අයිස් බලලා මල්ලෙන් එලියට

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ



    ඊලගට එන්නෙ අපි අයිස් ගහන්න පුරුදු උනේ අරගලේ කරනකොට කියල වොයිස් කට් දෙන පිරිසයි .
    ඊලගට අරගලය ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රනයක් . අයිස් පිටරටින් මෙහෙට පොම්ප කරල අරගල කාලයේදී කියයි :lol: :lol: :lol: :lol:

    ඔන්න දැන් බයි එකවුන්ට් ටික කෙලගෙන එනව රෙදි අපුල්ලන්න ප්ලෑන් එකට කෙලවෙනව කියල දැනුනහම
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඇත්තටම ඉතින් අරගල කාරයො කියන්නේ කුඩු නැතිව ෆෝම් වෙච්ච පිරිසක් තමයි
     
    • Like
    Reactions: elajani

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    ලංකාවෙ බහුතරේකට මාධ්‍ය සාක්ෂරතාවෙ කියලා දෙයක් තියෙනවා නම් මේ වගේ ජඩ මාධ්‍යවලින් ගෙනියන
    පටු දේශපාලන න්‍යායපත්‍ර වලට මිනිස්සු රැවටෙන්නෙ නෑනෙ. හැබැයි වැඩි හරියක් ඉන්නෙම ඒකෙ අනිත් පැත්තට වැටෙන මිනිස්සුනෙ. මීඩියාවල කියන ඇත්ත බොරුව තෝරලා බේරලා ගන්න බැරිවෙන තරමට මිනිස්සුන්ගෙ මොළ හෝදපු එක තමයි කළේ පහුගිය කාලෙ හිටපු දේශපාලුවො බහුතරයක්ම. අනිත් හෙනේ තමයි ලංකාවෙ හරිහමන් බලවත් විපක්ෂයක් නැති එක. වෙන රටක පහුගිය කාලෙ වෙච්ච දේවල් වුණානම් පාලනේ හිටපු එවුන් පවුල් පිටින් රට අත ඇරලා යනවා, නැත්නම් හිරේ කූරු ගණන් කරනවා. නමුත් එච්චර ලොකු දෙයක් වෙලත් රට කාලා නැති භංගස්ථාන කරපු සක්කිලි රාජ පස්සලා, මිස්ටර් බීන්ලා කිසිම දෙයක් නොවුණු ගාණට උඩ පිණුම් ගගහා ඉන්නේ කොන්ද පණ තියෙන විපක්ෂයක් මේ රටේ නැති නිසා තමයි. 😑
     
    Last edited:

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    අනිවා, අයිස් වලින් බේරන්න එකෙක්,ඕනේ කියලා සාමන්‍ය මිනිස්සු න්ගේ ඔලිවට දානවා. දේශපාලකයාගෙ කෙරෙහි තියෙන වෛරය අයිස් හරහා අරගලයට යනවා. ඩෑන් පොන්නයගේ අලුත් වැඩේ parts තමා ඔය.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇත්තටම ඉතින් අරගල කාරයො කියන්නේ කුඩු නැතිව ෆෝම් වෙච්ච පිරිසක් තමයි
    බැසිල් කෙලගෙන එන්න ඇත්තෙ අයිස් නාටකේ පිටපත අරගෙන වෙන්න ඇති නේද ? :lol: :lol: :lol:
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,936
    113
    1671513379876.png

    mu balapanko,
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,344
    20,921
    113
    මේවාට තරහා ගන්නේ නැතුව ඉමු. නිකන් තරහා ගන්න එකෙන් වැඩක් නෑ. පුළුවන් අය දැනුවත් කරමු පුළුවන් විදියට share කරලා. මිනිස්සු බහුතරයගේ මතය මේ වගේ දේවල් වලින් කොච්චර වෙනස් කරයිද කියන්න අපිට බෑ. Tv එකේ පේන චැනල් එක බලන් ඉන්න ගමේ මිනිස්සු මේවාට රැවටෙන්න ඉඩ තියෙනවා 🙄🙁 ජන්දෙන් පස්සේ පොඩි ඉඟියක් ගන්න පුළුවන් මිනිස්සු ආයේ ඇන්දෙනව ද නැද්ද කියලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියන්ගෙ සුපුරුදු විලාපය වැඩි බැරිකම වහගන්ඩ පුක දික් කරනව..පොන්න බල්ලනේ අල්ලපියවු කුඩු අයිස් කාරයන්ව අල්ලපියවු පාතාලකාරයන්ව, ඒව කොර ගන්ඩ බැ පොන්නයන්ට කොන්ද පන නැ , කියවන්ඩ නම් එනව හුත්තල නොදකින්

    මේවාට තරහා ගන්නේ නැතුව ඉමු. නිකන් තරහා ගන්න එකෙන් වැඩක් නෑ. පුළුවන් අය දැනුවත් කරමු පුළුවන් විදියට share කරලා. මිනිස්සු බහුතරයගේ මතය මේ වගේ දේවල් වලින් කොච්චර වෙනස් කරයිද කියන්න අපිට බෑ. Tv එකේ පේන චැනල් එක බලන් ඉන්න ගමේ මිනිස්සු මේවාට රැවටෙන්න ඉඩ තියෙනවා 🙄🙁 ජන්දෙන් පස්සේ පොඩි ඉඟියක් ගන්න පුළුවන් මිනිස්සු ආයේ ඇන්දෙනව ද නැද්ද කියලා
    පකෝ මේ වෙද්දි 59 ක් වෙඩි තියල මරල දාල තියෙනව, කොළඹ කනත්තෙත් මිනි මැරිම් මේ ඔක්කොම තොපේ පොන්න අරගලේ නිසා,
    අයිස්කාරයො කුඩු කරයො එලිපිට වේඩි තියාගන්නව දවස ගානෙ මුන් මේ පුක දෙනව tv චැනල් ගගා.. tv නෙමේ පකෝ වෙඩ් තියල යන්නෙ..

    ------ Post added on Dec 20, 2022 at 11:00 AM
     
    • Like
    Reactions: weer 11

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    මේවට ඇන්දෙන උන් තාම ඉන්නවා නම් උන් මිනිස්සු වෙන්න බැහැ :lol: ඕන බුරුවෙක්ට පේනවා මේක සෙටප් එකක් කියලා මූ ගහපු.. පොන්න පොහොට්ටුවෝ තාම මිනිස්සුන්ව ගොනාට අන්දන්න ට්‍රයි එක
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවට ඇන්දෙන උන් තාම ඉන්නවා නම් උන් මිනිස්සු වෙන්න බැහැ :lol: ඕන බුරුවෙක්ට පේනවා මේක සෙටප් එකක් කියලා මූ ගහපු.. පොන්න පොහොට්ටුවෝ තාම මිනිස්සුන්ව ගොනාට අන්දන්න ට්‍රයි එක
    ෆේක් සියක් විතර හදන් සෙට්ප් සෙටප් ගගා ඉදපල්ල ගිය පාර සහරානයව තොපි හුරතල් කරෙත් ඔහොමනෙ , පාතාල වෙඩි පරක් පපුව හරහ ගිය දාට සෙට්ප් එක තේරෙයි🤣🤣🤣