අය වැය සම්මතයයි සජිත් පිල හාන්සියි 🤭

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අයවැය සම්මතයි.. දුමින්ද, සුදර්ශනී පක්‍ෂ වෙයි..

    maxresdefault.jpg

    2023 වසර සඳහා වූ අයවැය ලේඛනය තුන්වැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ගණනක් 43 කින් සම්මත වී තිබේ.

    අයවැයට පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 80ක් ලැබී ඇත.

    අයවැයට පක්ෂ වූවන් අතර සුර්ශණී ප්‍රනාන්දු පුල්ලේ සහ දුමින්ද දිසානායක යන මන්ත‍්‍රීන්වරුන්ද විය.

    @hasithayad මෙන්න පොහොට්ටුව තුනට කැඩිලා අයවැය පරාද වෙලා 🤣🤣🤣
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    69 ලක්සයක් එකතුවෙලා ගූඇන්පියෙන් රට ආරක්සා කරගන්න ගිහින් වෙච්චි දෙයක්. මෙහෙම රකිනකොට ආසාවෙ බෑ බන්.
    පොහොට්ටුව බජට් එක බන්
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අයවැය සම්මතයි.. දුමින්ද, සුදර්ශනී පක්‍ෂ වෙයි..

    maxresdefault.jpg

    2023 වසර සඳහා වූ අයවැය ලේඛනය තුන්වැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ගණනක් 43 කින් සම්මත වී තිබේ.

    අයවැයට පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 80ක් ලැබී ඇත.

    අයවැයට පක්ෂ වූවන් අතර සුර්ශණී ප්‍රනාන්දු පුල්ලේ සහ දුමින්ද දිසානායක යන මන්ත‍්‍රීන්වරුන්ද විය.

    @hasithayad මෙන්න පොහොට්ටුව තුනට කැඩිලා අයවැය පරාද වෙලා 🤣🤣🤣
    දැන් ආන්ඩුව කරන්නේ පොහොට්ටුව ද බංං
    අන්න @erozan මීක් මීක් ගානවා

    Ps. උබල දෙන්න දෙපැත්තේ ද දැන් ...
    අන්තිමට ඇරූට ඇරිය නේ සේරම එකතුවෙලා
    ------ Post added on Dec 9, 2022 at 12:01 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරු මරු බදු ගහල , ලයිට් බිල වැඩි කරල , ලක්ශපාන එහෙම විකුණගෙන කාපුවාම ලෙසටන අරගලේ සැප එනව, සර් ට වැදගෙන එයි පොන්නයො ටික ඔහොම යන්...🤭🤭🤭
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මරු මරු බදු ගහල , ලයිට් බිල වැඩි කරල , ලක්ශපාන එහෙම විකුණගෙන කාපුවාම ලෙසටන අරගලේ සැප එනව, සර් ට වැදගෙන එයි පොන්නයො ටික ඔහොම යන්...🤭🤭🤭
    @2osama මේන්න මොකක්ද කියන්වා 😂
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,868
    1
    58,121
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අයවැය සම්මතයි.. දුමින්ද, සුදර්ශනී පක්‍ෂ වෙයි..

    maxresdefault.jpg

    2023 වසර සඳහා වූ අයවැය ලේඛනය තුන්වැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ගණනක් 43 කින් සම්මත වී තිබේ.

    අයවැයට පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 80ක් ලැබී ඇත.

    අයවැයට පක්ෂ වූවන් අතර සුර්ශණී ප්‍රනාන්දු පුල්ලේ සහ දුමින්ද දිසානායක යන මන්ත‍්‍රීන්වරුන්ද විය.

    @hasithayad මෙන්න පොහොට්ටුව තුනට කැඩිලා අයවැය පරාද වෙලා 🤣🤣🤣
    ඔය පොහොට්ටුවේ අයවැය නේද? ඔව් / නෑ කියල කෙලින් උත්තරයක් දියන්
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මරු මරු බදු ගහල , ලයිට් බිල වැඩි කරල , ලක්ශපාන එහෙම විකුණගෙන කාපුවාම ලෙසටන අරගලේ සැප එනව, සර් ට වැදගෙන එයි පොන්නයො ටික ඔහොම යන්...🤭🤭🤭

    සර් kiuwe kawuda????
    ranil da??
     
    • Haha
    Reactions: helplesser

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මරු මරු බදු ගහල , ලයිට් බිල වැඩි කරල , ලක්ශපාන එහෙම විකුණගෙන කාපුවාම ලෙසටන අරගලේ සැප එනව, සර් ට වැදගෙන එයි පොන්නයො ටික ඔහොම යන්...🤭🤭🤭
    ඔය පොහොට්ටුවේ අයවැය නේද? ඔව් / නෑ කියල කෙලින් උත්තරයක් දියන්
    ඔව්

    @erozan අයවැය පොහොට්ටුවේ nisa eka eka ponnyanata wandinne ai????