2018 අයවැය සකස් කිරීමේ කාල සීමාවේදී ඒ සදහා සහභාගී වූවන්ගෙ සංග්‍රහ වියදම රුපියල් ලක්ෂ 93ක් බව වාර්තාවේ. මෙම සියළුම ගෙවීම් මුදල් අමාත්‍යාංශය මගින් පියවිය යුතුවේ.
ගල්කිස්ස මහ හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් හා කොළඹ ඉන්ටර් කොන්ටිනල් හෝටලයෙන් ආහාර ඇනවුම් කොට ඇත.
පානදුර බොල්ගොඩ ගග සමීපයෙ පිහිටි මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේදුනු අන්තය නිවසට ආහාර ප්‍රවාහනය කර ඇති අතර අමාත්‍යවරයා වෙනුවෙන් මෙම ඇනවුම් ලබාදී ඇත්තේ ජාතික ලොතරැයි මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම අමාත්‍යවරයාගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී වන තුසිත හල්ඔලුව නැමැත්තෙකි. මොහු වරෙක හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරණතුංගගේ නම භාවිතා කොට ව්‍යාජව ආහාර ඇණවුම් කිරීම සම්බන්ධයෙන් දඩුවම් ලැබූ පුද්ගලයෙකි.