කුඩු ගහන එක ද අයිස් ගහන එකද වැඩිම ආතල්ගොඩක්ම කුඩු ගහනව වගේ බටෙකින් කටින් අදින්නේ. ඉන්ජෙක්ට් කරනවා පිට රට වල උන් නම්. එතකොට සනිකව වදිනවලු නැති වෙන්න.
මම නම් කුඩු ගහල නැ. එත් ඔය දෙකම ගහන උන් බර ගානක් දන්නවා. ඒ ඔක්කොම කියන්නේ කුඩු වල කික් එක වැඩියි කියල. අයිස් ගහන එකට වැඩ කුඩු ගහන එක නවත්ත ගන්න අමාරුයි උන්ට..කුඩු ගහන එක ද අයිස් ගහන එකද වැඩිම ආතල්
අයිස් වලටත් සික් එක එනවද මචන් .කුඩු කොකේන් අයිස් ගොඩක් ඒවා ගහලා තියනවා..මේ මගුල තරම් ඇබ්බැහි වෙන දෙයක් දැකලම නැහැ.කටේ තියන්න එපා.
පට්ට thread එක මචන්..ජය වේවා
දිගට හරහට ගැහුවොත් සික් තමයි ඉතින්.. එටකොට බඩු.අයිස් වලටත් සික් එක එනවද මචන් .
ඔව් බන්..සමහර උන්ගේ family ලයිෆ්, පෙනුම(කෙල්ලොන්ගේ විශේෂයෙන් ) බලන් ඉද්දි විනාස වෙනවා ඇස් දෙකට දැකල තියනවා.දන්න අයිය කෙනෙක් ඉන්නවා අනිත් උන් ගහද්දි කටේ තිබ්බේ නැහැ..දැන් මූ පටන් අරන් නවත්ත ගන්න බැහැ.අයිස් වලටත් සික් එක එනවද මචන් .
ඌට ෆීල් එකක් නැත්තන් ගහන එකක් නෑඩේලි බොන මගේ යාලුවෙක් .. දවස් 2ක් ගහල... මූ ඇවිත් කිඋව කිසිම ෆීල් එකක් නෑ කියල... මම කරේ ඌට බනින එක... බයක් තියෙනවා මූ මේකට ඇඩික්ට් වෙයිද කියල....
මට දැන ගන්න ඕනේ පස්සේ 3,4,5 යද්දි ඇඩික්ට් වෙනවද කියලා...ඌට ෆීල් එකක් නැත්තන් ගහන එකක් නෑ
එක දිගට ගැහුවොත් දන්නෙම නැතුව ඇඩ්ට් වෙනවා මචන්. උට නවත්තන්න කියපන්. උ එක්ක බීපන්, නැත නම් ගංජා ගහපන්. ඕක ගහල ගමටම නොන්ඩි වෙනවා.මට දැන ගන්න ඕනේ පස්සේ 3,4,5 යද්දි ඇඩික්ට් වෙනවද කියලා...
මමත් ඉස්සර අයිස් කෑවා හරියට වැඩියෙන් කැමති දිවුල් රස එකට. දැන් නම් අයිස් පැකට් එකක් කීයද කියලාවත් දන්නේ නැහැ. ගොඩ දවසකින් කන්න බැරි උනා..![]()
අපරාදෙ වටින නූල කාල....සැක්...මමත් ඉස්සර අයිස් කෑවා හරියට වැඩියෙන් කැමති දිවුල් රස එකට. දැන් නම් අයිස් පැකට් එකක් කීයද කියලාවත් දන්නේ නැහැ. ගොඩ දවසකින් කන්න බැරි උනා..![]()

මෙන්න පිස්සෙක්
bump
අපරාදෙ වටින නූල කාල....සැක්...
------ Post added on Sep 1, 2022 at 8:14 PM
කුඩු දන්නව උනාට ගම්වල ඉන්න මිනිස්සු තාම අයිස් දන්නෙ නෑඑක දිගට ගැහුවොත් දන්නෙම නැතුව ඇඩ්ට් වෙනවා මචන්. උට නවත්තන්න කියපන්. උ එක්ක බීපන්, නැත නම් ගංජා ගහපන්. ඕක ගහල ගමටම නොන්ඩි වෙනවා.