අයුතු ජන රාශිය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    අයුතු ජන රාශිය

    නොදකින් මෙහෙම පොන්න ආණ්ඩුවක්... තාම මේ වෙනුවෙන් ප්‍රකාශයක් කරන්න බැරි උනා

    1534296_752051654925689_4365098141764791319_n.jpg
     
    • Like
    Reactions: ijay

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    පොලිසිය සහ වත්මන් ආණ්ඩුව කියන්නේ දෙකක්. පොලිසිය මහින්දගේ කාලේ උපරිමයට දුෂණය වෙලා සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ව බුරුතු පිටින් ආයුධ පෙන්වන්න ගිහින් මැරුව. එයට අමතරව අත්අඩංගුවේ ඉන්නකොට පහර දීලා මැරුවා. පොලිසිය කාන්තාවෝ දුෂණය කළා. ඉතින් ටෝයියෝ මහින්දගෙන් දුෂණය උන පොලිසිය හදන්න තව කාලයක් යනවා. ඒවා අපි අදියරින් අදියර කරමින් යනවා. ඔය විකාර දන්නේ නැතුව ගිහින් ඕලෙවල් කරලා වරෙන්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,175
    4,569
    113
    පොන්සි ආණ්ඩුව
    පොලිසිය සහ වත්මන් ආණ්ඩුව කියන්නේ දෙකක්. පොලිසිය මහින්දගේ කාලේ උපරිමයට දුෂණය වෙලා සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ව බුරුතු පිටින් ආයුධ පෙන්වන්න ගිහින් මැරුව. එයට අමතරව අත්අඩංගුවේ ඉන්නකොට පහර දීලා මැරුවා. පොලිසිය කාන්තාවෝ දුෂණය කළා. ඉතින් ටෝයියෝ මහින්දගෙන් දුෂණය උන පොලිසිය හදන්න තව කාලයක් යනවා. ඒවා අපි අදියරින් අදියර කරමින් යනවා. ඔය විකාර දන්නේ නැතුව ගිහින් ඕලෙවල් කරලා වරෙන්.

    ඒ කියන පොලිසිය මයිත්‍රී ගේ කාලේදී එහෙම වෙන්න බැහැ නේද? එක මතක් කරන්නයි මේක දැම්මේ හිටන්.මහින්ද ගේ කාලේ හිටපු පොලිසිය ඒ විදිහටම මේ කලෙත් වැඩ කරනවා නම් මොකටද බන් මයිත්‍රී ට චන්දෙ දුන්නේ .. දැන් ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් නේද?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    ඒ කියන පොලිසිය මයිත්‍රී ගේ කාලේදී එහෙම වෙන්න බැහැ නේද? එක මතක් කරන්නයි මේක දැම්මේ හිටන්.මහින්ද ගේ කාලේ හිටපු පොලිසිය ඒ විදිහටම මේ කලෙත් වැඩ කරනවා නම් මොකටද බන් මයිත්‍රී ට චන්දෙ දුන්නේ .. දැන් ආණ්ඩුව පත් වෙලා අවුරුද්දක් නේද?

    පාතාලේ මර්ධනය කරපු එකට ඇන්ටිට හරි අමාරුයි වගේ බන්......

    නෙදර්ලන්තේ පොලිසිය මෙහාට ගෙන්නන්න බැරිද ?

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    පොලිසිය සහ වත්මන් ආණ්ඩුව කියන්නේ දෙකක්. පොලිසිය මහින්දගේ කාලේ උපරිමයට දුෂණය වෙලා සාමාන්‍ය අහිංසක මිනිස්සුන්ව බුරුතු පිටින් ආයුධ පෙන්වන්න ගිහින් මැරුව. එයට අමතරව අත්අඩංගුවේ ඉන්නකොට පහර දීලා මැරුවා. පොලිසිය කාන්තාවෝ දුෂණය කළා. ඉතින් ටෝයියෝ මහින්දගෙන් දුෂණය උන පොලිසිය හදන්න තව කාලයක් යනවා. ඒවා අපි අදියරින් අදියර කරමින් යනවා. ඔය විකාර දන්නේ නැතුව ගිහින් ඕලෙවල් කරලා වරෙන්.
    පොලිසිය කෙසේ වෙතත් උඹනං මහින්දගෙන් දූශනය වෙලා වගේ:lol:
     
    • Like
    Reactions: toiya

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ යකෝ. ඉස්සර ආණ්ඩුව වගේ දැන් පොලීසියට අත දාන්නේ නෑ. ඒකයි වෙනස. තේරුම් ගනින් ගොන් ටොයියෝ. උඹට ඕක තේරුම් ගන්න බැරි නං පලයන් ඇඹිලිපිටියේ පොලීසියට. :lol: