අයිස් නෙමෙයි ගූ නාපියව්!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බිංගෝ

    එක වෙළද උපක්‍රමයක් වග දෙයක්.
    මේවා කරන අය කරන්නේ ප්‍රසිද්දිය සදහා
    වෙනකිසිදෙකට නෙමයි
    මේ කට්ටිය මේවා නොකලත් මිනිස්සුන්ට හොදක් කරනවා කියලා මන් හිතන්නේ නැහැ

    උබ අනුර කුමාර වත්ය්ර ප්‍රස්හෙන ගැන කතා කරනකොට
    අනුර ලකුණු දාගන්න කියනවයි කියලා
    දැන් මුන් වතුර නාස්ති කරනවා කියල බනිනවා

    කතා කරනවා නම්ඔයිට වඩා ලොකු වැරදි වෙනවා මේ රටේ
    ලොකු අපරද කරපු අය ලොකු පුටුවල ඉන්නවා
    රටේ සල්ලි මිනිසුන්ගේ සල්ලි ලොකුවට විනාෂ කරපු ව්‍යාපෘති තියනවා

    උබ ඒවා කරපු මහින්දට හුරේ දාන ගමන්
    ලොක්කට සුදු හුණු ගාන ගමන්
    මේ පොඩි මිබෙට්ටක් වගේ වැරැද්දක් විවේචනය කරනවා

    ඔතන වතුර නස්තිවෙන්වා තමයි
    එටා වඩා උබල ගෙවල් වල අපරික්ෂාකාරී විදියට වැඩ කරලා වතුර අහක යන්නේ නැද්ද?
    නිකම් බොරු සොබනේ දන්නා පොර වෙන්න විවේචන කරන ගමන්
    ඒවා පතුරන ක්‍රමය රකින උන්ට කඩේ යනවා

    මොකද්ද දෙබඩි පිළිවෙත
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    නාන අම්බරුවන්ට තව වැඩ ටිකක්

    (1) ඇමෙරිකාවේ ඉන්නවා කාල බීල අලි වගේ හොදටම මහත් වෙචච එවුන්. උන්ට healthcare දෙන්න

    (2) homeless people ලත් ඉන්නවා

    පොඩි ආධාරයක් කරන්න; කීය උනත් කමක් නැහැ. ඒ ගමන් අයිත් පාරක් ice වතුර නැවට කමක් නැහැ. නාල මේකේ youtube එක දාන්න:P.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    පිට රටවල ස්නායු රෝගීන් වෙනුවෙන් අයිස් බකට් නාන්නේ අප රටේ මානසික රෝගීන්ය!
    :angry:
    තූ තොපි වගෙ කුහකයො,, ඔය ආධාර මුදල්වලින් කරන්නෙ සනායු ලෙඩකට බෙහෙත් හොයාගන්න යොදවන එකයි. බෙහෙත් හොයාගත්තම සුද්දො විතරක් නෙමෙයි. ලන්කාවෙ උන්ටත් ලෙඩ හොඳකරගන්න පුලුවන්. මොකද සුද්ද හදපු කිසි දෙයක් අපිට නොදී ඉඳල නැහැ.

    ලන්කාවෙ වකුගඩු රෝගීන් ගැන මෙච්චර අමාරුනම් මේකට වෙලා වෙලාව කන්නෙ නැතුව ප්‍රොජෙක්ට් එකක් හදපල්ලකො. වැඩක් කරන්න හදන එකාටත් මඩගහන්න දඟලනව. මෙච්චර කාලෙකට පයිසෙකට මායිම් කරපු නැති වකුගඩු ලෙඩ්ඩු ගැන මේවෙලාවෙම කල්පනාවුනෙ මොකද? මඩගහන උන් තඹ සතේක දෙයක් කරලත් නැහැ. ඒවුනාට කටහැකර වාචාල කටවල්වලින් බනින්න පුලුවන්. මේ මඩගැහිල්ල පිටිපස්සෙ කුහකකමයි ඉරිසියාවයි ඇරෙන්න එතනින් එහාට දෙයක් නැහැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl:
    ඔව්..ඔව්....
    දුන්න නේන්නං අර කොටියට විරෙුද්ධව යුද්ධ කරන කාලෙත්.........:dull::dull:
    සුද්දන්ට පශ්චාත් භාගය දික්කරන උන් ගේ @ ලොවින උඹල වගේ ගොං හරක් අපතයොත් ඉන්නව නේ බං.........
    ඔය අයිස් නාන හුයන්නන්ට අපේ රටේ මිනිස්සු පේන්නේ නැත්තෙත් උනුත් උඹ වගේම බටහිරට පුක දික්කරන කාලකන්නි නිසා............
    යකෝ අපි කියන්නේ පාරෙ වරත්තුවෙ යන බල්ලන්ට පුක් ගහන වෙලාවෙ බල්ලො වෙනුවට මිනිස්සු ගැන බලන්න කියල.......
    පිටරටවල ස්නායු රෝගියො ගැන බලන්න කලින් අපේ රටේ පිළිකා වෙනත් දරුණු රෝග වලින් පීඩා විදින මිනිස්සු ගැන බලන්න කියලා....මොකද අපිට බලනව ද ඔය පිටරටවල උන්......:angry::angry:
    මෙතන පොරටෝක් දෙන උඹ මොනවද අපතයො මේ රට වෙනුවෙන් කරල තියෙන්නේ....
    එක උකුණු පයියක් තරම් දෙයක් කරල තියනව ද?????

    උඹල හැමදාම කලේ පොදු මතයට වෙනස් මතයක ඉදල ඇටෙන්ෂන් ගන්න එක....
    කොහොමත් උඹේ කළින් අයිඩී එකත් මලට මලක් නොකිය ගලක් කියල ඇටෙන්ෂන් ගත්ත එකක් නේ............:rofl::rofl:

    මේ රෙප උඹේන් බව දන්නවා....
    reputation_neg.gif
    අයිස් නෙමෙයි ගූ නාපියව්! 08-23-2014 07:23 AM කුහක කිඹුල් දතා

    රෙප් එක පුකේ ගහගනිං:rofl::rofl::rofl:
     
    උවිඳු සත්සර පොඩි එකානේ. :rofl: ලෝකේ ජරාම චරිතය් අම්ම කියපු එකානේ ඔය. Attention ගන්න අම්මවත් වේසකමේ යවන එකෙක් ඔය. ඔයිට වඩා හොඳ පිලිතුරු බලාපොරොත්තු වෙන්න බෑ ඕකාගෙන්.
    :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :rofl::rofl::rofl:
    ඔව්..ඔව්....
    දුන්න නේන්නං අර කොටියට විරෙුද්ධව යුද්ධ කරන කාලෙත්.........:dull::dull:
    සුද්දන්ට පශ්චාත් භාගය දික්කරන උන් ගේ @ ලොවින උඹල වගේ ගොං හරක් අපතයොත් ඉන්නව නේ බං.........
    ඔය අයිස් නාන හුයන්නන්ට අපේ රටේ මිනිස්සු පේන්නේ නැත්තෙත් උනුත් උඹ වගේම බටහිරට පුක දික්කරන කාලකන්නි නිසා............
    යකෝ අපි කියන්නේ පාරෙ වරත්තුවෙ යන බල්ලන්ට පුක් ගහන වෙලාවෙ බල්ලො වෙනුවට මිනිස්සු ගැන බලන්න කියල.......
    පිටරටවල ස්නායු රෝගියො ගැන බලන්න කලින් අපේ රටේ පිළිකා වෙනත් දරුණු රෝග වලින් පීඩා විදින මිනිස්සු ගැන බලන්න කියලා....මොකද අපිට බලනව ද ඔය පිටරටවල උන්......:angry::angry:
    මෙතන පොරටෝක් දෙන උඹ මොනවද අපතයො මේ රට වෙනුවෙන් කරල තියෙන්නේ....
    එක උකුණු පයියක් තරම් දෙයක් කරල තියනව ද?????

    උඹල හැමදාම කලේ පොදු මතයට වෙනස් මතයක ඉදල ඇටෙන්ෂන් ගන්න එක....
    කොහොමත් උඹේ කළින් අයිඩී එකත් මලට මලක් නොකිය ගලක් කියල ඇටෙන්ෂන් ගත්ත එකක් නේ............:rofl::rofl:

    මේ රෙප උඹේන් බව දන්නවා....

    රෙප් එක පුකේ ගහගනිං:rofl::rofl::rofl:

    මේකයි මිනිස්සු කරන සෝබන වැඩ අපිට නවත්තන්න බැහැ
    ඕක කරන හැමෝම පඩ ෂෝ කාරයෝ කියලා තේරෙනවා ඇතිනේ
    ඒ කට්ටිය කතා කරන්නේ බටහිර දේවල් අගය කරන කණ්ඩායමකට
    මල්ෂා හිරුනිකා ඔය සෙට් එකම කිසි ප්‍රශ්නයක් නැතුව
    ජිවිතේ බරක් පතලක් දන්නේ නැතුව සැපට හදුනා අය

    ඒ අය ඔයවගේ දෙවල වලට යන එක පුදුමයට කාරණාවක් නෙමයි
    ඉරාජ් ලා අර බද තඩියා ගු බෙට්ටක් ඔලුවේ නමාගෙන හරි ප්‍රසිද්දිය ගනී
    ඕකයි ඇත්ත කතාව.
    මෙයාලට ලංකාවේ දුක් විදින මිනිස්සු පෙන්නේ නැහැ. එයාලය පෙන්නේ දුක් විදින සත්තු
    මොකද ඔටරා වගේ මිනිස්සු හිතන්නේ මිනිස්සුන්ට වැඩ සත්තු වටිනවා කියලා
    තනිකරම් ප්‍රසිද්දිය හා ආකර්ශනය ලබාගැනීමට කරන වැඩ

    ඔය අයිස් නාන හුයන්නන්ට අපේ රටේ මිනිස්සු පේන්නේ නැත්තෙත් උනුත් උඹ වගේම බටහිරට පුක දික්කරන කාලකන්නි නිසා............
    යකෝ අපි කියන්නේ පාරෙ වරත්තුවෙ යන බල්ලන්ට පුක් ගහන වෙලාවෙ බල්ලො වෙනුවට මිනිස්සු ගැන බලන්න කියල....

    මල්ෂා හිරුනිකා ලා ජනතා චන්ද අරන් පළාත් සබාවට ගිය අය. වගකිවයුහු ආණ්ඩුවේ හැසිරෙන අය.
    මේ වගේ වගකීමක් නැති නියෝජිතයන්ට චන්දේ දීපු මිනිස්සු තමයි වැරැදී.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය වතර බාල්දියට වඩා මිනිස්සු අපතේ යවනවා අප්රික්ෂකරිව වැඩ කරලා
    අපිට පුළුවන් ඒවා නවත්තන්න
    ගෙදර වතුර අරපිරිමසේම්න් පාවිච්චි කරන්න
    පුලුවන්නම් ගෙවල් ගාවට බාජන ඉල්ලන් එන යට බැරල් එකක් බුලියක් දෙන්න අරගෙන
    දෙන්න නිල්පාට 60 L බුලියක් 600යි 100 L 1200 තිබුනේ
    ඕකක් අරගෙන ඔකකට වතුර පුරවලා වතුර එකතු කරන්න එන ලොරියකට දෙන්න
    පනිය ජලය කියලා ගහලම දෙන්න. අපි කඩෙන් බෝතල් අරන් දෙනකොට
    වැඩි මිලක් ගියාට අඩු ජාල ප්‍රමාණයක් දෙන්න වෙන්නේ

    මුන්ට බැනලා වැඩක් නැහැ මුන් කවදාවත් ඔය සෝබන වැඩ නවත්තන්නේ නැහැ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    attachment.php

    anith unta irisiya kara kara inne nathuwa thaman diyunu wenna balapan mulin, ubala wage pora talk didi wadak nokara inna un nisa thamai ape rata mechchara diyunu. thamange mona adu paduwa thibunath eka anith ekek nisa una kiyala kiyana harak. :P :lol:

    දැන් මේකට විරුද්දව කෑගහන අයට හරි මහන්සි ඇති පිලිකා රෝහලට ආධාර කරලයි, නියං ආධාරයි ඛෙදල දීලයි. :rofl:
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      17.7 KB · Views: 73
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :rofl::rofl::rofl:
    ඔව්..ඔව්....
    දුන්න නේන්නං අර කොටියට විරෙුද්ධව යුද්ධ කරන කාලෙත්.........:dull::dull:
    සුද්දන්ට පශ්චාත් භාගය දික්කරන උන් ගේ @ ලොවින උඹල වගේ ගොං හරක් අපතයොත් ඉන්නව නේ බං.........
    ඔය අයිස් නාන හුයන්නන්ට අපේ රටේ මිනිස්සු පේන්නේ නැත්තෙත් උනුත් උඹ වගේම බටහිරට පුක දික්කරන කාලකන්නි නිසා............
    යකෝ අපි කියන්නේ පාරෙ වරත්තුවෙ යන බල්ලන්ට පුක් ගහන වෙලාවෙ බල්ලො වෙනුවට මිනිස්සු ගැන බලන්න කියල.......
    පිටරටවල ස්නායු රෝගියො ගැන බලන්න කලින් අපේ රටේ පිළිකා වෙනත් දරුණු රෝග වලින් පීඩා විදින මිනිස්සු ගැන බලන්න කියලා....මොකද අපිට බලනව ද ඔය පිටරටවල උන්......:angry::angry:
    මෙතන පොරටෝක් දෙන උඹ මොනවද අපතයො මේ රට වෙනුවෙන් කරල තියෙන්නේ....
    එක උකුණු පයියක් තරම් දෙයක් කරල තියනව ද?????

    උඹල හැමදාම කලේ පොදු මතයට වෙනස් මතයක ඉදල ඇටෙන්ෂන් ගන්න එක....
    කොහොමත් උඹේ කළින් අයිඩී එකත් මලට මලක් නොකිය ගලක් කියල ඇටෙන්ෂන් ගත්ත එකක් නේ............:rofl::rofl:

    මේ රෙප උඹේන් බව දන්නවා....

    රෙප් එක පුකේ ගහගනිං:rofl::rofl::rofl:
    :angry:

    ඔව් සුද්දා දීලා තියෙන දේවල් ලියන්න මේ ත්‍රෙඩ් එක මදි.. රිදුනට කරන්න දෙයක් නැහැ. ඒක තමයි ඇත්ත. අයිස් නාන උන්ට අපේ මිනිස්සු පේන්නෙ නැතිවුනාට උඹට පේනව, ඉතින් නිකන් බලාගෙන දොඩවන්නෙ නැතුව ඒ මිනිස්සුන්ට දෙයක් කරපන්. මනුස්සයො වැඩක් කරන එකාගෙ කකුලෙන් අදින්න එපා. බටහිරට පුක දෙනවයි, අරකයි මේකයි බයිලා වැඩක් නැහැ. ලන්කාවෙ හැම මිනිහම ලෝකෙටම ණයයි, අන්න ඒක මතක තියාගෙන කතාකරපන්. මෙතන සුද්දට පුක දෙන මගුලක් නැහැ. ඇත්ත පිලිගන්න නිහතමානිකමක් තියෙන්න ඕන.

    අමතර- රටේ නායකයො බිලියන ගනන් පලස්තීනෙට දෙනකොට අහක බලන් ඉඳල අයිස් බාල්දියක් ගැන කතාකරනව.:rofl::rofl:

    අපි මිනිස්සුන්ට දෙයක් කරල නැතුව ඇති. ;)කරත් කෙරුවාව කියවන්නෙත් නැහැ. හැබැයි අපි වැඩක් කරන්න හදන මිනිස්සුන්ගෙ කකුලෙන් අඳින්නෙ නැහැ.

    හරි හරි අපි ඇටෙන්ශන් ගන්නව තමයි. වෙනස් මතවාද වලට කාගෙත් ඇටෙන්ශන් ලැබෙනව. ඒකට කරන්න දෙයක් නැහැ. දැන් ඒකෙන් උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? උඹට සිද්ධවුන පාඩුව මොකක්ද? පාඩුවකුත් නැත්නම් ප්‍රශ්නෙකුත් නැත්නම් අපිට පාඩුවෙ ඇටෙන්ශන් අරගෙන ඉන්න දීපන්.:cool::cool:

    මින් ඉදිරියට උත්තර නැත;)
     
    Last edited: