අයිස් උවදුරෙන් දරුවන් බේරා ගනිමු

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    අයිස් වගේද මහත්තයෝ කංසා පාරක් ගහලා මනෝපරක් ගහන් ඉද්දි තියෙන ආතල් එක :cool:

    පලි - ගිය සතියේ ජොයින්ට් එකක් එක්ක පොලීසියට මාට්ටු වෙලා පොලිස් කූඩුවෙ නයිටකුත් ගහලා‍ රුපියල් 2000ක උසාවි නඩුවකුත් කාලා කැරිම චාටර් එකක් කාලා ආවේ :(
    කොහොමද කූඩුවේ ඉන්නකොට ආතල් එක🤔
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    665
    635
    93
    කොහොමද කූඩුවේ ඉන්නකොට ආතල් එක🤔
    කූඩුව ගැන නම් කතාකරලා වැඩක් නෑ බන් මල අප්පිරියයි වතුර එකක්වත් බිව්වෙ නැ මන්, පොලීසියෙ උන්ට ගානක් නෑ බන් ,මගේ අතේ ඔතපු ජොයින්ට් එකකුයි raw paper එකකුයි , ඩන්හිල් 5ක් තිබ්බා උන් මට ටෝක් කරේ මම බිස්නස් කරන එකෙක් ගානට දාලා , උන්ට මේ දවස් වල ඕනි නඩු විතරයි , එළියට ගන්න යාලුවොයි පොලීසියට අලුතෙන් ඇවිත් ඉන්න පොලිස් සෙට් එකකුයි ට්‍රයි එකක් දුන්නා , මාව අල්ලගද්දි මම පොලීසියට සද්දෙ දාපු නිසා උන් එව්වෙ නෑ මාව , ආතල්ම සීන් එක කියන්නෙ රෑ කූඩුවෙ ඉද්දි පොලිස් කාරයොත් හොදටම ගහලා ඇවිත් හිටියෙ,අදුරන පොලිසියෙ වැඩ කරන කොල්ලෙක් මට ඩන්හිල් එකකුත් මම හිටිය කූඩුවට දීලා ගියේ 😂 උදේ අදුරන oic කෙනෙක් කතාකරලා නඩුවත් අඩු කරලා 2000ක උසාවි දඩයක් ගස්සවලා එලියට එව්වා ! පොලිස්කාරයොන්ගෙන් 95%ක්ම මහ බලු සක්කිලි ඉන්නෙ මචන් හබැයි දැන් අලුතින් පොලීසියට ඇවිත් ඉන්න අලුත් සෙට් එකක් ඉන්නවා උන් නම් සුපිරී ඈ !
     
    පොලීසිය ගැන නම් කතා කරලා වැඩක් නෑ. කූඩුවෙ ටොයිලට් මලාට හෝදලා නෑ ගන්දස්සාරේ බෑ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Lankaawee ඇත්ටටම ඔය කියන තරම් ලොකුවට අයිස් සීන් එක නැද්ද බන්
     
    • Haha
    Reactions: Xi Jinping

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ලංකාවේ නිවුස් වල මේ වෙද්දී අයිස් හදන විදිය ඇර.. අනික් සේරම වගේ පෙන්නන්න ඇති නේ. ඔක්කොම අමුණගන්නකෝ එහෙනම්,

    ලංකාවේ හදන්නෙත් නැත්තං ,
    ගුවනින් ගේන්නත් බැරි නං,
    බෝට්ටුවෙනුත් නං එන්නේ..
    යුද්දේ කාලේවත් ඉඳපු නැති force එකකුත් ඉඳලත්,
    ඕක රට ඇතුලට එනවා කියන්නේ ඉතින් විහිළුවක් නේ..
    ලංකාවට අයිස් ගේන සෙට් එක ඉස්සරහට චන්ද කැම්පේන් එකෙන් අල්ලගන්න පුළුවන් :yes:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,181
    1,416
    113
    meke ice atthatama gahana un athine..atthatama dawasakata keeyaka withara gahanna onada kick ekak danenna?
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලංකාවේ නිවුස් වල මේ වෙද්දී අයිස් හදන විදිය ඇර.. අනික් සේරම වගේ පෙන්නන්න ඇති නේ. ඔක්කොම අමුණගන්නකෝ එහෙනම්,

    ලංකාවේ හදන්නෙත් නැත්තං ,
    ගුවනින් ගේන්නත් බැරි නං,
    බෝට්ටුවෙනුත් නං එන්නේ..
    යුද්දේ කාලේවත් ඉඳපු නැති force එකකුත් ඉඳලත්,
    ඕක රට ඇතුලට එනවා කියන්නේ ඉතින් විහිළුවක් නේ..
    ලංකාවට අයිස් ගේන සෙට් එක ඉස්සරහට චන්ද කැම්පේන් එකෙන් අල්ලගන්න පුළුවන් :yes:

    Allapuwa okkoma market ekata awe kohomada???
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    දේශපාලන සීන් නම් වැඩක් නෑ බන් මෙන්න මේක බැලුවම මටත් ඕක හිතුන

    මත් ලෝලියෝ තමා ඕක බොරු කතාවක් කියන්නෙ
    දැන් දවස් තුන හතරකට කලින් මෙහෙ දොස්තර කෙනෙක්ගේ ඉස්කොලෙ යන පුතයි දොස්තරයි පැයක් විතර ගුටි බැට හුවමාරුවක් ගියා කොල්ලා කොළබ ඉස්කෝලෙකට යන්නෙ අයිස් ගහන්න පුරුදු වෙලා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    Allapuwa okkoma market ekata awe kohomada???

    x5MrqrG.jpg