බිංගෝ
එක වෙළද උපක්‍රමයක් වග දෙයක්.
මේවා කරන අය කරන්නේ ප්‍රසිද්දිය සදහා
වෙනකිසිදෙකට නෙමයි
මේ කට්ටිය මේවා නොකලත් මිනිස්සුන්ට හොදක් කරනවා කියලා මන් හිතන්නේ නැහැ
උබ අනුර කුමාර වත්ය්ර ප්රස්හෙන ගැන කතා කරනකොට
අනුර ලකුණු දාගන්න කියනවයි කියලා
දැන් මුන් වතුර නාස්ති කරනවා කියල බනිනවා
කතා කරනවා නම්ඔයිට වඩා ලොකු වැරදි වෙනවා මේ රටේ
ලොකු අපරද කරපු අය ලොකු පුටුවල ඉන්නවා
රටේ සල්ලි මිනිසුන්ගේ සල්ලි ලොකුවට විනාෂ කරපු ව්‍යාපෘති තියනවා
උබ ඒවා කරපු මහින්දට හුරේ දාන ගමන්
ලොක්කට සුදු හුණු ගාන ගමන්
මේ පොඩි මිබෙට්ටක් වගේ වැරැද්දක් විවේචනය කරනවා
ඔතන වතුර නස්තිවෙන්වා තමයි
එටා වඩා උබල ගෙවල් වල අපරික්ෂාකාරී විදියට වැඩ කරලා වතුර අහක යන්නේ නැද්ද?
නිකම් බොරු සොබනේ දන්නා පොර වෙන්න විවේචන කරන ගමන්
ඒවා පතුරන ක්‍රමය රකින උන්ට කඩේ යනවා
මොකද්ද දෙබඩි පිළිවෙත

. 

කරත් කෙරුවාව කියවන්නෙත් නැහැ. හැබැයි අපි වැඩක් කරන්න හදන මිනිස්සුන්ගෙ කකුලෙන් අඳින්නෙ නැහැ.