අයිෆොන් x ප්‍රීඔඩර් ඩයලොග් 20 මන්ත්ස්

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
අයිෆොන් x ප්‍රීඔඩර් ඩයලොග් 20 මන්ත්ස්

අයිෆොන් ගන්න කට්ටිය ආසයිනේ.. ඔන්න HSBC එකේ ප්‍රොමො එකක් යනව දෙසැම්බර් 31 වෙනකන් අයිෆොන් x එක 20 මන්ත් ඉන්ට්‍රස්ට් ෆ්‍රී ඉන්ස්ටොල්මන්ට්ස් වලින් ගන්න පුලුවන්. ඩයලොෆ්ග් එකෙන් තමා ඔඩර් කරන්න ඔනා. අද උදේ මට මැසේජ් එක ආවේ.. ෆස්ට් මන්ත් ඉන්ස්ටොල්මන්ට් එකත් ෆ්‍රී.. HSBC කට්ටියට ඔන්න චාන්ස් එකක් මේ දෙසැම්බරේ..
 

GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    machan, oka ganna credit card eke full amount ekatama credit thiyenna onada? Half cash, harf card barida danne naha?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    machan, oka ganna credit card eke full amount ekatama credit thiyenna onada? Half cash, harf card barida danne naha?
    බැ මචන්. ෆුල් අමවුන්ට් එකට ක්‍රෙඩිට් කාඩ් එකේ ඇවේලබල් බැලන්ස් එක තියෙන්න ඔනා. ඒ ගාන හොල්ඩ් වෙනවා ඊට පස්සේ ගෙවනකොට ටික ටික මන්ත් එකෙන් මන්ත් එකට අඩු වෙනවා හොල්ඩ් කරපු ගාන.