අයුතු ජනරාශීයකට යන්ට තියනවා .

helpWorld

Member
Aug 6, 2015
400
37
0
අයුතු ජනරාශීයකට යන්ට තියනවා .

මචන්ලා හෙට නිවාඩු නිසා අයුතු ජනරාශීයකට(party ) යන්ට සෙට් වෙලා තියෙන්නේ .

ඒ පැතත්ට රුවන් කොල්ලා ඒවිද
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
පුලුවන් තරම් බිමක බීපන් පැදුරක වාඩි වෙලා පිට්ටනියක් මැද්දේ හරි ,සෙට් එක වැඩි නම් 3ක් වගේ නිතරම ගැවසියන් ශිෆ්ට් එකට වගේ බීපන් මචෝ
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    උඹට මොකක්හරි උනොත් ගේම අදින්න පුළුවන් සෙට් එකක් ඉන්න තැනක ඔය පාටිය දාපන් :lol: අඩු ගානේ ටයර් එකක් පුච්චල පාර වහල පොඩි උද්ගෝෂණයක් කරන්න පුළුවන් විදිහේ අඳුරන අය ඉන්න තැනක. නැත්තන් නං මොකෙක්වත් ගණන් ගන්නේ නෑ. :yes:
     

    warna123456

    Junior member
  • Nov 4, 2008
    150
    11
    18
    Attata ban oya wagantiye hatiyata malageyak unat ayuthu jana rashiyak wenna puluwan neda, ona widiyakata artha dakwanna puluwan, ata neti diwane.toilet ekata witarai bayak natuwa yanna puluwan