි
     
    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    320075707_6064073926990194_3445267862687036621_n.jpg
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    665
    635
    93
    අයිස් වගේද මහත්තයෝ කංසා පාරක් ගහලා මනෝපරක් ගහන් ඉද්දි තියෙන ආතල් එක :cool:

    පලි - ගිය සතියේ ජොයින්ට් එකක් එක්ක පොලීසියට මාට්ටු වෙලා පොලිස් කූඩුවෙ නයිටකුත් ගහලා‍ රුපියල් 2000ක උසාවි නඩුවකුත් කාලා කැරිම චාටර් එකක් කාලා ආවේ :(
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    අහුවෙන්න එපා.. ඕව නාට්‍ය ගෙන්වන උන් ඉන්නෙ 134 ඇතුලේ. ඔය බොරැවට පොඩි ඉස්කෝලෙ කෙල්ලො පාවිච්චි කරලා script එකක් කියවන්නේ. මෙච්චර ගැහුවා අච්චර ගැහුවා කියලා. නයි පෙන්නල බලේ ගත්ත උන්ට ඕවත් කජ්ජක් ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සල්ලි වලට නෙමේ පොන්නයො ඉස්සෙල්ලා පුරුදු කරන්නෙ, ඔය කුඩු අයිස් ගහන එකෙක් සල්ලි දිල ගහපු උන් නෙමේ පලවෙනිපාර.. දෙරණ හිරු තමයි වරද නොදකින් ගුපි ජෙපි පොන්න කාදිනලල ඊයා..

    මේ විදිහටම තමයි ගුපි ජෙපි පොන්න කාදිනලල මුස්ලිම් අනතවාදයත් නලෝ නලෝ උන්නෙ අන්තිමට සහරානය හුකනකන් දන්නෙ නැ..මෙදා වෙන්නෙ තොපේ ගෙවල්වල පොඩි එකෙක් අයිස් ගහනකන් දන්නෙ නැති එක..
    ------ Post added on Dec 17, 2022 at 9:27 PM
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අනික් එක අවුරුදු30ක් යුද්ධ කරලත් උතුරට දේශපාලන විසදුමක් දීගන්න බැරි උන වෙලේ..මේ රට වැටිල පාන් කියාගන්න බැරිවෙලා ඉන්න වෙලාවෙ..දෙමල මුස්ලිම් මොකෙක්වත් අවුරුදු ගානකින් ස්වයන්පාලනයක් -ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් කතා නොකරපු වෙලෙ මොකො මේ බැසිල්-රනීල් ඩබල බලෙන් නොයිල්ලන දේශපාලන විසදුම් දෙන්න උතුරෙ උවුන්ගෙ පස්සෙ අඩ අඩයන්නෙ?...
    මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න උඩ එන්න නොදී ,යලිත් ජාතින් අතර ඇති කරල මින්ස්සු මිනිස්සු කොටවල වාසි ගන්න....
    එහෙන් අයිස්- අයිස්ක්‍රිම් -යෝගට් එහෙන් අහූනා මෙහෙන් ඇල්ලුව කියල නයි ටීවි කනක් ඇහෙන්න නෑ..පොඩි කෙල්ලො කොල්ලො ඉස්කෝලෙ යවන්න බෑ ගේට්ටු ගාව පොඩි එව්වොන්ගෙ ඇගවල් මිරිකනවා නොරුවට බෑග් අවුස්සනවා..ඕව රටට ගේන එව්වො රකිනවා .අහුවෙන්නන්ම කොහෙන්ද ආවෙ උඩින්ද ආවෙ ඒව පාසැල් ගාවට..අනික් අතට අලුත් අලුත් ප්‍රශ්න ඇතිකරල සාමකාමි සමාජය කොටවනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනික් එක අවුරුදු30ක් යුද්ධ කරලත් උතුරට දේශපාලන විසදුමක් දීගන්න බැරි උන වෙලේ..මේ රට වැටිල පාන් කියාගන්න බැරිවෙලා ඉන්න වෙලාවෙ..දෙමල මුස්ලිම් මොකෙක්වත් අවුරුදු ගානකින් ස්වයන්පාලනයක් -ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් කතා නොකරපු වෙලෙ මොකො මේ බැසිල්-රනීල් ඩබල බලෙන් නොයිල්ලන දේශපාලන විසදුම් දෙන්න උතුරෙ උවුන්ගෙ පස්සෙ අඩ අඩයන්නෙ?...
    බැසිලෙක් ආවෙ කොහෙන්ද පොන්න රනිල කියාපන් ඒක කියාගන්ඩ කොන්ද පන නැති අමන පොන්නයෙක්නෙ තෝ, නොදකින් වේස මායම් පොන්නයල ඊයා

    මිනිස්සුන්ගෙ ඇත්ත ප්‍රශ්න උඩ එන්න නොදී ,යලිත් ජාතින් අතර ඇති කරල මින්ස්සු මිනිස්සු කොටවල වාසි ගන්න....
    එහෙන් අයිස්- අයිස්ක්‍රිම් -යෝගට් එහෙන් අහූනා මෙහෙන් ඇල්ලුව කියල නයි ටීවි කනක් ඇහෙන්න නෑ..පොඩි කෙල්ලො කොල්ලො ඉස්කෝලෙ යවන්න බෑ ගේට්ටු ගාව පොඩි එව්වොන්ගෙ ඇගවල් මිරිකනවා නොරුවට බෑග් අවුස්සනවා..ඕව රටට ගේන එව්වො රකිනවා .අහුවෙන්නන්ම කොහෙන්ද ආවෙ උඩින්ද ආවෙ ඒව පාසැල් ගාවට..අනික් අතට අලුත් අලුත් ප්‍රශ්න ඇතිකරල සාමකාමි සමාජය කොටවනවා
    පොලිසිය කරන්නෙ සේවයක් ඒකත් කුහක විදිහට දකින්ඩ එපා, උන්ට මේ ඔව කරනවට වෙනම ගෙවන්නෙ නැ, උබල වගේ හැමදේකම වැරැද්දක් දකින පොන්නලගෙ ගෙවල්වල පොඩි උන් අයිස් ගහන්ඩ පුරුදු උන දවසට තේරෙයි..
     
    • Haha
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බැසිලෙක් ආවෙ කොහෙන්ද පොන්න රනිල කියාපන් ඒක කියාගන්ඩ කොන්ද පන නැති අමන පොන්නයෙක්නෙ තෝ, නොදකින් වේස මායම් පොන්නයල ඊයා

    පොලිසිය කරන්නෙ සේවයක් ඒකත් කුහක විදිහට දකින්ඩ එපා, උන්ට මේ ඔව කරනවට වෙනම ගෙවන්නෙ නැ, උබල වගේ හැමදේකම වැරැද්දක් දකින පොන්නලගෙ ගෙවල්වල පොඩි උන් අයිස් ගහන්ඩ පුරුදු උන දවසට තේරෙයි..
    කලබල වෙලා පොහොට්ටුවෙ ගති පෙන්නන්න ඕනනෑ ලොක්කො..කොහෙන්ද අයිස් ආවෙ..කවුද බලයෙ හිටියෙ කවුද බලයෙ ඉන්නෙ.. :lol: .කොහොමද 2022 ජූනි ඉදන් 2022 දෙසැම්බර් වෙන හනිකට අයිස් රටපුරා පතුරල ඉන්පස්සෙ ලොකු මීඩියා බූම් එකක් එක්ක සද්දෙ දාගෙන අල්ලන්න ගත්තෙ...අයිස් වියාප්ත කිරීම හා ඇල්ලිමෙ හා මාධ්ය හැසිරීමෙ හොරයක් පේන්නැද්ද?? රටටම අයිස්--උතුරට ක්ෂණික දේසපාලන විසදුම් මේ ඔක්කොම එකට වගෙ එන්නෙ....මොකෝ ජනමත විචාරනයක් වත් තියල තව අවුරුදු 6ක් යන්න ඕනිද:lol::lol::lol:

    ඔය නයි පහලවෙන ඒවයි..පාස්කු කේසුයි.අයිස් ක්‍රිමුයි,,අහක යන දේසපාලන ව්ෂදුමු යි පරනතාලෙ නාඩගම්නෙ අලුත් මොනවත් නැද්ද
     
    • Haha
    Reactions: Xi Jinping

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඉල්ලන්න ගිහින් මාධ්‍ය සාකච්ඡාවකට ගනීද😅
    කීයක් හරි දෙයිනේ අතට ගාණක්. අනික මුණ blur කරන නිසා අවුලක් නෑ. මටත් හොඳ offer එකක් ආවොත් රඟපාන්න යනවා 😍