අයිස් "Cristal meth lab at malabe

Myth

Well-known member
  • Jul 9, 2009
    19,062
    12,530
    113
    Behind u :p
    Screenshot_2024-08-15-07-58-53-187_com.facebook.katana.jpg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,866
    113
    හැමතැනම
    කහපාට එකෙන් පොඩ්ඩක් දාලා රත්කරලා ඊට පස්සේ වතුර වගේ එකෙන් පොල්කටු භාගයක් වගේ දාපං.
    ඊට පස්සේ මීනී ඔලුව තියන බොතලෙන් හැදි දෙකක් වගේ දාලා රත් කරපං
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,061
    13,293
    113
    ඔය crazy 8 යි අර කොරියන් කාරයයි වෙන්න බෑද? ඇත්ත හයිසන්බර්ග් දැන් ටාටා 1210 එකක නැගලා අනුරාධපුර පැත්තෙ අයිස් හදනව ඇති

    #කැඩෙන නරක

    එතකොට gus තමයි හන්දියේ කුකුල් මස් කඩේ ගුනේරිස් මුදලාලි
    ------ Post added on Aug 15, 2024 at 8:39 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,639
    1
    101,838
    113
    34
    Kalutara
    කහපාට එකෙන් පොඩ්ඩක් දාලා රත්කරලා ඊට පස්සේ වතුර වගේ එකෙන් පොල්කටු භාගයක් වගේ දාපං.
    ඊට පස්සේ මීනී ඔලුව තියන බොතලෙන් හැදි දෙකක් වගේ දාලා රත් කරපං
    වැනිලා ටිකකුත් දානව නේද?