අරක්කුවලින් බෙහෙතක්
සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස, උදර වේදනාව සහ ඔසප් වේදනාව සමනය කරගැනීම සඳහා භවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ප‍්‍රතිකාරයයක් දැන් ඔබට තියනවා… එ් සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ පුලුන් කැල්ලක් සහ ඇල්කොහොල් ස්වල්පහක් (50 % alcohol) පමනයි… කුඩා පුලුන් කැබැල්ලක් ගෙන ඇල්කොහොල් වලින් එය පොගවා ගන්න…. දැන් පුලුන් කැබැල්ල මදක් මිරිකා අමතර ඇල්කොහොල් ඉන් ඉවත් කර ගෙන එය ඔබේ නාබිය හෙවත් බුරිය මත තබා ෆ්ලාස්ටර් කරගන්න…
ඔසප් වෙදනාව සමනය කරගැනීමට අවශ්‍ය නම් ඇල්කොහොල් තවරන ලඳ පුලුන් කැල්ලක් ගෙන නාභිය මත තබා සෙමින් තෙරපන්න… ඊට ලූණු කුඩු ස්වල්පයක්ද එකතු කරගෙන නාභිය මත තෙරපීමෙන් උදර වේදනාව සහ ගමන් බිමන් යාමේ දී ඇතිවෙන තෙහෙට්ටුව වැනි අසනීප තත්වයන් පහසුවෙන්ම සමනය කරගත හැක… වෙළඳ පොලේ තිබෙන ඖෂධ වලට වඩා මෙම ප‍්‍රතිකාරය වැඩි ඵලදායිතාවයකින් යුක්තයි.
මෙම ප‍්‍රතිතාරය භාවිතා කරන විට සියලූම වේදනාවන් සමනය වී මුලු ශරීරයම ලිහිල් වන නිසා මාංශ පේශීන් වල වේදනාව, කැස්ස සහ සෙම්ප‍්‍රතිශ්‍යාව වැනි තත්වයන් ද පහසුවෙන්ම සමනය කරගන්න හැකියාව තිබෙනවා… දැන් ඉතින් මේ ස්වාභාවික අත්බෙහෙත අත්හදා බලන්න ඔබටත් පුලුවන් නේද ?
උපුටා ගැනීම - හෙල්ත්ටිප්.ඒල්කේ