කොහොමද කූඩුවේ ඉන්නකොට ආතල් එකඅයිස් වගේද මහත්තයෝ කංසා පාරක් ගහලා මනෝපරක් ගහන් ඉද්දි තියෙන ආතල් එක
පලි - ගිය සතියේ ජොයින්ට් එකක් එක්ක පොලීසියට මාට්ටු වෙලා පොලිස් කූඩුවෙ නයිටකුත් ගහලා රුපියල් 2000ක උසාවි නඩුවකුත් කාලා කැරිම චාටර් එකක් කාලා ආවේ![]()
කොහොමද කූඩුවේ ඉන්නකොට ආතල් එකඅයිස් වගේද මහත්තයෝ කංසා පාරක් ගහලා මනෝපරක් ගහන් ඉද්දි තියෙන ආතල් එක
පලි - ගිය සතියේ ජොයින්ට් එකක් එක්ක පොලීසියට මාට්ටු වෙලා පොලිස් කූඩුවෙ නයිටකුත් ගහලා රුපියල් 2000ක උසාවි නඩුවකුත් කාලා කැරිම චාටර් එකක් කාලා ආවේ![]()
කූඩුව ගැන නම් කතාකරලා වැඩක් නෑ බන් මල අප්පිරියයි වතුර එකක්වත් බිව්වෙ නැ මන්, පොලීසියෙ උන්ට ගානක් නෑ බන් ,මගේ අතේ ඔතපු ජොයින්ට් එකකුයි raw paper එකකුයි , ඩන්හිල් 5ක් තිබ්බා උන් මට ටෝක් කරේ මම බිස්නස් කරන එකෙක් ගානට දාලා , උන්ට මේ දවස් වල ඕනි නඩු විතරයි , එළියට ගන්න යාලුවොයි පොලීසියට අලුතෙන් ඇවිත් ඉන්න පොලිස් සෙට් එකකුයි ට්රයි එකක් දුන්නා , මාව අල්ලගද්දි මම පොලීසියට සද්දෙ දාපු නිසා උන් එව්වෙ නෑ මාව , ආතල්ම සීන් එක කියන්නෙ රෑ කූඩුවෙ ඉද්දි පොලිස් කාරයොත් හොදටම ගහලා ඇවිත් හිටියෙ,අදුරන පොලිසියෙ වැඩ කරන කොල්ලෙක් මට ඩන්හිල් එකකුත් මම හිටිය කූඩුවට දීලා ගියේකොහොමද කූඩුවේ ඉන්නකොට ආතල් එක![]()
පොලීසිය ගැන නම් කතා කරලා වැඩක් නෑ. කූඩුවෙ ටොයිලට් මලාට හෝදලා නෑ ගන්දස්සාරේ බෑකූඩුව ගැන නම් කතාකරලා වැඩක් නෑ බන් මල අප්පිරියයි වතුර එකක්වත් බිව්වෙ නැ මන්, පොලීසියෙ උන්ට ගානක් නෑ බන් ,මගේ අතේ ඔතපු ජොයින්ට් එකකුයි raw paper එකකුයි , ඩන්හිල් 5ක් තිබ්බා උන් මට ටෝක් කරේ මම බිස්නස් කරන එකෙක් ගානට දාලා , උන්ට මේ දවස් වල ඕනි නඩු විතරයි , එළියට ගන්න යාලුවොයි පොලීසියට අලුතෙන් ඇවිත් ඉන්න පොලිස් සෙට් එකකුයි ට්රයි එකක් දුන්නා , මාව අල්ලගද්දි මම පොලීසියට සද්දෙ දාපු නිසා උන් එව්වෙ නෑ මාව , ආතල්ම සීන් එක කියන්නෙ රෑ කූඩුවෙ ඉද්දි පොලිස් කාරයොත් හොදටම ගහලා ඇවිත් හිටියෙ,අදුරන පොලිසියෙ වැඩ කරන කොල්ලෙක් මට ඩන්හිල් එකකුත් මම හිටිය කූඩුවට දීලා ගියේඋදේ අදුරන oic කෙනෙක් කතාකරලා නඩුවත් අඩු කරලා 2000ක උසාවි දඩයක් ගස්සවලා එලියට එව්වා ! පොලිස්කාරයොන්ගෙන් 95%ක්ම මහ බලු සක්කිලි ඉන්නෙ මචන් හබැයි දැන් අලුතින් පොලීසියට ඇවිත් ඉන්න අලුත් සෙට් එකක් ඉන්නවා උන් නම් සුපිරී ඈ !

දේශපාලන සීන් නම් වැඩක් නෑ බන් මෙන්න මේක බැලුවම මටත් ඕක හිතුනඕක බොරු නෙමෙයි
ලංකාවේ නිවුස් වල මේ වෙද්දී අයිස් හදන විදිය ඇර.. අනික් සේරම වගේ පෙන්නන්න ඇති නේ. ඔක්කොම අමුණගන්නකෝ එහෙනම්,
ලංකාවේ හදන්නෙත් නැත්තං ,
ගුවනින් ගේන්නත් බැරි නං,
බෝට්ටුවෙනුත් නං එන්නේ..
යුද්දේ කාලේවත් ඉඳපු නැති force එකකුත් ඉඳලත්,
ඕක රට ඇතුලට එනවා කියන්නේ ඉතින් විහිළුවක් නේ..
ලංකාවට අයිස් ගේන සෙට් එක ඉස්සරහට චන්ද කැම්පේන් එකෙන් අල්ලගන්න පුළුවන්![]()
දේශපාලන සීන් නම් වැඩක් නෑ බන් මෙන්න මේක බැලුවම මටත් ඕක හිතුන