අයි ෆෝන් හැර වෙනත් ෆෝන්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Used

    දැං ලංකාවෙ ඇපල් හැර වෙනත් ෆෝන් රීසේල් වෙන්නෙ නැත්තෙ ඇයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    එකක් obviouslyම brand name එක... but අනිත් ප්‍රධානම හේතුව තමා apple flagship විතරක් ගහන එක... අනිත් brands වල හැමෝටම තමන්ට ගන්න පුලුවන් budget එකේ phone models තියෙන නිසා හැමෝම තමන්ට පුලුවන් ලෙවල් එකේ brand new phone එකක් ගන්න එක කරන්නේ used ගන්නවට වඩා.. හැබැයි apple ගහන්නේ flagship විතරයි නිසා ඒක afford කරන්න ලංකාවේ කලුවෝ ගොඩකට බැහැ.. ඒත් apple brand name එක පෙන්නන්න ඕනේ නිසා උන් උන්ට පුලුවන් budget එකේ apple phone එකකට යනවා.. ඒ කියන්නේ used එකකට.. ඕක තමා story එක..

    අනික apple flagship විතරක් ගහන එකෙන් ඒකෙ මිල වැඩි නිසා සින්හලුන්ගේ ඔලුවේ තියෙනවා ඒක posh brand එකක් කියන මයින්ඩ් සෙට් එක... ඕක ආවෙ ඉත්න් ස්මාර්ට්ෆෝන් ආපු මුල් කාලෙ හැබැයි තාම අපේ උන්ගේ ඔලු වලින් ඒක ගිහින් නැහැ... ඒත් එක්කම ඉස්සර ආපු android version කල් යද්දි slow වෙන්න ගත්ත එකත් android used market එක නැතිවෙන්න හේතු උනා.. තව දෙයක් vivid filter එක.. බහුතරයක් ලංකාවේ කෙල්ලෝ තමන්ව දකින්න් ආස skin tone එක vivid filter එකෙන් දෙනවා.. ඒ නිසාමයි ගොඩක් කෙල්ලෝ apple ගන්නේ (මගේ නගිත් ඇතුලුව.. ඒකිත් හැමදාම apple වලට බැනල බැනල ඒ වුනාට vivid තියෙනවනේ කියල තමා කතාව ඉවර කරන්නේ 😂 ) මම personally විශ්වාස කරනදෙයක්... apple එකේ vivid filter එක samsung වගේ company එකකට හදාගන්න පුලුවන් උනොත් ආසියාවේ phone market එකෙන් 70% විතර apple උන්ට නැතිවෙනවා...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    apple nam dan standard nathi phone ekak, ballo balallu athe thiyan pada show danawa, samahara uttiyo innawa ara kakula loku danim eka dagena, pennanna athi buriyakuth naha, apple ekak athe thiyan yanawa, a madiwata pukath lalla wage, kakul 2k ruvitheta, dakiddi appiriyai, kata ariyoth ita wada, ithin ara apple eke kude kudu
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,815
    9,953

    අඩෝ ඒ උනාට ඒ ඇඳුමට කෙල්ලො ලස්සනයි බන්. 😑
     
    • Like
    Reactions: tha123

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අඩෝ ඒ උනාට ඒ ඇඳුමට කෙල්ලො ලස්සනයි බන්. 😑

    lassanai ban a thiyenne ona figure eka thibbanam,
    mun koheda
    puka naha,
    danissa lagata wenakan kakul 2k gawenawa,
    danissen pahala kakul naha kalisama wisik wenawa munta kalin
    buryien pahala muttiya wage wenama bada

    ps. mage yaluwekge gedara gihin trip ekak yanna lasthi una, uge AL karana duwa oka adan awa, mn benala pannuwa maru karan waren kiyala
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,815
    9,953
    113
    lassanai ban a thiyenne ona figure eka thibbanam,
    mun koheda
    puka naha,
    danissa lagata wenakan kakul 2k gawenawa,
    danissen pahala kakul naha kalisama wisik wenawa munta kalin
    buryien pahala muttiya wage wenama bada

    ps. mage yaluwekge gedara gihin trip ekak yanna lasthi una, uge AL karana duwa oka adan awa, mn benala pannuwa maru karan waren kiyala
    මටනම් ඒ ඇඳුම කාට උනත් සෙට් වගේ පේනවා
     
    • Haha
    Reactions: SLK_sri