අයෙකුට මරු කැඳවූ පන්නිපිටිය මාරක රිය අනතුරේ - CCTV දර්ශන එළියට 🔴🤬

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,021
    15,552
    113
    35
    Spain
    සමහරු ඉන්නවා ලොකු වාහනයක් එනකොට අඩුවෙන් වේගය තක්සේරු කරලා පාර පනින්න ගිහින් හැප්පෙන. මන් හිතන්නෙත් මෙතනත් එහෙමයි. වම බලල දකුණ බලනකොට ඒවා ළඟටම ඇවිත්.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    අඩේ මේක වන් වේ පාරක් ද
    බස් එක එන්නේ අනිත් පැත්තෙන් නේ
    බස් කාරයා ත්‍රීවීල් එක බේරන්න අනික් පැත්තට කපලා තියෙන්නේ..



    හයිලෙවල් මාර්ගයේ, පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ අද (24) උදෑසන සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

    ඉන්ධන පිරවුම්හලේ සිට එක්වරම අපරික්ෂාකාරී ලෙස මාර්ගයට පිවිසීමට උත්සාහ කළ ත්‍රිරෝද රථයක් බේරීමට ගිය බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරියක ගැටී අනතුර සිදුව ඇත.

    අනතුරින් තුවාල ලැබූ අය අතරින් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙන අතර අනෙක් දෙදෙනාට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,620
    8,871
    113
    අඩේ මේක වන් වේ පාරක් ද
    බස් එක එන්නේ අනිත් පැත්තෙන් නේ
    ඒ වගේ නෙද.. වාහනත් නැතුවමනෙ බස් එක දකුනෙන් ආවේ
    අඩෝ එක වාහනයක් වත් නවත්තන්නෑ..යනවා...උඹල අපි උනත් ඔච්චරයි
    ඔව්, පොඩි වාහනෙක එන උන් තමා ගොඩල් වෙලවට ඉතින් බලන්නෙ.. ඉදලා හිටලා තම ලොකු වාහන වල සෙට් එකක් බහින්නෙ

    koheda ban u e yanne? wamata harawanawanam parata danakota harawanna thibunane.
    වෙලාව ආවම ඔහොම තමා ඉතින්
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    ee hariye one way nemei ne udeda me wela thiyenne ..
    one way නෙමෙයි..බස් එක අනිත් පැත්තේ යන්නේ ත්‍රීවීල් කාරයා එක පාරටම පාරට දාපු නිසා ඌව බේරන්න..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,570
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ග්‍රිඩ් එක ගාව. ඔතන පාර හොඳට ලොකුවට තියෙන නිසා ස්පීඩ් යන්නෙ වාහන. ත්‍රීවීල් කට්ටට පාරට දැම්මට පස්සෙ මතක් වෙන්න ඇත්තෙ බස් එකක් එනෝ නොදා ඉන්න තිබ්බ කියල.
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,594
    725
    113
    38
    සුවසිලන්තය
    one way නෙමෙයි..බස් එක අනිත් පැත්තේ යන්නේ ත්‍රීවීල් කාරයා එක පාරටම පාරට දාපු නිසා ඌව බේරන්න..
    ado patta speed eken wadinne neee ara kiwwath wagee address naa waduna wadillata .. ane manda kawru unath minis jeewitha thamange watina kama thaman danne naa ne appa :( :( :sorry::sorry:
     

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    me pannitiye koi hariyeda ban
    methana. ioc eka issaraha hapenne. mama enakota dakka wheel eke ekage kali na ban oluwa kudu. :(

    Screenshot 2026-02-24 114600.png