අයිෆා කළේ ණය වෙලා – ලෝකෙට පරකාසේ, ගෙදරට මරගා&#

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    sri lankawa iifa thiyanna epa kiyala keegehuwe south india wala inna demellu witharai ne ..eken anith ratawal walata echchara loku impact eka wuna kiyala kiyanne kohomada... iifa lankawe thibba kiyala kiyana ekenma lankawa tourist destination ekak kiyala godak promote wenawa kiyala mama hithanne. mokada iifa kiyanne international event ekak..iifa wala main objective ekath bollywood international level ekata gena eka.. ithin ehema ekak lankawe host karanna hamma wechcha eka seehenna loku deyak..

    mata duka south indiawe inna moda demellunnta therena eka umbala samahara denekta therenne nethi eka gena..:(
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Quote:
    Originally Posted by migaramk

    මිගාර! මචෝ මේ උඹමද? නැත්නම් උඹේ එකවුන්ට් එක ඇස්.ඇෆ් හැකර්කෙනෙක් හැක් කෙරුවාවත්ද?

    migara oyata moko wune :O anik pethen negitada? netham weradi pethak biwada? :rolleyes:
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    41
    Location
    මම හිතන විදිහට මේකෙ හොද නරක දෙකම තියෙනවා.. අයිෆා ලන්කාවෙ තියපු එක ලන්කාවෙ සන්චාරක කර්මාන්තෙට හොදයි.. එකෙන් මොනව උනත් ලන්කාව ගෑන ලෝකෙ අනිත් රටවල් වලට හොද ආකල්පයක් ගිහින් තියෙනවා... හෑබෑයි ඒ වගේම තමා ඒකෙ හොද පෑත්ත විතරක් පෙන්නලා නරක පෑත්ත වහලා දාලා මිනිස්සු රවට්ටන්න හදන එකත් හොද වෑඩක් නෙමේ.. ( උදා: සුගතදාස ක්‍රීඩාංගණයේ මීට පෙර අසුන් 5000ක් තිබූ අතර විශාල මුදලක් වැයකර එය අලුත්වැඩියා කිරීමෙන් පසුව එම අසුන් ප්‍රමාණය 2000කට අඩුවී ඇත ) මම හිතන්නෙ අපි හෑමෝම අන්තවාදී දේශපාලන අදහස් වල එල්ලිලා ඉන්නෙ නෑතුව සාදාරනව මේව ගෑන හිතනවනම් හොදයි.... නෑත්තම් හෑමදාම වෙන්නෙ අහින්සක මිනිස්සු රෑවටෙන එක විතරයි...
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මම නම් අයිෆා එකටවත්, සල්ලි වියදම් කරපු එකටත් විරුද්ධ නෑ, මට තියෙන ප්‍රස්නේ බිලියන ගානක් වියදම් කරලා, විරෝධය නොතකා මේ රටට ආපු මිනිස්සුන්ට අගෞරව වෙන විධියට ඒ මිනිස්සුන්නේ ප්‍රධාන උත්සවයට රටේ නායකයා නොගිය එකටයි.

    යන්න බැරිනම් කලින් කියන්න ඕනෙ.
    මහින්දගෙ ගිණිපුක් ගායට ඒ මිනිස්සු පලි නෑනෙ.

    ඒ මිනිස්සු ඉංදියාවෙ කළාකාරයෝ. මෙහෙවගේ ජනාධිපතිව අගමැතිව කරේ තියාගෙන යන මෝඩ කළාකාරයෙඔ එහෙ නෑ.

    මහින්ද හිතන්න ඇති බොලිවුඩ් වල ඉන්න සුපිරි තරුත් අපේ ජැක්සන්ලා වගේ ගොබ්බ තරු කියලා.

    මේ සිනමා උත්සව වලට සහභාගි වෙනවට වැඩිය ජනාධිපතිතුමාට වැඩ තියෙනවා බන්. උඹල වගේ එවුන්ට නම් මේවා මැජික් වගේ ඇති නේද? LOL ඕන නම් සෙකට්‍රිව යවන්න පුළුවන්. මන් හිතන්නේ මෑන්ස් යන්න ඇති.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මම නම් අයිෆා එකටවත්, සල්ලි වියදම් කරපු එකටත් විරුද්ධ නෑ, මට තියෙන ප්‍රස්නේ බිලියන ගානක් වියදම් කරලා, විරෝධය නොතකා මේ රටට ආපු මිනිස්සුන්ට අගෞරව වෙන විධියට ඒ මිනිස්සුන්නේ ප්‍රධාන උත්සවයට රටේ නායකයා නොගිය එකටයි.

    යන්න බැරිනම් කලින් කියන්න ඕනෙ.
    මහින්දගෙ ගිණිපුක් ගායට ඒ මිනිස්සු පලි නෑනෙ.

    ඒ මිනිස්සු ඉංදියාවෙ කළාකාරයෝ. මෙහෙවගේ ජනාධිපතිව අගමැතිව කරේ තියාගෙන යන මෝඩ කළාකාරයෙඔ එහෙ නෑ.

    මහින්ද හිතන්න ඇති බොලිවුඩ් වල ඉන්න සුපිරි තරුත් අපේ ජැක්සන්ලා වගේ ගොබ්බ තරු කියලා.

    You got a point.

    See the Other Side as well.

    TN protest against IIFA reasonable: UNP leader

    IIFA, which ended on Saturday, was a failure, the former Sri Lanka beauty queen said. “Local fans were disappointed by the refusal of the popular actors, Shahrukh Khan, Amitabh Bachchan and Aishwarya Rai to participate at the event. The whole country has suffered a loss because the country’s revenue on ticket sales was impaired.” “Because the people of South India mounted pressure on the arrival of the world-renowned actors in Lanka, they were compelled to cancel their visit. This is a very poor reflection on the government here.

    - Rosi Senanayaka -

    Source - http://expressbuzz.com/world/tn-protest-against-iifa-reasonable-unp-leader/179244.html
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    oya salli walin rate tourist areas tikak develop kalanam oitawada laaba labanna thibba..........

    Nei Machan.... Okein Loku effect ekak thiyenawa. Oka Damma theireinnei nei. Balapan. Issarahata.

    Danma Vitenam Investors la tikak awith. Habai Naya wela karapu eka nam anumatha karanna bei.
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    සද්ද බද්ද දාලා වැඩ පටන් ගන්නකොටම හිතුව ඉල්ලගෙන කාලා අපිටත් කව්වයි කියල......:oo::lol::P
     
    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala

    You got a point.

    See the Other Side as well.

    TN protest against IIFA reasonable: UNP leader

    IIFA, which ended on Saturday, was a failure, the former Sri Lanka beauty queen said. “Local fans were disappointed by the refusal of the popular actors, Shahrukh Khan, Amitabh Bachchan and Aishwarya Rai to participate at the event. The whole country has suffered a loss because the country’s revenue on ticket sales was impaired.” “Because the people of South India mounted pressure on the arrival of the world-renowned actors in Lanka, they were compelled to cancel their visit. This is a very poor reflection on the government here.

    - Rosi Senanayaka -

    Source - http://expressbuzz.com/world/tn-protest-against-iifa-reasonable-unp-leader/179244.html

    eka tamai qwe apu ewun tikata wat respect nokara mahinda giye nate ai??
    mahindatat LTTE yana epa kiyalada??? :P:P:P:P:P