අයිෆා කළේ ණය වෙලා – ලෝකෙට පරකාසේ, ගෙදරට මරගා&#

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අනේ මන්ද අයිෆා අපේ රටේ නම ලොකෙට අර්න්ගියා වගෙම ගොඩක් ප්‍රධාන නළු නිලියන්ගෙ නොපැමිනිමත් යම් ප්‍රශ්නත්තයක් ලෝකෙට ගෙනිච්ච මට ටෙරෙනෙ විදිහට.......

    ඕක තව සති දෙකකින් අපෙ අයට අමතක වෙනවනෙ.....

    මෙ අවුරුද්දෙ සංචාරක කර්මන්තය ඉහල ගියොත් අන්ඩුව අයිෆ එක ඇදල අරන් පට්ට ගහයි නැත්තම් ඕක ඔහොම්ම්ම යට යයි.......

    මටනම් හිතෙන විඩිහට අයිෆ වලට වඩා ඇමෙරිකාව සහ තවත් රටවක්ල් කීපයක් ලන්කව සංචරයට නුසුදුසු ලේකනයෙන් ඉවත් කල එක ලොකු බලපැමක් කරයි....
     
    hrn555

    Member
    Jan 30, 2010
    9
    1
    0
    ගොන්නුට සැප දීම

    රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් පිටරට ගොන්නුට සැප දීම
    :oo::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ කියන්නේ මේක lankatruth වලින් උස්සපු එකක්ද? LOL

    උන්ගේ කටින් බොරු පනින්නේ කෝපි නොබිව්ව දවසට මුන්ගේ *** උදේට මල පනිනවා වගේ.

    හැහ් හැහ්, ලොක්කට මල පැන්නෙත් බොලිවුඩ් හැත්ත බුරුත්ත එයාගෙ හැලපෙයි කෝපිකෝප්පෙයි බොන්න ආවෙ නෑ කියලා තමයි.

    ප.ලි. : මේ ලිපිය මොකෙන් ඉස්සුවත්, කතාව ඇත්ත. ලංකාවෙනම් ඉන්නෙ, ලේක් හවුස් නොවන පත්තර පෙරලා බලනු.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ මන්ද අයිෆා අපේ රටේ නම ලොකෙට අර්න්ගියා වගෙම ගොඩක් ප්‍රධාන නළු නිලියන්ගෙ නොපැමිනිමත් යම් ප්‍රශ්නත්තයක් ලෝකෙට ගෙනිච්ච මට ටෙරෙනෙ විදිහට.......

    ඕක තව සති දෙකකින් අපෙ අයට අමතක වෙනවනෙ.....

    මෙ අවුරුද්දෙ සංචාරක කර්මන්තය ඉහල ගියොත් අන්ඩුව අයිෆ එක ඇදල අරන් පට්ට ගහයි නැත්තම් ඕක ඔහොම්ම්ම යට යයි.......

    මටනම් හිතෙන විඩිහට අයිෆ වලට වඩා ඇමෙරිකාව සහ තවත් රටවක්ල් කීපයක් ලන්කව සංචරයට නුසුදුසු ලේකනයෙන් ඉවත් කල එක ලොකු බලපැමක් කරයි....

    මම නම් අයිෆා එකටවත්, සල්ලි වියදම් කරපු එකටත් විරුද්ධ නෑ, මට තියෙන ප්‍රස්නේ බිලියන ගානක් වියදම් කරලා, විරෝධය නොතකා මේ රටට ආපු මිනිස්සුන්ට අගෞරව වෙන විධියට ඒ මිනිස්සුන්නේ ප්‍රධාන උත්සවයට රටේ නායකයා නොගිය එකටයි.

    යන්න බැරිනම් කලින් කියන්න ඕනෙ.
    මහින්දගෙ ගිණිපුක් ගායට ඒ මිනිස්සු පලි නෑනෙ.

    ඒ මිනිස්සු ඉංදියාවෙ කළාකාරයෝ. මෙහෙවගේ ජනාධිපතිව අගමැතිව කරේ තියාගෙන යන මෝඩ කළාකාරයෙඔ එහෙ නෑ.

    මහින්ද හිතන්න ඇති බොලිවුඩ් වල ඉන්න සුපිරි තරුත් අපේ ජැක්සන්ලා වගේ ගොබ්බ තරු කියලා.

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    The Sri Lankan Government has spent almost Rs. 1000 million to prepare the city of Colombo for the International Indian Film Academy awards, revealed the Deputy Minister of Economic Development Lakshman Yapa Abeywardena.
     
    Eclipse

    Well-known member
  • Mar 1, 2008
    6,504
    131
    63
    40
    -*Maharagama*-

    :yes: