අයිෆෝන් වෙනුවෙන් පතිවත උගස් කරන යුවතියක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,850
    6,117
    113
    උඹල දන්නෙ කොහොමද එයා virgin ද නැද්ද කියල , ඔයවගේ පබ්ලික් දාන්නේ තවත් වෙන්න දෙයක් නැති අය .... ඉතින් එයා වගේ කෙනෙක් ට IPhone 4 එකක් අරන් දෙන එක පාඩුයි :lol::lol::rofl::rofl::rofl::P:P , හැබැයි එයා ලංකාවට ආවනම් ඉතින් අර වයිට් ස්කින් තියෙන කොරියන් කස්ටිය වගේ හම්බකරගෙන යන්න තිබුන .... :rofl::rofl::rofl::lol::lol: එක IPhone එකට IPhone 50 ක් ගන්න පුළුවන්නෙ :rofl::rofl::rofl::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඒක කියන කියන එක උඹ කරන්න යන්න එපා.. පිළිගන්නත් එපා..ඒක හරි නොසණ්ඩාලය..පොඩි කොල්ලො එහෙම පේන්න බැහැ.. පරිස්සමින් හිටපන්.. උපාසක පූසා :oo: වගේ හිටියට අල්ලන්ගේ මීයො දෙක දෙක..
    :lol::lol:
    ඇත්තට????
    මංද එතකොට ඒයි මේයි කියලා මොස්සිලා පස්සේ යන්නේ?
    කොලු කුමා
    ගැබ්බර කුමා
     
    Last edited:
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    උඹල දන්නෙ කොහොමද එයා virgin ද නැද්ද කියල , ඔයවගේ පබ්ලික් දාන්නේ තවත් වෙන්න දෙයක් නැති අය .... ඉතින් එයා වගේ කෙනෙක් ට IPhone 4 එකක් අරන් දෙන එක පාඩුයි :lol::lol::rofl::rofl::rofl::P:P , හැබැයි එයා ලංකාවට ආවනම් ඉතින් අර වයිට් ස්කින් තියෙන කොරියන් කස්ටිය වගේ හම්බකරගෙන යන්න තිබුන .... :rofl::rofl::rofl::lol::lol: එක IPhone එකට IPhone 50 ක් ගන්න පුළුවන්නෙ :rofl::rofl::rofl::rofl:

    :lol::lol::rofl::rofl::P:P