2023 අයවැය නොවැම්බර් මස 14 වනදා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.
2023 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වුණා. වැඩි ඡන්ද 41 කින් අයවැය තෙවන වර කියවීම සම්මත වුණා.
එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 80ක් හිමිවුනා. මන්ත්‍රීවරුන් 02ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.