පොලිසිය සහ වත්මන් ආණ්ඩුව කියන්නේ දෙකක්. පොලිසිය මහින්දගේ කාලේ උපරිමයට දුෂණය වෙලා සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ව බුරුතු පිටින් ආයුධ පෙන්වන්න ගිහින් මැරුව. එයට අමතරව අත්අඩංගුවේ ඉන්නකොට පහර දීලා මැරුවා. පොලිසිය කාන්තාවෝ දුෂණය කළා. ඉතින් ටෝයියෝ මහින්දගෙන් දුෂණය උන පොලිසිය හදන්න තව කාලයක් යනවා. ඒවා අපි අදියරින් අදියර කරමින් යනවා. ඔය විකාර දන්නේ නැතුව ගිහින් ඕලෙවල් කරලා වරෙන්.
ඒ කියන පොලිසිය මයිත්‍රී ගේ කාලේදී එහෙම වෙන්න බැහැ නේද? එක මතක් කරන්නයි මේක දැම්මේ හිටන්.මහින්ද ගේ කාලේ හිටපු පොලිසිය ඒ විදිහටම මේ කලෙත් වැඩ කරනවා නම් මොකටද බන් මයිත්‍රී ට චන්දෙ දුන්නේ .. දැන් ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් නේද?
පාතාලේ මර්ධනය කරපු එකට ඇන්ටිට හරි අමාරුයි වගේ බන්......
නෙදර්ලන්තේ පොලිසිය මෙහාට ගෙන්නන්න බැරිද ?










පොලිසිය කෙසේ වෙතත් උඹනං මහින්දගෙන් දූශනය වෙලා වගේපොලිසිය සහ වත්මන් ආණ්ඩුව කියන්නේ දෙකක්. පොලිසිය මහින්දගේ කාලේ උපරිමයට දුෂණය වෙලා සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ව බුරුතු පිටින් ආයුධ පෙන්වන්න ගිහින් මැරුව. එයට අමතරව අත්අඩංගුවේ ඉන්නකොට පහර දීලා මැරුවා. පොලිසිය කාන්තාවෝ දුෂණය කළා. ඉතින් ටෝයියෝ මහින්දගෙන් දුෂණය උන පොලිසිය හදන්න තව කාලයක් යනවා. ඒවා අපි අදියරින් අදියර කරමින් යනවා. ඔය විකාර දන්නේ නැතුව ගිහින් ඕලෙවල් කරලා වරෙන්.

