අයි ෆෝනයටත් වඩා වටිනා දැල්වෙන බේල්ස්

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    අයි ෆෝනයටත් වඩා වටිනා දැල්වෙන බේල්ස්

    879.jpg



    බංග්ලාදේශයේ පවත්වන ලෝක කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ කඩුලු මත තිබෙන බේල්ස් (bails) යුගලය සාදා ඇත්තේ යමක් ගෑවුණ සැනින් ඒවා දැල්වීම සිදු වන පරිදිය.
    මෙලෙස නිපදවා ඇති මෙම බේල්ස් (bails) යුගලයක් අයි ෆෝනයකට වඩා වටින බව විදෙස් වාර්තාවල දැක්වේ.
    මෙම බේල්ස් (bails) වල ඇති විශේෂත්වය වන්නේ දැල්වෙන ආලෝක ධාරාව ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද දැක ගත හැකිවීමය
    මේ දැල්වෙන බේල්ස්වලට දීප්තිය ලබාදෙන්නේ එල්.ඊ.ඩී (L.E.D) බල්බවලිනි.






    මෙම අධිතාක්ෂණික බේල්ස් හා කඩුල්ල ‘Zings’ලෙස නම්කර ඇති අතර එය ඕස්ට්‍රේලියානු ආයතනයක් විසින් නිෂ්පාදනය කර තිබේ. එහි නිමැවුම්කරු වන බ්‍රොන්ටී එකමන් (Bronte Eckermann) පවසන්නෙ මේ තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට හඳුන්වාදෙනු ලැබුවේ විනිසුරුවන්ගේ පහසුව සඳහා බවයි.

    මෙම බේල්ස් යුගලයක වටිනාකම ඇමරිකානු ඩොලර් 25ක් පමණ වන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

    ලෝක කුසලානයේ එක් තරගයක් සඳහා මේ තාක්ෂණය යොදා ගැනීමට ඇමරිකානු ඩොලර් 40,000 ක් පමණ වැය වන බවද පැවසේ.






    Zing-Bails-Hiru-Gossip-02.jpg



    glowing%20stumps%20to%20add%20glitter%20to%20ICC%20World%20T20%20-%20Hiru%20Gossip%20001.jpg



    Zing-Bails-Hiru-Gossip-05.jpg



    Zing-Bails-Hiru-Gossip-07.jpg