වාහන නතර කරන් නැතුව නොදක්කා වගේ යන්නේ ඇයි ??? ලංකාවේ පවතින යල් පැන ගිය නීතීමය රාමුවේ ඇති ගැටලු නිසා...
ටුක් එකේ එකාට පණ තියෙනවා ටිකක් කියලා හිතමුකෝ.. ඔතනින් ගිය වාහනයක් නතර කරලා ඌව ඒකට දාගෙන හොස්පිටල් යන අතරමග ඌ මලොට් ඊට පස්සේ සාක්කි දෙන්න හැම උත්තටම දාගෙන ගිය එකාට යන්න වෙනවා.. මැරුණ එකාගේ නෑයෝ දාගෙන ගියපු එකාගෙන ගේම ඉල්ලුවොත් ඇයි ඉක්මනට නොගියේ ගගා තවත් අනාතයි...
හොඳම දේ හොස්පිටල් එකෙන් ඇම්බුලන්ස් එකක් ගෙනත් ඒකේ යවන එක.. එතකොට මලත් අවුලක් නෑ..
There was a big time thread here once about this important matter
I learnt CPR to be Support Worker but by now forgotten and hoping never have to use it as I am scared to break the sternum etc.,

however here there's the Good Samaritan Law..
The closest Gov hospital is Homagama one.
Pannipitiya one is a pvt and not sure they take such conditions.
Hope people called 119 and there was someone to give CPR to the injured and have a basic chat, so not to get cardiac arrest (not sure about terminology..)