අයිස් ගැහුවම මොකද වෙන්නෙ ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,188
    4,883
    113
    Abyss
    යාලුවෙක් හිටිය බූට් එකක් කාල අයිස් ගහන්න පුරුදු උන.

    ඌ කියපු විදිහට යකා වගේ වැඩ කරන්න පුලුවන් වෙනවලු.

    වෙරි තියෙන වෙලාවක ගැහුවොත් වෙරි හිදෙනවලු.



    උට කසිප්පු බෝතල් එහෙම කටෙ තියන් ගැහුවැහැකි. වෙරි නැ අනික් එවුන්ට වගෙ.

    පස්සෙ හාට් ඇටැක් එකක් ආව. ඊට පස්සෙ නැවත්තුව අයිස් ගහන් එක.

    @Chemist
     
    • Haha
    Reactions: jhnnwp

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අපිත් මෙහෙම හිටියට ඉස්කෝලෙ කාලේ හොඳ අයිස් කාරයො තමයි.

    රුපියලේ අයිස්, දෙකේ අයිස්, පහේ අයිස්, තරමක් කාසි තිබුණොත් දහයේ අයිස් ගගහ ඉන්නවා ස්කුල් වෑන් එක එනකන්. හොඳටම සල්ලි තිබුණා දාට ඉතින් අයිස් පලම් තමයි ගහන්නේ.

    චොකලට් අයිස් අන්නාසි අයිස් ස්ට්‍රෝබෙරි අයිස්....mmmmmmm

    අපේ ගෙදරත් ඒ දවස් වල අයිස් හැදුවා.. දිවුල් අයිස්.. රුපියල්2යි