අයිස් කනවද? අයිස් ගහනවද? ලොව අංක එකේ ප්‍රබලයාගේ ඇත්ත කතාව.

elajani

Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ලෝකය පුරා පැතිර තිබෙන ප්‍රබලම වෛරසය තමයි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය. මේ හේතුවෙන් රටක ආර්ථිකය, සමාජය යහපැවැත්ම, සෞඛ්‍ය පද්ධතිය, නීති පද්ධතිය සියල්ලම දැඩි පීඩනයකට ලක්වෙනවා. වැඩිපුරම ලොව පුරා ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය අතර ජනප්‍රියම මත්ද්‍රව්‍ය වන්නේ හෙරොයින් සහ අයිස්. මීට කලින් අපි හෙරොයින් ගැන නම් කතා කළා. අද කතා කරන්න යන්නේ අයිස් ගැන.

    හෙරොයින් පැත්තකින් තිබ්බොත් අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙත් (මෙතැම්ෆිටමීන්) තමයි ලොව අංක එකේ මත්ද්‍රව්‍ය. මේවායේ ක්‍රියාකාරීත්වය බලපාන්නේ මොළය සහ ශරීරය අතර පණිවුඩ හුවමාරුව වේගවත් කිරීමටයි. ඉතා බලවත් මත්ද්‍රව්‍යයක් වන මෙය වහා ඇබ්බැහි කරවන සුළුයි. ඒ වගේම ජීවිතයටද තර්ජනයක්.


    අයිස් හෙවත් ක්‍රිස්ටල් මෙත්

    🧊 මේ මත්ද්‍රව්‍යයේ ඉතිහාසය 1800 ගණන් දක්වා විහිදෙනවා.

    🧊 1893 දි හොයාගනු ලැබූ මේ මෙතැම්ෆිටමීන් දෙවැනි ලෝක යුද්ධ කාලවලදී සොල්දාදුවන්ගේ ක්‍රියාශීලීත්වය වැඩි කරන උත්තේජකයක් හැටියටත් පාවිච්චි කරලා තියනවා.

    🧊 අද වෙනකොට ඇමරිකා, රුසියා වගේ රටවල් වල මේකට පිරිමි වගේම කාන්තාවන්ද බහුල ලෙස ඇබ්බැහි වෙලා ඉන්නවා.

    🧊 ක්‍රිස්ටල් මෙත් ශරීරගත කරගැනීමෙන් පසුව තාවකාලික සන්තෝෂයක්, ආත්ම විශ්වාසයක්, ශක්තිමත් සහ ප්‍රබෝධමත් හැඟීමක් ඇති වෙනවා.ඒ පොඩි පොඩි පොයින්ට් වලින් පටන් අරගෙන ඉතා කුඩාම කුඩා කාලෙකදි දත් වැටෙන්න ගන්න, එතැනින් පස්සේ ටිකේ ටික සිරුරට බරපතල හානි සිදු කරන අතර අවසානයේ මොළය මරණයට පත් කෙරෙනවා.

    🧊 අයිස් සාමාන්‍යයෙන් පළිඟු හැඩැති කුඩා ස්ඵටික ආකාරයෙන් සුදු හෝ දුඹුරු පැහැති, තියුණු ගන්ධයක් සහිත කුඩක් ලෙස දකින්න ලැබෙනවා.




    අයිස් මත්ද්‍රව්‍යය භාවිතයෙන් පොදුවේ ඉස්මතු වන ශාරීරික සහ හැසිරීම් වෙනස්කම්

    📌️ සුළු වේලාවකට පවතින අසාමාන්‍ය සතුටක්, ආත්ම විශ්වාසයක් ඇතිවීම

    📌️ ශරීරය කිතිකැවෙන, පොපියන ස්වභාවයක් දැනීම - ඇසේ කණීනිකාව විශාල වීම සහ මුඛය වියළීම

    📌️ දත්මිටි කෑම සහ අධික ලෙස දහදිය දැමීම

    📌️ හෘද ස්පන්දනය ඉහළ යාම සහ වේගවත් හුස්ම ගැනීම

    📌️ ආහාර රුචිය අවම වීම

    📌️ ලිංගික ආශාවන් ඉහළ යාම සහ නැඹුරුතාව ඉහළ යාම

    📌️ එසේම අයිස් එන්නත් කටු භාවිතයෙන් ලබාගැනීම මඟින් පිටගැස්ම, වෙනත් ආසාදන බෝවීම හෝ රුධිර ශිරාවන්ට හානිවීම් වැනි ආබාධයන් ඇතිවිය හැකියි.

    📌️ එන්නත් කටු හවුලේ භාවිතය මඟින් හෙපටයිටීස් B, හෙපටයිටීස් C, HIV වැනි රෝග ආසාදනය විය හැකි සම්භාවිතාවය වැඩි.

    📌️ නාසය හරහා භාවිතා කිරීමේ දී නාස් කුහරය තුවාල වීම හරහා නාසයෙන් රුධිරය වහනය වීමේ අවදානමක් පවතින අතර එයින් සහ ආඝ්‍රානයෙන්, ශ්වසන පද්ධතියට හානි වීමට හැකියි.




    අයිස් අධිමාත්‍රාවක් භාවිතා කිරීමෙන් ඇතිවන බලපෑම

    📌️ අයිස් පමණක් නොවෙයි, ඕනෑම මත්ද්‍රව්‍යයක අධිමාත්‍රාවක් භාවිතයට ගැනීම මරණයෙන් කෙළවර විය හැකි හෝ සදාකාලික ශාරීරික ආබාධ ඇති කළ හැකියි.

    📌️ හෘද ස්පන්දනය ඉහළ යාම සහ පපුවේ වේදනාව

    📌️ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වීම

    📌️ ශරීරය පාලනයකින් තොරව තදින් ගැස්සීම

    📌️ අධික ලෙස ආවේගශීලී වීම, වික්ෂිප්ත ස්වභාවය සහ නොසංසුන් බව

    📌️ හදිසියේ ඇතිවන හිසේ කැක්කුම

    📌️ සිහිමූර්ඡා වීම

    📌️ ආඝාතය

    📌️ හෘදයාබාධ ඇතිවීම, හෝ මරණය සිදුවීම.




    අයිස් දීර්ඝකාලීනව භාවිතා කිරීමේදී ඇති වන බරපතල සංකූලතා

    📌️ අධික ලෙස ශරීරයේ බර අඩු වීම සහ ආහාර අරුචිය

    📌️ ඒකාකාරී නින්දක් නොලැබීම

    📌️ මුඛය වියළීම සහ දන්ත ගැටළු

    📌️ දෛනික සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ හට ගැනීම

    📌️ හුස්ම ගැනීමේ පහසුතා ඇතිවීම

    📌️ කාංසාව, පීඩනෝන්මාදය, සහ ප්‍රචණ්ඩකාරී බව

    📌️ විශාදය ඇති වීම

    📌️ හදවත් සහ වකුගඩු රෝග හට ගැනීම

    📌️ ආඝාත තත්ත්වයක් ඇතිවීමේ අවධානම ඉහළ යාම

    📌️ අයිස් මනෝවිකාරය ඇති වීම

    📌️ මානසික රෝග ඇතිවීම

    📌️ මරණය

    View attachment 183158View attachment 183159
    අරගලේ එවුනුත් මේ වගේ නෙ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔව් තවත් මානසික ලෙඩෙක්

    උබේ අම්මට හුkපු එකාද ? :ROFLMAO:

    ඇත්ත තමයි උබ වගේ පොන්න ලමෙක් වැදුවට උන්ට මානසික ලෙඩෙක් විතරක් නෙවේ.. ලොකු පුකේ අමාරුවකුත් තියෙන පාටයි 🤮🤮
     
    Last edited:

    c000l

    Well-known member
  • Nov 25, 2015
    247
    256
    63
    Rathmalana
    bum mcn, mama danna buwek nawaththuwa mcn, full adducted wela hitiya da num dan na habi u serama yaluwo athaharala giya mcn hoyaganath bari palathakata.
     
    • Love
    Reactions: Kalegana

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113

    උබේ අම්මට හුkපු එකාද ? :ROFLMAO:

    ඇත්ත තමයි උබ වගේ පොන්න ලමෙක් වැදුවට උන්ට මානසික ලෙඩෙක් විතරක් නෙවේ.. ලොකු පුකේ අමාරුවකුත් තියෙන පාටයි 🤮🤮
    මානසික ලෙඩේ උපරිම වුනාම මචන් කුණුහරුප කියවෙන බෙහෙත් ගනින්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,385
    1
    62,001
    113
    Mother Earth
    පව් මම දන්න අයියා කෙනෙක් හිටියා. මූ ඉතාලියෙ ඉඳල ආවෙ. මෙහෙ එනකොට බුවා එහෙදි හෝ මෙහෙදි කුඩු බොන්න ඇබ්බැහි වෙලා. පට්ටම සුපිරි චරිතයක් ඉස්සර. මාර හොඳයි. ඉගෙනගත්තු කොල්ලෙක්. ඒත් අද ඌ පිස්සෙක්. මාස ගාණකට උඩදි ගෙදරකින් හොරෙන් පොල් කඩල අහු වෙලා කුඩු ගන්න සල්ලි නැතුව. ගුටිකාල පොලිසි ගිහිල්ලා. දුකයි සිරාවට. දැන් මම හිතන්නෙ ඌ නෑ. පුනරුත්තාපන සීන් එකක් වෙන්න ඇති.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,391
    2,965
    113
    මාතර
    tight-tight-tight-tight.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    අයිස් ගහලා , ww2 long surviver කෙනෙක් ගැන විස්තරයක් දැක්කා, හොයලා බලන්න ඕනේ.

    ඔසී big transport truck drivers , special forces එහෙම ගහනවලු.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අයිස් තියා සිගරටි,අරක්කුවත් බොන්නේ නෑ හුත්තො අපි..ඕවා ගහන්නේ ජෙප්පො..
    පවුලකම ගූ කනවට වඩා වහ ටිකක් බීලා මැරියන්. ඒක නම්බුයි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අවරුදු ගානක අත්දැකීමෙන් කියන්නේ මේ මම. දාන්න කියන කාටවත් ඔය දේවල් පාවිච්චි කරන්න දෙන්න එපා. දන්නෙම නැතුව ජිවිතේ විනාස වෙලා යනවා. උනුත් අපි උම්බල වගේ හොද කොල්ලෝ. උන්ව කොන් කරන්නත් එපා. උන්ව පුලුවන් තරම් ඔවයින් ඈත් කරන්න බලපන්. ඕවට හොදටම ඇබ්බැහි උනාට පස්සේ තමයි හොරක් වැරදි වැඩ කරන්නේ. එතකොට පරක්කු වැඩියි ගොඩක් අයව ගොඩ දාන්න.

    අරක්කු ටිකක් බිව්වට, ගන්ජා පාරක් ගැහුවට මම නම් කියන්නේ අව්ලක් නැ. අනිත් සැර විස ජාති ඉක්මනින්ම ඇබ්බැහි වෙනවා.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අවරුදු ගානක අත්දැකීමෙන් කියන්නේ මේ මම. දාන්න කියන කාටවත් ඔය දේවල් පාවිච්චි කරන්න දෙන්න එපා. දන්නෙම නැතුව ජිවිතේ විනාස වෙලා යනවා. උනුත් අපි උම්බල වගේ හොද කොල්ලෝ. උන්ව කොන් කරන්නත් එපා. උන්ව පුලුවන් තරම් ඔවයින් ඈත් කරන්න බලපන්. ඕවට හොදටම ඇබ්බැහි උනාට පස්සේ තමයි හොරක් වැරදි වැඩ කරන්නේ. එතකොට පරක්කු වැඩියි ගොඩක් අයව ගොඩ දාන්න.

    අරක්කු ටිකක් බිව්වට, ගන්ජා පාරක් ගැහුවට මම නම් කියන්නේ අව්ලක් නැ. අනිත් සැර විස ජාති ඉක්මනින්ම ඇබ්බැහි වෙනවා.
    ගන්ජ ටිකක් හොයාගන්නව කියන්නෙ කලු නික වගේ තමා දැන්
     
    • Like
    Reactions: Daminduwa

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මානසික ලෙඩේ උපරිම වුනාම මචන් කුණුහරුප කියවෙන බෙහෙත් ගනින්

    බෙහෙත් අරන් දීපන් උබේ අම්මට ළමයි වදන්න බැරි වෙන්න . තොපි වගේ අමන huත්තිගේ පුතාල හම්බෙන එක නවතියි :lol:
     
    • Love
    Reactions: kasun_kbp

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    eka parak yaluwo set ekak set wuna. uba enne na owata kiyala.mun okkma janel tika wahala bima ida gatha. man hituwa mun yagayakwath karnna yanawada kiyala. bulb eka kadala ice tika dagena gahanna patan gatha. man nagitila giya. :yes:
     
    • Like
    Reactions: NRTG and kasun_kbp