අරක්කු උදවුවක් ඕනේ...

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    අරක්කු උදවුවක් ඕනේ...

    මට මෙන්න මේ කියන වර්ගයේ බිම ලංකාව ඇතුලෙන් ලාබෙට ගන්න පුළුවන් තැන් සහ දන්නවනම් මිල කියන්න.

    CHIVAS REGAL WHISKY
    0000000801_1.jpg

    ballantines whisky
    Whisky-Ballantines-750ml.jpg

    GRANTS WHISKY
    grants.jpeg

    VAT 69 WHISKY
    blend_vat1.jpg

    Jack Daniel
    jack-daniels-tennessee-whiskey-lgjpg.jpg

    බම්ප් එකක්වත් දාගෙන යන්න...

    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    හොර බඩුනම් කොටුවේ තියේ ඒවානම් ගාන අඩුයි
    වර්ල්ඩ් මාර්කට් එකේ බලපන්
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    machan mata onawela mama bothal 13k gaththa gaththe sir edword 2100 ta 1liter.grants eka ekale 2200i mata mathaka widiyata highland queen whisky e ganamai black lable ekak ganna puluwan 5000 withara gaththe nugegoding dannam contact ne machan kohomath ekata ekak wage labai
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    හොර බඩුනම් කොටුවේ තියේ ඒවානම් ගාන අඩුයි
    වර්ල්ඩ් මාර්කට් එකේ බලපන්

    ඒක කොහෙද බන් තියෙන්නේ

    machan mata onawela mama bothal 13k gaththa gaththe sir edword 2100 ta 1liter.grants eka ekale 2200i mata mathaka widiyata highland queen whisky e ganamai black lable ekak ganna puluwan 5000 withara gaththe nugegoding dannam contact ne machan kohomath ekata ekak wage labai

    බොහොම ඉස්තුති!
    නුගේගොඩින් කිවුවේ කොහෙන්ද බන්.
     
    obama99

    Banned
    Sep 30, 2014
    93
    13
    0
    ඔය සබ්ජෙක්ට් එක වෙනස් කරපන්. ඕව අරක්කු නොවෙයි. විස්කි