JVP ekata kade yanna epa
dan mewage wandi gewanna wenne apita thama
moko oya nalu niliyo awa kiyala ape bada kata pirenawada
apita aluth PC hambenawada..lol
owa hodai oya mathi amathilatama
ඒ කියන්නේ මේක lankatruth වලින් උස්සපු එකක්ද? LOL
උන්ගේ කටින් බොරු පනින්නේ කෝපි නොබිව්ව දවසට මුන්ගේ *** උදේට මල පනිනවා වගේ.
අනේ මන්ද අයිෆා අපේ රටේ නම ලොකෙට අර්න්ගියා වගෙම ගොඩක් ප්රධාන නළු නිලියන්ගෙ නොපැමිනිමත් යම් ප්රශ්නත්තයක් ලෝකෙට ගෙනිච්ච මට ටෙරෙනෙ විදිහට.......
ඕක තව සති දෙකකින් අපෙ අයට අමතක වෙනවනෙ.....
මෙ අවුරුද්දෙ සංචාරක කර්මන්තය ඉහල ගියොත් අන්ඩුව අයිෆ එක ඇදල අරන් පට්ට ගහයි නැත්තම් ඕක ඔහොම්ම්ම යට යයි.......
මටනම් හිතෙන විඩිහට අයිෆ වලට වඩා ඇමෙරිකාව සහ තවත් රටවක්ල් කීපයක් ලන්කව සංචරයට නුසුදුසු ලේකනයෙන් ඉවත් කල එක ලොකු බලපැමක් කරයි....
Rupavahini balan nawhere is the source? lanka e news ekenda ? kagen unath negative thinker kenek gen wenda onee.

man haraka
ubala thama MR ta dena mee harak![]()


මම නම් අයිෆා එකටවත්, සල්ලි වියදම් කරපු එකටත් විරුද්ධ නෑ, මට තියෙන ප්රස්නේ බිලියන ගානක් වියදම් කරලා, විරෝධය නොතකා මේ රටට ආපු මිනිස්සුන්ට අගෞරව වෙන විධියට ඒ මිනිස්සුන්නේ ප්රධාන උත්සවයට රටේ නායකයා නොගිය එකටයි.
යන්න බැරිනම් කලින් කියන්න ඕනෙ. මහින්දගෙ ගිණිපුක් ගායට ඒ මිනිස්සු පලි නෑනෙ.
ඒ මිනිස්සු ඉංදියාවෙ කළාකාරයෝ. මෙහෙවගේ ජනාධිපතිව අගමැතිව කරේ තියාගෙන යන මෝඩ කළාකාරයෙඔ එහෙ නෑ.
මහින්ද හිතන්න ඇති බොලිවුඩ් වල ඉන්න සුපිරි තරුත් අපේ ජැක්සන්ලා වගේ ගොබ්බ තරු කියලා.
