වෙනසක් කල අරුමය
තව ටිකදවසකින් ETCA ඇවිල්ල අනිත් පැත්තෙන් government එකට අයිති ඔක්කොම privatise කරලා ගත්තම සැප තව වැඩි වෙයි
නොදකින් මුන්ගේ ගව පාලනය![]()
බයියව ගෙන්න ගනිමු.... ආයෙ රජ වෙන්න කියමු.....
වෙනසක් කල අරුමය
තව ටිකදවසකින් ETCA ඇවිල්ල අනිත් පැත්තෙන් government එකට අයිති ඔක්කොම privatise කරලා ගත්තම සැප තව වැඩි වෙයි
නොදකින් මුන්ගේ ගව පාලනය![]()
මේකයි බයිසන් වැඩේ....... බඩුමිල් වැඩිවෙන්න, වියදම් වැඩිවෙන්න බජට් එකෙන් වැඩි කරන්නම ඕනෑ නෑනෙ......... රටක තියෙනවනෙ උද්ධමනය කියලා සීන් එකක් (ඕක හැම රටකම තියෙනව හරිය?). ඒ කියන්නේ බඩුමිල වැඩිවීමේ වේගය. ඉතින් බජට් එකෙන් නැතත් උද්ධමනෙ නිසා වියදම් වැඩිවෙනවා.
දැන් මේක තේරුනෙ නැති බයිසන් ලා මෙතන නටයි සරම් කඩාගෙන....... මොනවා කරන්න බයියෝ කියලා මරන්න යැ?
ඔන්න point එක මචං ...,
සාමාන්‍ය මිනිස්සුන්ට මැදි වයසේ වගේ අයට වදින්න දෙන්න නම් මචං ,
ගන්න ඕන point එක තමයි "ජිවන බර , හාල් කිලෝ එකෙන් පටන් අරගෙන කිරිපිටි පැනඩෝල් පෙත්ත දක්වා දෙන්න පුළුවන් ඊට පස්සේ තමයි කියන්න ඕන මේවයෙන් ගාහන ගැහිලි වලින් තමයි මහින්දගේ පවුල ආතල් ගන්නේ නයිට් රේස් පදින්නේ ඊට අමතරව සංවර්ධනය කියලා චිනාට රට උගස් කරලා රටේ සිමෙන්ති අනන්නෙත් දැන් චීන්නු ,රටේ සල්ලි චීනා අදිනවා බාල කොන්කීට් දාලා , ජනතාවට සහන දෙන්නේ නැතුව කරන සන්වර්දනයෙන් ඇති වැඩක් තියෙනවද ? පාරට තාර දැම්මාට සාමාන්‍ය මනුස්සයෙක්ට පුස් බයික් එකක් ගන්න වත් ආදායමක් නැති නම් පාරට චිනාගේ බාල තාර දාන එකේ ඇති වැඩේ මොකද්ද ?
දැන් බලන්න හාල් කිලෝ එක රුපියල් 90 ට කෑවේ මොන ආණ්ඩුවේද අපි .
යුද්දේ දින්නා කියලා හැම දාමත් යුතුකම් ඉටුකරන්න බැ යුද්දේ දිනන්න දිවිහිමියෙන් කටයුතු කරපු සරත්ෆොන්සේකාට ආණ්ඩුවෙන් මොනවාද දුන්නේ ? ප්‍රජා අයිතියත් නැති කරා ,
අදරටේ අධ්‍යාපනයට මොකද වෙලා තියෙන්නේ 5 ශිෂත්ව ප්‍රශ්න paper එකවත් ආණ්ඩුවට හරියට හදාගන්න බැ එතනත් දුෂණය .. ලයිට් බිල් වතුර බිල් ගැස් මෙසේරම මහින්ද ආණ්ඩුවෙන් වැඩි උනා මිසක් අඩු උනේ නැ .. කරන රැකියාවෙන් මාසයක් ජිවත් වෙන්න බැ සතියක් කාලා ඉතුරු සති 03ම ණයට කන්න වෙන තත්වයක් තමයි මහින්ද ආණ්ඩුවෙන් රටට ලැබිලා තියෙන්නේ .
අපිත් මහින්ද මහත්තයාට දිවි හිමියෙන් වැඩ කරා අපේ පවුල්වල ජන්ද තිබුනේ මහින්ද මහත්තයාට![]()
(අපේ බල්ලා බෙට්ට දාන්නේ මහින්දගේ පෝස්ටරයක් උඩ විතරයි නැත්නම් උ එකත් තදකරගෙන ඉන්නවා අඩ අඩ මහින්දගේ පෝස්ටරයක් පොටෝ එකක් නැතුව උට ඒ වැඩේ කරන්නත් බැ)
එත් අපිට පස්සේ තේරුනා මහින්ද රට අරගෙන යන්නේ වැරදි පැත්තකට මහින්ද ආණ්ඩුව වංචා දුෂණ ,කොමිස් ,ගහන ජනතාව රැවට්වලා බලය රැක ගනිමින් තම පවුල් තරකරන බව එක නිසා , අපි මේපාර පොදුඅපෙක්ෂකයාට ජන්දේ දෙන්න තීරණය කරා අනිත් එක පොදුඅපෙක්ෂකයා ගේ හොර බොරු වංචා ,දුෂණ මොනවත් නැ පිරිසිදු දේශපාලකයෙක් එ නිසා අපිට විශ්වාසයක් තියෙනවා පොදුඅපෙක්ෂකයා යටතේ රටට යහපතක් වෙන බව ..""
මෙන්න මෙහෙම talk එකක් දුන්නානම් වැට උඩ ඉන්න සාමාන්‍ය මැදි වයසේ අය පනිනවා වැට MY3 පැත්තට ..![]()

ඒ කාලේ බඩු මිල, ලයිට් වතුර ටෙලිෆෝන් බිල් වැඩි වුණේ මහින්දගේ පවුලට ආතල් ගන්න, නයිට් රේස් පදින්න
දැන් බඩු මිල වැඩි වෙන්නෙ උද්ධමනය හින්ද
![]()

ඇයි මචන් කෙසෙල් කොලේ ඉරුණාම සරමෙත් හොදි, ෂර්ට් එකෙත් හොදි....... උඹලා වගේ හොදි නාගෙන ඉන්න උන් ඇරෙන්න අනිත් මිනිස්සු බත් ඔතන්නෙ ඔහොම තමයි.....

මේකයි බයිසන් වැඩේ....... බඩුමිල් වැඩිවෙන්න, වියදම් වැඩිවෙන්න බජට් එකෙන් වැඩි කරන්නම ඕනෑ නෑනෙ......... රටක තියෙනවනෙ උද්ධමනය කියලා සීන් එකක් (ඕක හැම රටකම තියෙනව හරිය?). ඒ කියන්නේ බඩුමිල වැඩිවීමේ වේගය. ඉතින් බජට් එකෙන් නැතත් උද්ධමනෙ නිසා වියදම් වැඩිවෙනවා.
දැන් මේක තේරුනෙ නැති බයිසන් ලා මෙතන නටයි සරම් කඩාගෙන....... මොනවා කරන්න බයියෝ කියලා මරන්න යැ?
ඒ කාලේ බඩු මිල, ලයිට් වතුර ටෙලිෆෝන් බිල් වැඩි වුණේ මහින්දගේ පවුලට ආතල් ගන්න, නයිට් රේස් පදින්න
දැන් බඩු මිල වැඩි වෙන්නෙ උද්ධමනය හින්ද
![]()

උද්දමනේ ඇති කලේ කවුද.. ආයොජන නවත්තලා.. මහ බැංකුව හොරා කාලා එහෙම නේ.. මහින්දගේ කාලේ උද්ධමනය මෙච්චර තිබ්බේ නෑනේ..
ඒ කාලේ බඩු මිල, ලයිට් වතුර ටෙලිෆෝන් බිල් වැඩි වුණේ මහින්දගේ පවුලට ආතල් ගන්න, නයිට් රේස් පදින්න
දැන් බඩු මිල වැඩි වෙන්නෙ උද්ධමනය හින්ද
![]()
බඩේ බත් නැතත් ආණ්ඩුව හොදායි බජට් එක සනීපායි කියනවා ..
![]()

ඇයි මචන් කෙසෙල් කොලේ ඉරුණාම සරමෙත් හොදි, ෂර්ට් එකෙත් හොදි....... උඹලා වගේ හොදි නාගෙන ඉන්න උන් ඇරෙන්න අනිත් මිනිස්සු බත් ඔතන්නෙ ඔහොම තමයි.....
18 panala godak kal ban.අය-වැය ෂෝයි නේද? 11-11-2016 08:05 AM awurudu 18 wenakan idapan aya weya gena katha karanna, ponsiya![]()

අය-වැය බැලන්ස් කරනවා යනු...
පරිප්පු / මුං කිලෝව රුපියල් 10/=, 15/= කින් අඩුකර ATM එකෙන් සල්ලි ගනිද්දී 10/= කැපෙන ලෙස අයවැය සැකසීමයි...!
ගෑස් 25/= කින් අඩුකර කුකුළු මස් 25/= වැඩිකිරීම
විද්‍යාත්මක අයවැයක් කියන්නෙ අන්නේකයි..!
![]()
මචන් කෙසෙල් කොලේ ලන්ච් ෂීට් එකකින් ඔතලා නේද...![]()
නැත්නම් පයියේන් ඔතන්නද ?