අයි. පී. එල්. වෙන්දේසියේදී ලක්‍ෂ 900ට ගියේ කවු&#3503

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අයි. පී. එල්. වෙන්දේසියේදී ලක්‍ෂ 900ට ගියේ කවු&#3503

    Mendis-05-INTER.jpg
    ලෝක ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ක‍්‍රීඩක වෙන්දේසි ක‍්‍රමය හදුන්වා දුන් ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 (අයි. පී. එල්.) ක‍්‍රිකට් තරගාවලියේ මෙම වසරේ (2013) ක‍්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිට දඟ පන්දුයවන ක‍්‍රීඩක අජන්ත මෙන්ඩිස් ඇමෙරිකානු ඩොලර් 725,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 900 ආසන්න මිලකට අළෙවි විය. මෙවර ක‍්‍රීඩක වෙන්දේසිය අද (03 වැනිදා) පැවැත්විණි.
    මෙවර අයි. පී. එල්. වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලට අළෙවි වූ ක‍්‍රීඩකයා බවට ද අජන්ත මෙන්ඩිස් පත්විය.
    ඕස්ටේ‍්‍රලියානු නවක තුන් ඉරියව් ක‍්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙවර වෙන්දේසියේදී වැඩිම මිලකට අළෙවි වූ ක‍්‍රීඩකයා බවට පත්වූ අතර මුම්බායි ඉන්දියන්ස් පිල විසින් ඔහුව ඩොලර් ලක්‍ෂ 10 කට (රුපියල් ලක්‍ෂ 1240 කට ආසන්න) මිලදී ගන්නා ලදි.
    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා ඩොලර් 675,000 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 840 කට ආසන්න මිලකට සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් වෙන්කර ගන්නා ලදි. පිට දඟ පන්දුයවන සචිත‍්‍ර සේනානායක ඩොලර් 625,000 කට (රුපියල් ලක්‍ෂ 775 කට ආසන්න) කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එකතු විය.
    ජීවන් මෙන්ඩිස්ට ඩොලර් 50,000 ක (රුපිල් ලක්‍ෂ 62) ද, යොවුන් ක‍්‍රීඩකයන් වන අකිල ධනංජයට සහ කුසල් ජනිත්ට ඩොලර් 20,000 (රුපියල් ලක්‍ෂ 25 කට ආසන්න) බැගින් නියම කෙරිණ.
    අයි. පී. එල්. තරගාවලිය ලබන අපේ‍්‍රල් මස 3 වැනිදා ආරම්භ වීමට නියමිතය.
    මෙවර වෙන්දේසියේදී අළෙවි වූ ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ

    ක‍්‍රීඩකයා මිල (ඇ.ඩො.)
    අජන්ත මෙන්ඩිස් (පූනේ) 725,000
    තිසර පෙරේරා (හයිද්‍රාබාත්) 675,000
    සචිත‍්‍ර සේනානායක (කොල්කටා) 625,000
    ජීවන් මෙන්ඩිස් (දිල්ලි) 50,000
    අකිල ධනංජය (චෙන්නායි) 20,000
    කුසල් ජනිත් (රාජස්ථාන්) 20,00​
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අජන්ත මෙන්ඩිස්ව ලක්ෂ 900 ට ගත්ත නුවණක්කාරකම පූනේ වොරියර්ස්ලට තේරෙයි....
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    Top 3 Buys

    • Glenn Maxwell | All-Rounder | $1,000,000 | Mumbai Indians
    • Ajantha Mendis | Spin Bowler | $725,000 | Pune Warriors India
    • Kane Richardson | Fast Bowler | $700,000 | Pune Warriors India

    PL AUCTION 2013 RESULT :

    Total 37 players sold :)

    CSK:
    Dirk Nannes -600,000
    chris morris - 625,000
    Ben laughlin - 20,000
    A Dananjaya - 20,000
    Jason Holder - 20,000

    MI:
    Glenn Maxwell - 1000,000
    Ricky Ponting -400,000
    philip hughes - 100,000
    NC Nile - 450,000
    Jacob Oram - 20,000

    RR:
    J Faulkner - 400,000
    Fidel Edwards-210,000
    Kaushal Perera - 20,000

    DD:
    Johan Botha - 450,000
    Jesse Ryder -260,000
    Jeevan Mendis - 20,000

    KXIP:
    Luke Pomersbach - 300,000
    Manpreet Gony - 500,000

    PWI:
    Abhishek Nayar - 675,000
    Michael Clarke -400,000
    Ajantha Mendis - 725,000
    Kane Richardson - 700,000

    RCB:
    RP Singh - 400,000
    M Henriques - 300,000
    Jaydev Unadkat - 525,000
    Ravi Rampaul - 290,000
    Pankaj Singh - 150,000
    Daniel Christain - 100,000
    Christopher Barnwell - 50,000

    SH:
    Thisara Perera - 675,000
    Darren Sammy - 425,000
    Sudeep Tyagi - 100,000
    Nathan Mc Cullum -100,000
    Clinton Mc Kay - 100,000
    Quinton De Kock - 50,000

    KKR:
    S Senanayake - 625,000
    Ryan Mc Laren - 50,000
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    JP Duminy and Varun Aaron have been ruled out for the entire IPL 6 season.

    That is the end of this year's auction. Total of 37 players were bought today at the auction. RCB 7 players, Hyderabad 6, Mumbai and CSK 5 each, Pune 4, RR and DD 3 each, KKR and RR 3 each.

    Matt Prior is the last player of today's auction. 200k is his base price. He remains unsold.

    Kushal Perera is the next player. 20k is his base price. Rajasthan bid for him. He is sold to RR at his base price.

    John Hastings, Aussie fast bowler is up next. 200k is his base price. He remains unsold.

    Aaron Finch is back to the auction. His base price is 200k dollars. He remains unsold.

    Ryan McLaren is bid for by KKR and sold at base price for 50k dollars.

    Jason Holder, West Indies bowler is up next. Chennai bid for him at base price 20k dollars. Sold to CSK.

    Dinesh Chandimal is next. No one bids for him, unsold.

    Ben Cutting remains unsold.

    Rory Kleinveldt is the next player. He too remains unsold.

    Adam Voges is next. He remains unsold.

    Clint McKay is next. His base price is 100k dollars. Hyderabad open the bid. He is sold at base price to them.

    Akila Dananjaya is next. His base price is 20k dollars. CSK open the bid. Sold at base price.

    Martin Guptill is next. He too remains unsold.

    Doug Bollinger comes back into the auction and remains unsold.

    Josh Hazelwood remains unsold.

    Matthew Wade and Rangana Herath remain unsold.

    Daniel Christian is next. His base price is 100k dollars. RCB opens the bid for him. Christian is sold to RCB for his base price

    Quinton de Kock is the next player. Hyderabad buy him for his base price 20k dollars.

    Ravi Bopara remains unsold.
    :dull:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Dinesh Chandimal is next. No one bids for him, unsold.
    පව් නැද්ද..අපේ අනාගත කැප්ටන් කෙනෙක්ලුනේ...හැබැයි තාම ටීම් එකේ ප්ලේස් එකක් නැහැ :P