මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ.
සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත.
rep +10
සිරාවටම බං...

මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ.
සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත.
rep +10

ගොන් හැත්ත බං...
උඹ හරි... මුන්ට කියන්න තියෙන්නේ...
අයිස් නෙමෙයි ගූ නාපියව්!

නැකැත් රාල;17045715 said:මේ තියන්නේ මගේ බුකියේ දාපු ස්ටේටස් එක
"අපේ රටේ රෝහල් අංග සම්පූර්නය, පිලිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හේත් කිසිම අඩුවක් නැත. වඩුගඩු රෝගීන්ද එක්කෙනක්වත් නැත. කොටින්ම කිව්වොත් ලංකාවේ මොනම ක්ෂේත්රයකවත් බකට් නැත. ඒ නිසා අපේ ඡන්දෙන් පත්වුන කට්ටිය පිට රටවල ස්නායු රෝගීන් වෙනුවෙන් දැන් අයිස් බකට් නාති. විපක්ෂේ උන්ද වෙන වැඩක් නැති නිසා උන්ද නාති. අපිටද දැන් හරි ආතල්ය ඒ මේ වගේ බුද්ධිමත් රැලක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරිඉම නිසාය"
මේ තියන්නේ මුදිතා හේරත් අක්කගේ ස්ටේටස් එක
“අයිස් බකට්“....???
ස්නායු රෝගීන් වෙනුවෙන් ආධාර කරන්න අයිස් කැට බාල්දියක් ඔලුවෙ හලාගන්න අලුත් විලාසිතාවක් ඇවිත් ඔන්න...
හිරුණිකාලා මල්ෂලා හරීන්ලා ලාල්කාන්තලා සේරම අන්න අයිස් බකට් නානවාලු..
ඒ විතරක් නෙවෙයි අපේ මහ රජතුමත් බකට් හලාගන්න ලෑස්ති වෙනවාලු..
ලෝකෙ කොහෙවත් ඉන්න ස්නායු රෝගීන් හින්දා මුන් සේරම ඔලුවෙ බාල්දි හලාගන්නවා..
මෙහේ ඉන්න වකුගඩු රෝගීන් වෙනුවෙන් කිසි එකෙක් මොන බාල්දියක්වත් හලා ගන්නෙ නෑ..
මුන්ට කතිරෙ ගහලා ජනතාව හලා ගත්ත බාල්දියක් අම්මපා...
මේක බකට් වැඩේට ගොඩ උන් ඔය කථාව දාලා තිබ්බා..![]()
මේකටත් කියන්න තියෙන්නේ..... කමක් නෑ බං යුද්දේ දින්නනේ.......

කතා කරලා වැඩක් නෑ..... ශෝ එකට ඔක්කොම......![]()
නැකැත් රාල;17045715 said:මේ තියන්නේ මගේ බුකියේ දාපු ස්ටේටස් එක
"අපේ රටේ රෝහල් අංග සම්පූර්නය, පිලිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හේත් කිසිම අඩුවක් නැත. වඩුගඩු රෝගීන්ද එක්කෙනක්වත් නැත. කොටින්ම කිව්වොත් ලංකාවේ මොනම ක්ෂේත්රයකවත් බකට් නැත. ඒ නිසා අපේ ඡන්දෙන් පත්වුන කට්ටිය පිට රටවල ස්නායු රෝගීන් වෙනුවෙන් දැන් අයිස් බකට් නාති. විපක්ෂේ උන්ද වෙන වැඩක් නැති නිසා උන්ද නාති. අපිටද දැන් හරි ආතල්ය ඒ මේ වගේ බුද්ධිමත් රැලක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරිඉම නිසාය"
මේ තියන්නේ මුදිතා හේරත් අක්කගේ ස්ටේටස් එක
“අයිස් බකට්“....???
ස්නායු රෝගීන් වෙනුවෙන් ආධාර කරන්න අයිස් කැට බාල්දියක් ඔලුවෙ හලාගන්න අලුත් විලාසිතාවක් ඇවිත් ඔන්න...
හිරුණිකාලා මල්ෂලා හරීන්ලා ලාල්කාන්තලා සේරම අන්න අයිස් බකට් නානවාලු..
ඒ විතරක් නෙවෙයි අපේ මහ රජතුමත් බකට් හලාගන්න ලෑස්ති වෙනවාලු..
ලෝකෙ කොහෙවත් ඉන්න ස්නායු රෝගීන් හින්දා මුන් සේරම ඔලුවෙ බාල්දි හලාගන්නවා..
මෙහේ ඉන්න වකුගඩු රෝගීන් වෙනුවෙන් කිසි එකෙක් මොන බාල්දියක්වත් හලා ගන්නෙ නෑ..
මුන්ට කතිරෙ ගහලා ජනතාව හලා ගත්ත බාල්දියක් අම්මපා...
මේක බකට් වැඩේට ගොඩ උන් ඔය කථාව දාලා තිබ්බා..![]()
මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ.
සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත.
rep +10

නාන්නේ කව්රුවත් රිදෙන්නේ වෙන අයට
කාලයක් පොඩි උන් මුළු අතේම embark wristbands දාගෙන හිටිය සමහර අය දෙන්නෙත් නැහැ , ඒක බල්ලෝ වෙනුවෙන් තීන fund එකකට ආධාර දෙන්න කරන එකක් කියල .
ICE Bucket නාන ගොඩක් උන් showoff වෙන්න කරනව වෙන්න පුළුවන් එත් එකෙන් පොඩ්ඩක් හරි ALS org එකට promote එකක් වෙනව. මොන තරම් හොද අරමුණකින් දෙයක් පටන් ගත්තත් වැඩක් නැහැ ඒක හරියට මිනිස්සු අතරට යන්නේ නැත නම් එකෙන් ඕන target එකට යන්න බැරි වෙනවා. ALS fund එකෙන් කරපු වැඩේ කොහොම හරි සාර්ථක වෙලා තිනවා. ALS එකෙන් full professional විදිහට ආධාර එකතු කරන්න හැදුව නම් මේ තරම් ගානක් එකට ඉක්මනට හොයන්න බැහැ.

ගොඩක් කට්ටිය නාල වගේ
ඊලග සැරේ නාන්න ඉස්සෙලා පොඩ්ඩක් හිතල බලන්න. එච්චරයි කියන්න තියෙන්නේ
![]()

සෙට් එකක් ice නාල පොර වෙන උබ වගේ උන් එකට ලොකු ටෝක්ස් දල පොර වෙනවා![]()

දැන් මේකට විරුද්දව කෑගහන අයට හරි මහන්සි ඇති පිලිකා රෝහලට ආධාර කරලයි, නියං ආධාරයි ඛෙදල දීලයි.