අපිත් මෙහෙම හිටියට ඉස්කෝලෙ කාලේ හොඳ අයිස් කාරයො තමයි.
රුපියලේ අයිස්, දෙකේ අයිස්, පහේ අයිස්, තරමක් කාසි තිබුණොත් දහයේ අයිස් ගගහ ඉන්නවා ස්කුල් වෑන් එක එනකන්. හොඳටම සල්ලි තිබුණා දාට ඉතින් අයිස් පලම් තමයි ගහන්නේ.
චොකලට් අයිස් අන්නාසි අයිස් ස්ට්රෝබෙරි අයිස්....mmmmmmm
අපේ ගෙදරත් ඒ දවස් වල අයිස් හැදුවා.. දිවුල් අයිස්.. රුපියල්2යි