අයිස් නෙමෙයි ගූ නාපියව්!

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අවසාන ප්‍රතිපලේ විදියට කාට හරි හොඳක් වෙනවනම් එච්චරයි.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ගොන් හැත්ත බං...

    උඹ හරි... මුන්ට කියන්න තියෙන්නේ...

    අයිස් නෙමෙයි ගූ නාපියව්!

    ඔයිට වඩා හොදයි රෙදි ලිහන චැලේන්ජ් එකක් දාගත්තනන්.....:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;17045715 said:
    මේ තියන්නේ මගේ බුකියේ දාපු ස්ටේටස් එක

    "අපේ රටේ රෝහල් අංග සම්පූර්නය, පිලිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හේත් කිසිම අඩුවක් නැත. වඩුගඩු රෝගීන්ද එක්කෙනක්වත් නැත. කොටින්ම කිව්වොත් ලංකාවේ මොනම ක්ෂේත්‍රයකවත් බකට් නැත. ඒ නිසා අපේ ඡන්දෙන් පත්වුන කට්ටිය පිට රටවල ස්නායු රෝගීන් වෙනුවෙන් දැන් අයිස් බකට් නාති. විපක්ෂේ උන්ද වෙන වැඩක් නැති නිසා උන්ද නාති. අපිටද දැන් හරි ආතල්ය ඒ මේ වගේ බුද්ධිමත් රැලක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරිඉම නිසාය"

    මේ තියන්නේ මුදිතා හේරත් අක්කගේ ස්ටේටස් එක

    “අයිස් බකට්“....???
    ස්නායු රෝගීන් වෙනුවෙන් ආධාර කරන්න අයිස් කැට බාල්දියක් ඔලුවෙ හලාගන්න අලුත් විලාසිතාවක් ඇවිත් ඔන්න...
    හිරුණිකාලා මල්ෂලා හරීන්ලා ලාල්කාන්තලා සේරම අන්න අයිස් බකට් නානවාලු..
    ඒ විතරක් නෙවෙයි අපේ මහ රජතුමත් බකට් හලාගන්න ලෑස්ති වෙනවාලු..
    ලෝකෙ කොහෙවත් ඉන්න ස්නායු රෝගීන් හින්දා මුන් සේරම ඔලුවෙ බාල්දි හලාගන්නවා..
    මෙහේ ඉන්න වකුගඩු රෝගීන් වෙනුවෙන් කිසි එකෙක් මොන බාල්දියක්වත් හලා ගන්නෙ නෑ..
    මුන්ට කතිරෙ ගහලා ජනතාව හලා ගත්ත බාල්දියක් අම්මපා...

    මේක බකට් වැඩේට ගොඩ උන් ඔය කථාව දාලා තිබ්බා..:yes:

    :dull: මේකටත් කියන්න තියෙන්නේ..... කමක් නෑ බං යුද්දේ දින්නනේ....... :dull: :baffled:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;17045715 said:
    මේ තියන්නේ මගේ බුකියේ දාපු ස්ටේටස් එක

    "අපේ රටේ රෝහල් අංග සම්පූර්නය, පිලිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් හේත් කිසිම අඩුවක් නැත. වඩුගඩු රෝගීන්ද එක්කෙනක්වත් නැත. කොටින්ම කිව්වොත් ලංකාවේ මොනම ක්ෂේත්‍රයකවත් බකට් නැත. ඒ නිසා අපේ ඡන්දෙන් පත්වුන කට්ටිය පිට රටවල ස්නායු රෝගීන් වෙනුවෙන් දැන් අයිස් බකට් නාති. විපක්ෂේ උන්ද වෙන වැඩක් නැති නිසා උන්ද නාති. අපිටද දැන් හරි ආතල්ය ඒ මේ වගේ බුද්ධිමත් රැලක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කිරිඉම නිසාය"

    මේ තියන්නේ මුදිතා හේරත් අක්කගේ ස්ටේටස් එක

    “අයිස් බකට්“....???
    ස්නායු රෝගීන් වෙනුවෙන් ආධාර කරන්න අයිස් කැට බාල්දියක් ඔලුවෙ හලාගන්න අලුත් විලාසිතාවක් ඇවිත් ඔන්න...
    හිරුණිකාලා මල්ෂලා හරීන්ලා ලාල්කාන්තලා සේරම අන්න අයිස් බකට් නානවාලු..
    ඒ විතරක් නෙවෙයි අපේ මහ රජතුමත් බකට් හලාගන්න ලෑස්ති වෙනවාලු..
    ලෝකෙ කොහෙවත් ඉන්න ස්නායු රෝගීන් හින්දා මුන් සේරම ඔලුවෙ බාල්දි හලාගන්නවා..
    මෙහේ ඉන්න වකුගඩු රෝගීන් වෙනුවෙන් කිසි එකෙක් මොන බාල්දියක්වත් හලා ගන්නෙ නෑ..
    මුන්ට කතිරෙ ගහලා ජනතාව හලා ගත්ත බාල්දියක් අම්මපා...

    මේක බකට් වැඩේට ගොඩ උන් ඔය කථාව දාලා තිබ්බා..:yes:

    පිට රටවල ස්නායු රෝගීන් වෙනුවෙන් අයිස් බකට් නාන්නේ අප රටේ මානසික රෝගීන්ය!
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නාන්නේ කව්රුවත් රිදෙන්නේ වෙන අයට :lol:
    කාලයක් පොඩි උන් මුළු අතේම embark wristbands දාගෙන හිටිය සමහර අය දෙන්නෙත් නැහැ , ඒක බල්ලෝ වෙනුවෙන් තීන fund එකකට ආධාර දෙන්න කරන එකක් කියල .
    ICE Bucket නාන ගොඩක් උන් showoff වෙන්න කරනව වෙන්න පුළුවන් එත් එකෙන් පොඩ්ඩක් හරි ALS org එකට promote එකක් වෙනව. මොන තරම් හොද අරමුණකින් දෙයක් පටන් ගත්තත් වැඩක් නැහැ ඒක හරියට මිනිස්සු අතරට යන්නේ නැත නම් එකෙන් ඕන target එකට යන්න බැරි වෙනවා. ALS fund එකෙන් කරපු වැඩේ කොහොම හරි සාර්ථක වෙලා තිනවා. ALS එකෙන් full professional විදිහට ආධාර එකතු කරන්න හැදුව නම් මේ තරම් ගානක් එකට ඉක්මනට හොයන්න බැහැ.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    ගොඩක් කට්ටිය නාල වගේ

    ඊලග සැරේ නාන්න ඉස්සෙලා පොඩ්ඩක් හිතල බලන්න. එච්චරයි කියන්න තියෙන්නේ

    :rofl::rofl::rofl::rofl:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ගොඩක් කට්ටිය නාල වගේ

    ඊලග සැරේ නාන්න ඉස්සෙලා පොඩ්ඩක් හිතල බලන්න. එච්චරයි කියන්න තියෙන්නේ

    :rofl::rofl::rofl::rofl:

    සෙට් එකක් ice නාල පොර වෙන උබ වගේ උන් එකට ලොකු ටෝක්ස් දල පොර වෙනවා :lol:
     
    rasika84

    Active member
  • Feb 16, 2014
    159
    22
    28
    Home
    1896975_853317408025844_5924667649671659521_n.jpg

    මේ ගහේ කරටි කඩන් වැටුනේ නියගෙට... අනේ අපේ පැත්තට නම් Ice Bucket අරන් අවේ නෑ කාටවත් Challenge කරන්න. වතුර නැතිව මාස ගාණක් දුක් වින්ද.. හරියට කෑමක් නෑ..
    කොහෙවත් යන එවුන්ට ඩොලර් බෙදන්නේ නැතිව අනේ අපිටත් රුපියලක් දෙකක් දෙන්න. අපි ගැන උඩ ඉන්න දෙවියන්ගේ පිහිට හැර වෙන මොන පිහිටක්ද....
    Ice Bucket Challenge එක නිර්මාණය කරපු මනුස්සයත් මැරුණා. හෙට සුද්දෙක් ඇවිත් කිව්වොන් දැන් ඉතින් උබලත් මැරියල්ලා කියලා අපේ එවුනුත් අයිස් වතුර නානවා වගේ මැරෙයිද

    බුකියේ Aluth news පේජ් එකෙන් ඉස්සුවෙ
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    සෙට් එකක් ice නාල පොර වෙන උබ වගේ උන් එකට ලොකු ටෝක්ස් දල පොර වෙනවා :lol:

    මේකේ පොස්ට් දම දම, අමුතුවෙන් පොර වෙන්න උවමනාවක් නැහැ. තියෙන පොරත්වය හොදටම ඇති.

    අයිත් පාරක් නාල බලන්නකෝ මොලේ පොඩ්ඩක් පැදෙවිද කියල.

    :rofl::rofl::P
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    දැන් මේකට විරුද්දව කෑගහන අයට හරි මහන්සි ඇති පිලිකා රෝහලට ආධාර කරලයි, නියං ආධාරයි ඛෙදල දීලයි. :rofl:
     
    • Like
    Reactions: ^Buddhika^