අයිස් පළම

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Mage puke obala umbe kate ebuwanan hari
    Season 9 Lol GIF by The Office
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,723
    1
    15,425
    113
    srk ට කෙල්ලෝ කැමති ලස්සනට වඩා ප්‍රසිද්ධ නිසා නේද @Emios @IndrajithGamage

    ගොඩක් අය කෙල්ලො කැමති සල්ලි, ප්‍රසිද්ධිය අරකට මේකට කියල කිව්වට උන් අ‍ැත්තටම අ‍ාස excitement එකට බං. එ‍්ක එන විදිහ වෙනස් වෙන්න පුළුවන්. බාහිර පෙනුම සහ Forward ගතිය / confidence එක තමයි direct හම්බුණාම ගොඩක්ම වැදගත් වෙන්නෙ. අනික අර Trump කාරයත් කිව්වා වගේ famous වුණාම ඕන දෙයක් කරන්න දෙන සීන් එකක් තියෙනවා.

    හොඳට මතක තියා ගන්න ඕන තමන් කරන දේ කොච්චර අවුල් වගේ පිටට පෙනුණත්, එ‍් කෙල්ල එ‍්ක භාර ගන්න විදිහ විතරයි අ‍ැත්තටම වැදගත් වෙන්නෙ. අපි පාරෙ යන කෙල්ලෙක් අ‍ැදල අරන් පුක මිරිකල කිස් කරා කියල හිතපන්කො. එ‍්කි එ‍්ක වැරදියට භාර ගත්තොත් අපි හිරේ ගිහින් නවතින්නෙ. හැබැයි එ‍්කි එ‍්ක හොඳ පැත්තට භාර ගත්තොත් කිසි අවුලක් නෑනෙ. එ‍් වගේ.

    Limit පනින් නැතිව කරන්න පුළුවන් උපරිම දේ වැට උඩ වගේ කරන එක තමයි අ‍ාතල්ම වැඩේ. මේක කොයි දේටත් අදාළයි. Excitement එක තියෙන්නෙ එතන. හැබැයි හරියට ප්‍රමාණය අඳුර ගන්නම වෙනවා. Over ගියොත් ඉවරයි.

    කෙල්ලො වැඩි හරියක් කතා කරන්නෙ කටින් නෙවෙයි non verbal. එ‍් ඉඟි එහෙම ටිකක් තේරුම් ගන්න ඉගෙන ගන්න ඕන. එතකොට ලොකු අවුලක් නෑ ඉතින්. මූ වුණත් ඔතන ඔහොම කරන්නෙ කෙල්ල එ‍්කට කැමතියි කියල තේරෙන නිසා. කෙල්ල අපහසුවෙන් ඉන්නවා කියල දශමෙකට හරි තේරුණා නම් උ‍ෟ ඕක නවත්තනවා.

    අපිත් එහෙම වෙන්න ඕන. එ‍්කිගෙ clues කියවන් නැතිව ඔහේ කරන්න ගියාම තමයි එපා වෙන්නෙ ඉ‍තින්. නැත්තම් කිසිම අවුලක් නෑ. තමන් කරන ඕනම දේකට එන reaction එක පුළුවන් තරම් ඉක්මනට අඳුරගෙන ඊළඟ හැසිරීම එ‍්කට අනුව වෙනස් කරගන්න පුරුදු වුණා නම් හරි. 😌