අයිස් නාඩගම

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආර්තිකේ මෙච්චරට අමාරු කාලෙ පොඩි එවුන්ගෙ කෑම්පෙට්ටියෙ පේරගෙඩි තියෙනකාලෙ ලමයි අයිස් වලට ඇබ්බැහි වෙලාලු.මන් දැක්කා මඩකලපුවෙ ඉස්කෝලෙකත් බෑග් චෙක් කරනවා අයිස් අල්ලන්න. පුකෙන් හිනායන්නෙ මේවාදැක්කාම .
    එහෙම ඇබ්බැහි වෙන්න තිබුනා අයිස් පැකට් එක රු10ට තිබුනනම්.
    අයිස් වල ඇබ්බැහි වෙච්ච එකෙකුට මාසෙකට අඩුම රු 20,000ක්වත් ඕන ඒවට. එක ශොට් එකකට රු 2000ක්වත් යනවා. අනික දැන් 2019ට කලින් කාලෙටත් වැඩිය පොඩි එවුන්ගෙ බජට් කැපිලා තියෙන්නෙ.

    ඕකත් අර යහපාලන ආන්ඩුව කාලෙ තිබුන වද කොත්තු, තම්බියො රට අල්ලන නාඩගම වගේ තමයි. රට බේරගන්න කියලා ආගමික නායකයො පිරිවරාගෙන නාමල් ඉස්සරහට එයි. ඩිලිට් ජයවීර, රෙන සිල්වා වගේ එවුන්ගෙ මීඩියා කැම්පේන් වලට අහුවෙන්න එපා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,761
    113
    aniwa me rata atta siddiya wahana diversions , dan hemoma eka passe yanawa
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආර්තිකේ මෙච්චරට අමාරු කාලෙ පොඩි එවුන්ගෙ කෑම්පෙට්ටියෙ පේරගෙඩි තියෙනකාලෙ ලමයි අයිස් වලට ඇබ්බැහි වෙලාලු.මන් දැක්කා මඩකලපුවෙ ඉස්කෝලෙකත් බෑග් චෙක් කරනවා අයිස් අල්ලන්න. පුකෙන් හිනායන්නෙ මේවාදැක්කාම .
    එහෙම ඇබ්බැහි වෙන්න තිබුනා අයිස් පැකට් එක රු10ට තිබුනනම්.
    අයිස් වල ඇබ්බැහි වෙච්ච එකෙකුට මාසෙකට අඩුම රු 20,000ක්වත් ඕන ඒවට. එක ශොට් එකකට රු 2000ක්වත් යනවා. අනික දැන් 2019ට කලින් කාලෙටත් වැඩිය පොඩි එවුන්ගෙ බජට් කැපිලා තියෙන්නෙ.

    ඕකත් අර යහපාලන ආන්ඩුව කාලෙ තිබුන වද කොත්තු, තම්බියො රට අල්ලන නාඩගම වගේ තමයි. රට බේරගන්න කියලා ආගමික නායකයො පිරිවරාගෙන නාමල් ඉස්සරහට එයි. ඩිලිට් ජයවීර, රෙන සිල්වා වගේ එවුන්ගෙ මීඩියා කැම්පේන් වලට අහුවෙන්න එපා
     
    • Like
    Reactions: Robert knox

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව

    අනිවාර්යෙන්. කලින් බෝම්බ ගහලා මිනිස්සු මරලා බලේ ගත්තා වගේ මෙදා සැරේ අයිස් විකුණලා බලේ ගන්න බලයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,512
    22,185
    113
    ඕවා ඒ කාලෙත් තිබ්බා මේ තරම් මීඩියා වලින් නොදැම්මට...

    0VfwRpY.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Robert knox

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,403
    6,287
    113
    අයිස් විකුණන උන්ට ස්කොලේ යන පොඩි උන්ව අල්ලාගෙන බිස්නස් කරන්න බැහැ
    එකක් උන් ගාව සල්ලි නැහැ අනික ඉක්මනට මාට්ටු වෙනවා
    අයිස් විකුණගන්න ඕන තරම් සල්ලි කාරයෝ ලංකාවේ ඉන්නවා
    මේක පච දෙරණේ තවත් කුප්ප වැඩක්
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ලන්කාවෙ මිනිස්සුන්ගෙ ආර්තිකේ මෙච්චරට අමාරු කාලෙ පොඩි එවුන්ගෙ කෑම්පෙට්ටියෙ පේරගෙඩි තියෙනකාලෙ ලමයි අයිස් වලට ඇබ්බැහි වෙලාලු.මන් දැක්කා මඩකලපුවෙ ඉස්කෝලෙකත් බෑග් චෙක් කරනවා අයිස් අල්ලන්න. පුකෙන් හිනායන්නෙ මේවාදැක්කාම .
    එහෙම ඇබ්බැහි වෙන්න තිබුනා අයිස් පැකට් එක රු10ට තිබුනනම්.
    අයිස් වල ඇබ්බැහි වෙච්ච එකෙකුට මාසෙකට අඩුම රු 20,000ක්වත් ඕන ඒවට. එක ශොට් එකකට රු 2000ක්වත් යනවා. අනික දැන් 2019ට කලින් කාලෙටත් වැඩිය පොඩි එවුන්ගෙ බජට් කැපිලා තියෙන්නෙ.

    ඕකත් අර යහපාලන ආන්ඩුව කාලෙ තිබුන වද කොත්තු, තම්බියො රට අල්ලන නාඩගම වගේ තමයි. රට බේරගන්න කියලා ආගමික නායකයො පිරිවරාගෙන නාමල් ඉස්සරහට එයි. ඩිලිට් ජයවීර, රෙන සිල්වා වගේ එවුන්ගෙ මීඩියා කැම්පේන් වලට අහුවෙන්න එපා
    එකගයි
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මහ එවුන්ට කන්න නැතුව වේලෙනව...පොඩි එවන් අයිස් ගහනව...කන්පියුස් වෙනවනේ....පිටපත ඉතාම සැකසහිතයි🤣🤣🤣
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අයිස් විතරක් නෙවෙයි මත්වෙන චුයින්ගම්,ටොෆි අනන් මනන් තියෙනව. ඉස්කෝලෙ පන්තියෙත් මාස් දාගෙන ඔය මත්ද්‍රව්‍යය ගන්නව.

    එක එක එවුන් දැන් ඉස්කෝල ලගටත් එනව ඕව විකුනන්නම. ඔය අයිස් වලට ඇබ්බැහි කරගන්න හදන්නෙ ඊට පස්සෙ ගෙදර බඩු විකුනල හරි ළමයි සල්ලි හොරකන් කරනව.

    ගෑනු/පිරිමි කියල නෑ ළමයින්ව තනියෙන් birthday parties වලට එහෙම යවන්න එපා. අනිවාර් යෙන් drugs ගේනව කවුරුහරි.
     
    • Like
    Reactions: Robert knox

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    Free lu denne.
    උඹත් ඔය ලූ කියන්නේ හරියට දන්නෙ නැතිවනෙ. ළමයි දෙන්නෙක්ගෙ වීඩියෝ එක්ක දැකලනෙ. ඊයෙ මම ප‍්‍රසිද්ධ නගරයක. පාසල් 10කට එහා තියෙන නගරයක්. එක් පාසලක ළමයින්ගේ දෙමාපිය රැස්වීමකට පොලිස් ඔඅයිසී ඇවිත් කතාවක් කෙරුව ළමයි ගෙනිය බස් නතර කරල චෙක් කරල තියෙනව. නමුත් ඔය කියන තරම් අයිස් මගුලක් නම් නෑ.. බාබුල්නම් හම්බවුනා කියල මිනිහ කිව්වා. ඒ වුනාට කතාවේ වැඩි හරියක් තිබුනේ අයිස් වලින් ළමයින්ව විනාශවෙනව අපි ඔවුන්ව බේරගන්න ඔන කියල..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,994
    113
    මාලඹේ
    අනිවාර්යෙන්. කලින් බෝම්බ ගහලා මිනිස්සු මරලා බලේ ගත්තා වගේ මෙදා සැරේ අයිස් විකුණලා බලේ ගන්න බලයි
    සඳුන් බුවා එකෙන් ලොග් උනේ උබ නේද පොන්ස්🤣🤣

    හම්බයෝ බෝම්බ ගැහුවේ උබලගේ යහපාලන ආණ්ඩුවේ තිබ්බ පොන්න කම නිසා 🤣
    ඉන්දියාවෙන් 4 පාරක් බෝම්බ ගහනවා කියලා කියාත් බෝම්බ කෑවේ ඉල්ලගෙන
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,417
    12,700
    113
    Piliyandala
    අයිස් වලින් රට බේරගන්න තියෙන අන්තිම අවස්තාව කියල මේ පාරත් චන්දෙ ඉල්ලන්න එයි....

    අර මාද්‍ය සංදර්ශනයක් තියල තමයි වැඩේට එන්ටර් වුනේ...

    අයිස් නම් මහා ත්‍රස්තවාදියා ගෙන් ඔබේ දරුවා බේරගන්න... හෙට දවසට නාමල් පුදින්න.... ඕකා ආයේ එනවා බන් මොන දහන්ගැටේ හරි ගහල... මේක ලංකාව