අයවැය සම්මතයි.. දුමින්ද, සුදර්ශනී පක්‍ෂ වෙයි..
2023 වසර සඳහා වූ අයවැය ලේඛනය තුන්වැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ගණනක් 43 කින් සම්මත වී තිබේ.
අයවැයට පක්ෂව ඡන්ද 123ක් සහ විපක්ෂව ඡන්ද 80ක් ලැබී ඇත.
අයවැයට පක්ෂ වූවන් අතර සුර්ශණී ප්‍රනාන්දු පුල්ලේ සහ දුමින්ද දිසානායක යන මන්ත‍්‍රීන්වරුන්ද විය.
@hasithayad මෙන්න පොහොට්ටුව තුනට කැඩිලා අයවැය පරාද වෙලා